රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

Anathaya

Banned
Aug 11, 2017
245
5
0
රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

විහිලුවටගන්න එපා. මම ඊයේ ආවේ. දෙනුත් සැරයක් හිතුව ත්‍රේඩ් එකදාන්න. ඒත් පෞද්ගලික දේවල් කියන්න හිතෙන්නේ නැ. අන්තිමට හිතුවා ක්යන්න්න. මගේ වයස 31යි. ඉන්නේ මොරටුවේ.. රස්සවක් නැ. ඉස්කොලේන් අයින් උනාට පස්සේ මුකුත්ම කලේ නැ. ඉස්ලොකෙන් අයින් උනේ 2005දි. අද වෙනකන් රස්සවක් කරලා නැ. කියන්න ලැජ්ජත් එක්ක. මේ මාසේ තිබ්බ අන්තිම රුපියල් දාහත් මාරු කලා. දැන් ඉන්න හිටින්නවත් තැනක් නැ. මට ලැප් එකයි, ෆොන් එකයි විතරයි අතේ තියෙන්නේ.. දැන් ඉන්නේ නුවර ස්ටේශන් එකේ. කරන්න මොනවද කියලා හිතාගන්න බැ.
 
Anathaya

Banned
Aug 11, 2017
245
5
0
දැන් නුවරද ඉන්නේ. ඊයේ කොහෙද හිටියේ.
ඊයේ හිටියේ නාවලපිටිය ස්ටේශන් එකේ. අද කන්න විතරයි සල්ලි තියෙන්නේ.
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Profile එකට දාලා තියෙන නමේ හැටියට නම් මු මේ ආතල් එකක් දෙන්නම ආපු එකෙක්
     
    • Like
    Reactions: siri_ayya

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    Profile එකට දාලා තියෙන නමේ හැටියට නම් මු මේ ආතල් එකක් දෙන්නම ආපු එකෙක්
    දෙයියන් පල්ලා, ආතල් එකට හැදුවෙ නැ. ඒත් ඊයේ මට මේක කියන්න හැදුවත් කිව්වේ නැ. දැන් නුවර කවුරුහරි ටවුන් එකේ ඉන්නවනම් කියන්න. ඇවිත් හම්බ වෙන්නම්. මේ ටයිප් කරන්නෙත් ස්ටේශන් එක ඉස්සර ATM එක ලගින් අන්තිම රුපියල් 1000 අරගෙන.
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    ගෙදරකුත් නැද්ද ඉන්න :oo:
    2004 දේ ගේ වික්කා ලක්ශ 45කට. මම විතරයි පවුලේ හිටියේ අම්මා එක්ක. 2006දි අම්ම කැන්සර් එකක් හැදිලා නැති උනා. අම්මටවියදම් කලා ගේ වික්ක සල්ලි වලින් ලක්ශ 10 විතර. අම්මා එපා කිව්වත් මට මේ ලොකේ හිටියේ අම්ම විතරයි. ඊට පස්සේ දිගටම හිටියේ කුලියට. මට බර වැඩ කරන්න බැ පපුවේ හැතිය.. ගේ වික්ක සල්ලි වලින් අන්තිමරුපියල් 1000 ගත්තේ දැන්. ජිවිතේ වැරදුනා. ඒක මට තෙරෙනවා.
     
    :( :(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කණගාටුයි සහෝදරයා. කියන්නෙ ඇත්ත නම් උබට ජීවිතේ වැරදිලා නෑ. රස්සාවක් හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ. උත්සහයයි වැදගත්. උබව වට්ටන්න කාටවත් බෑ.
     
