වරෙව් තොපිට ජොබ් දෙන්න... දැන් වරෙන්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඔයාට පේන හීන.. මට වගේ අන්දන්න බැ අනේ ඔයාට. මම මේකේ උන් ඇන්දුවේ සිකුරාදා ඉදන්.. ආයේ ලියපන් පොන්ස්..

    kawuruth andila ne lol andila inna ubamane.
    boruwak kiyala kaata hari eka eken athal gatta kiyala kawuruth anden ne. anthiata andila thiyenne ubamane. ubane methana bite eka wela inne dan. ubata eka theren ne eth :rofl::rofl:
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    කාවවත් නොසලකා හරින්නේ නැ. හැමොටම රිප්ලයි කරනවා. ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න.

    "කොහොමද අනාතයා අල්ලා ගන්නේ? "
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    kawuruth andila ne lol andila inna ubamane.
    boruwak kiyala kaata hari eka eken athal gatta kiyala kawuruth anden ne. anthiata andila thiyenne ubamane. ubane methana bite eka wela inne dan. ubata eka theren ne eth :rofl::rofl:
    මම බයිට් එක වෙලා හරි ඔයාලා ඇදගත්තනේ..
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    සුජීව ප්‍රසන්නාඅරච්චි පරාදයි නේ...

    mama me wenne monada kiyala hodata balan hitiya muge palaweni thread ekenma mata theruna meke inna hitha hoda wadi ewn andanna hadana anathayek kiyala thopita pissu bun thawath muwa trust karanna okata brahma dandane dipan ethakota iwarai aye muge kisima deyak ganan nogena hitapan
     
    රිදිලා හොදටම..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම බයිට් එක වෙලා හරි ඔයාලා ඇදගත්තනේ..

    ai ban eda gatta wenne. man nam me wenakam replywath kale ne balan hitiya misa. kawuru hari awilla kewoth man inne col. ban kandy bus koheda ganne kiyala (boruwata) api uta paara kewama andenawada??? lol a wage thamai ubath ubama boru kiyala ubama fun gattata kawurda methana chater une anthimata ubamane. :rofl:
     
    දැන් රිප්ලයි කරනවනේ... ඒ ඇති අනේ.. ආදරෙයි ගොඩාක්..
     
    mama me wenne monada kiyala hodata balan hitiya muge palaweni thread ekenma mata theruna meke inna hitha hoda wadi ewn andanna hadana anathayek kiyala thopita pissu bun thawath muwa trust karanna okata brahma dandane dipan ethakota iwarai aye muge kisima deyak ganan nogena hitapan

    මට නම් බන් එපා වෙලා ඉන්නේ
    ඒක නිසා මුගේ ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නේ
    වෙන ආතල් ත්‍රෙඩ් එකක් වැටුනෙත් නෑ නේ :( :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව්.. ඒ උනාට ඔයාලට එන්න බැනේ 29 ෆ්ලො... හු.. හු....

    උට්ටෝ මමත් කියන්නම් මම ඉන්නේ Kingsbury residence එකේ penthouse එකේ කියලා. ඔප්පු කරන්න සාක්ෂි පෙන්නපන්. නැත්නම් නැට්ට පුකේ ගහන කට වහන් ඉදපන් නිකන් බුරන්නේ නැතුව. ඕන එකෙක් කියයි මෙතන මමත් වැඩ කරන්නේ 29 තට්ටුවේ කියලා.. ඒත් ඔප්පු කරන්න පෙන්නපන් දෙයක් අපිට. නැත්නම් උබත් තව එක ලංකාවේ අපත කාඩ්බෝඩ් වීරයෙක් විතරයි.
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    Podi Silva - පොඩි සිල්වා;22090259 said:
    මට නම් බන් එපා වෙලා ඉන්නේ
    ඒක නිසා මුගේ ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නේ
    වෙන ආතල් ත්‍රෙඩ් එකක් වැටුනෙත් නෑ නේ :( :(
    අලුත් එකක් දැම්මා. ඒකට සෙට් වෙන්න.,
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0

