Celica GT අලුත් ඒකෙන් අනාගත්තානේ කට්ටිය පස්සේනේ පුසො වගේ subaru ඒකත් ඒකක් set වෙලා brz/ae86 ඒක ගැහුවේ
මට නම් Evoත් එකයි STIඑකත් එකයි... STI එකේ ෆ්ලැට් ෆෝ බීට් එක මරු..


ඒක හරියට Megan Fox ද ඕනේ Scarlett Johansson ද ඕනේ ඇහුව වගේ වැඩක්...


දෙකම ඕනේ... මාරුවට යූස් කරන්න මරු....







