වරෙව් මරා ගන්න

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Celica GT අලුත් ඒකෙන් අනාගත්තානේ කට්ටිය පස්සේනේ පුසො වගේ subaru ඒකත් ඒකක් set වෙලා brz/ae86 ඒක ගැහුවේ

    මට නම් Evoත් එකයි STIඑකත් එකයි... STI එකේ ෆ්ලැට් ෆෝ බීට් එක මරු..:P:P
    ඒක හරියට Megan Fox ද ඕනේ Scarlett Johansson ද ඕනේ ඇහුව වගේ වැඩක්...:angry::angry:
    දෙකම ඕනේ... මාරුවට යූස් කරන්න මරු....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඔන්න ඉතිං බඩ දගලන්න ගත්තා :frown:

    39238344001_original.jpg
    ඇයි ඒකේ ඒන්ජිම vtec නොව්ද?:rolleyes:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    මට නම් Evoත් එකයි STIඑකත් එකයි... STI එකේ ෆ්ලැට් ෆෝ බීට් එක මරු..:P:P
    ඒක හරියට Megan Fox ද ඕනේ Scarlett Johansson ද ඕනේ ඇහුව වගේ වැඩක්...:angry::angry:
    :love::love::love::love:
    දෙකම ඕනේ... මාරුවට යූස් කරන්න මරු....
    :oo::oo::oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට නම් Evoත් එකයි STIඑකත් එකයි... STI එකේ ෆ්ලැට් ෆෝ බීට් එක මරු..:P:P
    ඒක හරියට Megan Fox ද ඕනේ Scarlett Johansson ද ඕනේ ඇහුව වගේ වැඩක්...:angry::angry:
    දෙකම ඕනේ... මාරුවට යූස් කරන්න මරු....
    එ උනාට evo x ඒක කැවා බන් හොදටම 9 ඒකේන් මගේ ඒ ආසාව නැති උනා ඒකට දැන් වැඩිය සද්ද දාන්නැතුව හිටපු GTR ඒක බලපන්කො හැබැයි nissan කාරයා දුන්න ඒකනම් දෙන ඒකේ ඉදගන්නම award ඒකකුත් හම්බුනා most advanced engine කියලා

    GTR%20Performance.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔෆිස් එකේ අම්බානක වැඩ බන්. දැනුයි පොඩ්ඩක් ඔලුව දාගන්න ආවේ ගැරිජ් එක පැත්තට :oo::oo:

    කෝ කෝ ගනිල්ලා ඔය හොන්ඩා ජරාවල් අහකට මට මේක පාක් කරගන්න:P:P:P

    muai3l.jpg

    zk66iq.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17688231 said:
    ඔෆිස් එකේ අම්බානක වැඩ බන්. දැනුයි පොඩ්ඩක් ඔලුව දාගන්න ආවේ ගැරිජ් එක පැත්තට :oo::oo:

    කෝ කෝ ගනිල්ලා ඔය හොන්ඩා ජරාවල් අහකට මට මේක පාක් කරගන්න:P:P:P

    muai3l.jpg

    zk66iq.jpg
    අපි මේ බල බල හිටියේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hqdefault.jpg

    මේක ලස්සනයි නේද අයියලා

    ඉහල රූපය හා පහල රූපය අතර වෙනස්කම් 2ක් සොයා ටයර් සෙට් එකක් දිනාගන්න

    IMG_2985.JPG

    මටනම් කිසිම වෙනසක් පේන්නේ නෑ? උබලට පේනවද?:nerd::nerd:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එ උනාට evo x ඒක කැවා බන් හොදටම 9 ඒකේන් මගේ ඒ ආසාව නැති උනා ඒකට දැන් වැඩිය සද්ද දාන්නැතුව හිටපු GTR ඒක බලපන්කො හැබැයි nissan කාරයා දුන්න ඒකනම් දෙන ඒකේ ඉදගන්නම award ඒකකුත් හම්බුනා most advanced engine කියලා