    උට්ටෝ මමත් කියන්නම් මම ඉන්නේ Kingsbury residence එකේ penthouse එකේ කියලා. ඔප්පු කරන්න සාක්ෂි පෙන්නපන්. නැත්නම් නැට්ට පුකේ ගහන කට වහන් ඉදපන් නිකන් බුරන්නේ නැතුව. ඕන එකෙක් කියයි මෙතන මමත් වැඩ කරන්නේ 29 තට්ටුවේ කියලා.. ඒත් ඔප්පු කරන්න පෙන්නපන් දෙයක් අපිට. නැත්නම් උබත් තව එක ලංකාවේ අපත කාඩ්බෝඩ් වීරයෙක් විතරයි.
    ඉතින් ඇවිත් බලන්නකො.. මට ඔප්පු කරන්න ඔනා නැ.. ඔයාලටනේ අමාරුව.. මම ෆොටො දැම්මද? මම කිව්වදමම බොරු කියනවා කියලා. මම කිව්වට් ඇයි ඔයාලා කලබල වෙලා.. පිලිගන්න නැත්තම් බැක් බටන් එක ගහන්න.. කුජීත කමට මේකේම රින්ගනවා. ඇයි අනේ...
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    lol mata wedak ne ban nikan gedara inne. karanna dekuth epai. kohomath kiriye thamai uba awain kammali nathi una. :P
    මාත් ආතල් එකක් අනේ ගත්තේ.. හෙට ඩෙටා රිසට් වෙන දවස. ඉතුරු ඩේට ටිකට කරන්න මුකුත් තිබ්බේ නැ.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    විහිලුවටගන්න එපා. මම ඊයේ ආවේ. දෙනුත් සැරයක් හිතුව ත්‍රේඩ් එකදාන්න. ඒත් පෞද්ගලික දේවල් කියන්න හිතෙන්නේ නැ. අන්තිමට හිතුවා ක්යන්න්න. මගේ වයස 31යි. ඉන්නේ මොරටුවේ.. රස්සවක් නැ. ඉස්කොලේන් අයින් උනාට පස්සේ මුකුත්ම කලේ නැ. ඉස්ලොකෙන් අයින් උනේ 2005දි. අද වෙනකන් රස්සවක් කරලා නැ. කියන්න ලැජ්ජත් එක්ක. මේ මාසේ තිබ්බ අන්තිම රුපියල් දාහත් මාරු කලා. දැන් ඉන්න හිටින්නවත් තැනක් නැ. මට ලැප් එකයි, ෆොන් එකයි විතරයි අතේ තියෙන්නේ.. දැන් ඉන්නේ නුවර ස්ටේශන් එකේ. කරන්න මොනවද කියලා හිතාගන්න බැ.

    ලොකු වීරකමක් කරා වගේ කියවන්න එපා බන්.
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    ලොකු වීරකමක් කරා වගේ කියවන්න එපා බන්.
    කියන්නා කෙසේ කීවත් අසන්න සිහිබුද්දියෙන් ඇසිය යුතුයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් ඇවිත් බලන්නකො.. මට ඔප්පු කරන්න ඔනා නැ.. ඔයාලටනේ අමාරුව.. මම ෆොටො දැම්මද? මම කිව්වදමම බොරු කියනවා කියලා. මම කිව්වට් ඇයි ඔයාලා කලබල වෙලා.. පිලිගන්න නැත්තම් බැක් බටන් එක ගහන්න.. කුජීත කමට මේකේම රින්ගනවා. ඇයි අනේ...

    ලොකු වැඩක් නෑ දැන්.. මම මේ අනාථයෙක් ව බයිට් කරනවා. උබත් වරෙන් මේ ත්‍රෙඩ් එකට. ඇවිත් උට බයිටක් දාපන්.. පට්ට බුවෙක්.. ඌ ඇන්දිලා රෙවිලා ඉන්නවා ඌම දන්නේ නෑ.. :rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1811489
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0

    ලොකු වැඩක් නෑ දැන්.. මම මේ අනාථයෙක් ව බයිට් කරනවා. උබත් වරෙන් මේ ත්‍රෙඩ් එකට. ඇවිත් උට බයිටක් දාපන්.. පට්ට බුවෙක්.. ඌ ඇන්දිලා රෙවිලා ඉන්නවා ඌම දන්නේ නෑ.. :rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1811489
    අතල් දෙනගමන් ඉන්නේ..