    • Like
    Reactions: chalirox

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    කණගාටුයි සහෝදරයා. කියන්නෙ ඇත්ත නම් උබට ජීවිතේ වැරදිලා නෑ. රස්සාවක් හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ. උත්සහයයි වැදගත්. උබව වට්ටන්න කාටවත් බෑ.
    මට රස්සවක් දෙන්න කවුරුත් නැ. කාගේ කවුද කියලා දන්නේ නැතුව දෙන්නේ නැනේ.. ඊයේ කොච්චියෙදි හම්බ උනා කොල්ලෙක්. එයා නම් හොයලා දෙන්නම් කිව්ව. ලොකු දේවල් මට වැඩක් නැ. වත්තක් මුර කරන වැඩක් වගේ තිබ්බොත් ඇති.
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    Dan inna thanak wath nadda? Pareda inne ethakota :eek:
    ඔව්. දැන් කුලී ගෙවල්වල ඉන්න සල්ලි නැ. ඊයේ ස්ටේශන් එකේ හිටියේ. අද ඉතින් රැ කොච්චියේ යනවා කොහාටහරි..
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    2004 දේ ගේ වික්කා ලක්ශ 45කට. මම විතරයි පවුලේ හිටියේ අම්මා එක්ක. 2006දි අම්ම කැන්සර් එකක් හැදිලා නැති උනා. අම්මටවියදම් කලා ගේ වික්ක සල්ලි වලින් ලක්ශ 10 විතර. අම්මා එපා කිව්වත් මට මේ ලොකේ හිටියේ අම්ම විතරයි. ඊට පස්සේ දිගටම හිටියේ කුලියට. මට බර වැඩ කරන්න බැ පපුවේ හැතිය.. ගේ වික්ක සල්ලි වලින් අන්තිමරුපියල් 1000 ගත්තේ දැන්. ජිවිතේ වැරදුනා. ඒක මට තෙරෙනවා.

    ලක්ශ 30 ක් වත් මොලේ කල්පනා කරලා මොකකට හරි යෙදෙව්වා නම් අද ඔහොම වෙන්නෙ නෑ:no::no::no::no::(:(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. දැන් කුලී ගෙවල්වල ඉන්න සල්ලි නැ. ඊයේ ස්ටේශන් එකේ හිටියේ. අද ඉතින් රැ කොච්චියේ යනවා කොහාටහරි..
    ඉතින් මේ දැන් රෑ බෝවෙගෙන එන වෙලාවේ ස්ටේෂන් එකේ ලැප ඔන් කරගෙන ඉන්ටනෙට් ඇවිත් එළකිරි අකවුන්ට් එකකුත් හදාගෙන මේකේ ඔය කතාවකියන එක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක කියල උඹ හිතුවා :baffled:
     
    • Like
    Reactions: Optimus_Prime_42

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    ස්ටේශමේ නම් ඉන්නේ පොඩි පොඩි මොනවා හරි කරලා කීයක් හරි හම්බ කරගන්න පුළුවන් වෙයි. ට්‍රයි එකක් දීපන්
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0

    ලක්ශ 30 ක් වත් මොලේ කල්පනා කරලා මොකකට හරි යෙදෙව්වා නම් අද ඔහොම වෙන්නෙ නෑ:no::no::no::no::(:(:(:(
    නරක ආශ්‍රයයි පුරුදුයි තමා. කුඩු ගන්ජා නම් ගහලා නැ. ඒත් සල්ලි නාස්ති කලා, වාහන ගත්තා, බිව්වා, කෙල්ලන්ට වියදම් කල රට ගියා. ඔක්කොම ජාති කලා.
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    ඉතින් මේ දැන් රෑ බෝවෙගෙන එන වෙලාවේ ස්ටේෂන් එකේ ලැප ඔන් කරගෙන ඉන්ටනෙට් ඇවිත් එළකිරි අකවුන්ට් එකකුත් හදාගෙන මේකේ ඔය කතාවකියන එක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක කියල උඹ හිතුවා :baffled:
    පෙරහර කාලෙත් ආවා. එලකිරි නම් ආවේ නැ. දැන් සති දෙකක ඉදන් ඉන්න තැනක් නැත්තේ.. ගහලා මරල දාලා මොනව අරන් යන්නද. ලැබ් එකයි ෆොන් එකයි තමා. ඒක චාර්ජ් කරගන්න ලෙසි නිසයි ස්ටේශන් එකේ ඉන්නේ..