වරෙල්ල Hutch එකට ගේමක් දෙන්න

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඔහොම එවුන් ඉන්නවා බන් මගෙත් rep කපලා තිබ්බා... කවදාවත් අපේ එවුන් අපිට කෙලවනකොට එකතු වෙන්නේ නෑ එත් ඒක උන්ටම උනාම එනවා අඩගෙන rep දුන්නා මචන්

    :yes::yes::yes:rep+ back
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    පාරිබොගික කටයුතු පිලිබද අධිකාරියට පැමිනිල්ලක දාපන් මචං
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    Untitled.jpg

    අපි දෙමල දන්නෙත් නැ. දැන ගන්න ඕනෙත් නැ. ඒක නිසා රෙප් කපනකොට සින්හලෙන් හරි English වලින් කපපන්.
    ජාතියෙ පොන්නකම උපරිමයි:P

    මගෙත් ඔහොම දෙමලෙන් ටෝක් එකක් දීලා රෙප් කපලා තිබුනා... හච් එකේ පොන්සියෙක් වගේ...:angry:
     
    • Like
    Reactions: prisly

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Untitled.jpg

    අපි දෙමල දන්නෙත් නැ. දැන ගන්න ඕනෙත් නැ. ඒක නිසා රෙප් කපනකොට සින්හලෙන් හරි English වලින් කපපන්.
    ජාතියෙ පොන්නකම උපරිමයි:P

    Hutch eke main office eka thiyenneth wellawaththe. oke weda karana un & management eke godak un tamil. eain ekekta ridenda athi hondata. :P