වරෙල්ලා හිත හදා ගන්න.. 😢

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Screenshot_2021-10-30-19-53-10-023_com.facebook.katana.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඒ ඕවර් 50 උට්ටෝ
    මේ ඕවර් 20
    ලහිරු කුමාර ඊලග මැච් දෙකේත් ගැහුවම
    රූට් මෝගන් බට්ලර් මුගේ බෝල අහසේ පා කරයි.
    ක්‍රිස් ගේල් පොලාඩ් වගේ අවුට් ඔෆ් ෆෝම් ඉන්න එවුන්ව ෆෝම් කරයි ඕකා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ලහිරුවා දැන් ඉස්සරට වඩා හොදයි වාස් ලයින් එක ගහලා දුන්න හින්දා.හැබැයි උගෙ මොලේනං අන්තිමයි.තනියම දෙයක් මොලෙන් හිතලා කරන්න බෑ.කැරිය අන්තිම ඕවරෙත් හැදුවෙ විකට් ගලවන්න 😡 ස්ලොට් එකේ පිච් කරලා මිලර්ල දෙනවා කියන්නෙ ඉතිං බෝලෙ ලෙෆ්ට් තමා.චාමිකයට අන්තිම ඕවරේ දුන්නනං ඌ දෙයක් හිතලා කරනවා 😡
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලහිරුවා දැන් ඉස්සරට වඩා හොදයි වාස් ලයින් එක ගහලා දුන්න හින්දා.හැබැයි උගෙ මොලේනං අන්තිමයි.තනියම දෙයක් මොලෙන් හිතලා කරන්න බෑ.කැරිය අන්තිම ඕවරෙත් හැදුවෙ විකට් ගලවන්න 😡 ස්ලොට් එකේ පිච් කරලා මිලර්ල දෙනවා කියන්නෙ ඉතිං බෝලෙ ලෙෆ්ට් තමා.චාමිකයට අන්තිම ඕවරේ දුන්නනං ඌ දෙයක් හිතලා කරනවා 😡
    experience නැති කම තමයි. ඒත් මාලි එහෙම ඕකම කියල තියනව නේද wide yorker එහෙම දාල මැච් ගොඩ දාන හැටි. අනිත් උන්වත් කිව්වනම්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    World cup dinanna idala lost wuna wage adanna epa bun. Hitiyata wada team eka sahenna hodai. Welawa thamai Ada bun. Paw wade lahiruwa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,497
    166,902
    113
    එකමත් එක රටක
    රස කතාවක් කියන්නම් හිත හැදෙන ?? :P


    දැනට
    Eng - 6
    Aus /Sa - 4
    SL / WI -2
    Ban - 0



    Eng vs SL - SL
    Ban vs SA - Ban
    Ban vs Aus - Ban
    SL vs WI - SL
    Aus vs WI - WI
    Eng vs SA - Eng

    මෙහෙම දින්නොත්

    Eng - 8
    SL - 6
    Aus /Sa/WI/Ban -4


    අපි නිකන්ම සෙමි !!! 🤭
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    රස කතාවක් කියන්නම් හිත හැදෙන ?? :P


    දැනට
    Eng - 6
    Aus /Sa - 4
    SL / WI -2
    Ban - 0



    Eng vs SL - SL
    Ban vs SA - Ban
    Ban vs Aus - Ban
    SL vs WI - SL
    Aus vs WI - WI
    Eng vs SA - Eng

    මෙහෙම දින්නොත්

    Eng - 8
    SL - 6
    Aus /Sa/WI/Ban -4


    අපි නිකන්ම සෙමි !!! 🤭
    ඕනෙම නම්
    eng vs sa එකෙන් eng දිනයි.
    ඔච්චරම තමා වෙන්නෙ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,117
    113
    −273.15°C
    DC vs RCB match ekaka last over ekata 13+ ganak defend karanawa mohommed siraj, crease eke pant ekka hetmyer innakota.
    siraj ta issara kiyanne run machine kiyala.
    uu waradi hadagena maara widihata dan hadila inne. 2021 season ekedi rcb ekata siraj hoda death bowler kenek una.
    menna video eka - 4.40 idan balanna.
    https://www.iplt20.com/video/235673/m22-dc-vs-rcb-match-highlights

    lahiru kumara th e wididihata hadei kiyala api hithamu. :D
     
    • Like
    Reactions: Venux