    GTR%20Performance.jpg

    Overall Performance අතින් GTR R35 එකට ගහන්න වාහනයක් නෑ බන්.. නිසාන් කාරයා ඉඳලා ඉඳලා දුන්න ඔක්කොටම තරු විසිවෙන්න... අනික අනිත් ඒවත් එක්ක බලනකොට එන්ජිමත් හෙන පොඩියි නේ... 3.8L , V6 ටර්බෝ ... නිසාන් කාරයාගේ හැටි බන් ඔය..ඉඳලා ඉඳලා ගහනවා වාහනයක් අනික් උන්ට ඇප නැතිවෙන්න... ටොයෝටා නම් සද්දේ විතරයි වැඩ නෑ... කොයි කාලේ ඉඳන්ද කියන්නේ අලුත් Supra එකක් එලියට දානවා කියලා...තාම නෑ... Lexus LFA එකත් එනකොට තිබ්බ ගතිය නැතිවෙලා ගියා... සුබාරු කාරයා උගේ පාඩුවේ වැඩ.. මට සුවර් නැති අනික් එකා Mazda... මිට්සුබිෂි නම් අනාත වෙන්න යන්නේ... EVO එකත් නැවැත්තුවා නේ...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17688255 said:
    ඉහල රූපය හා පහල රූපය අතර වෙනස්කම් 2ක් සොයා ටයර් සෙට් එකක් දිනාගන්න

    මටනම් කිසිම වෙනසක් පේන්නේ නෑ? උබලට පේනවද?:nerd::nerd:

    ඇයි අය්යා එහෙම කරන්නේ...වෙසල් කාරයෝ පාරේ බැහැලා යන්නේ කොහොමද... දුක නැද්ද උන් ගැන... :P:P:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17688270 said:
    වැඩ කියන්නේ මචන් ඔලුව උස්සන්න නෑ උදේ ඉදල. දැනුයි පොඩ්ඩක් ෆ්‍රී උනේ:baffled::baffled:

    zk66iq.jpg

    ඔලුව උස්සන්නේ නැතුව චෙස් ඇදලා... පව් අඩේ... ඔය ළඟ පාත ඉන්න එකෙක් රත්තරන් නැති වෙලාවක ගිහින් රත්තරන් වෙනුවෙන් ඉත්තෝ ටිකක් එහෙ මෙහෙ කරලා වරෙල්ලකෝ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Overall Performance අතින් GTR R35 එකට ගහන්න වාහනයක් නෑ බන්.. නිසාන් කාරයා ඉඳලා ඉඳලා දුන්න ඔක්කොටම තරු විසිවෙන්න... අනික අනිත් ඒවත් එක්ක බලනකොට එන්ජිමත් හෙන පොඩියි නේ... 3.8L , V6 ටර්බෝ ... නිසාන් කාරයාගේ හැටි බන් ඔය..ඉඳලා ඉඳලා ගහනවා වාහනයක් අනික් උන්ට ඇප නැතිවෙන්න... ටොයෝටා නම් සද්දේ විතරයි වැඩ නෑ... කොයි කාලේ ඉඳන්ද කියන්නේ අලුත් Supra එකක් එලියට දානවා කියලා...තාම නෑ... Lexus LFA එකත් එනකොට තිබ්බ ගතිය නැතිවෙලා ගියා... සුබාරු කාරයා උගේ පාඩුවේ වැඩ.. මට සුවර් නැති අනික් එකා Mazda... මිට්සුබිෂි නම් අනාත වෙන්න යන්නේ... EVO එකත් නැවැත්තුවා නේ...
    ඹව් බන් ඒක නම් ඇත්ත ඒ වාහනේ නම් හිතාගන්න බැ
    subaru වැඩිය ලොකු කතා නැනේ උන් පාඩුවේ ඉන්නේ උන් උඩපනින්‍ේන turbo ,boxter ඒක නිසා තමා
    ම්ම් mazda නම් කියන්න බැ furai ඒකෙන් පස්සේ මොනා කරයිද කියලා furai ඒක ඒන්න කලින් කෙලඋන නිසා හොදයි නැත්තම් mazda ඒක වහන්න වෙන්නේ toyota ඒක බයේ ඉන්නේ ඒලියට දාන්න ඇයි වටේම ඉන්නේ යක්කු ටික වගේ ඒකක් ඒලියට ඒනකන්
    හැබැයි උන් මරු වැඩක් කරා camry ඒකට

    01-toyota-camry-dragster-sema-1.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17688270 said:
    වැඩ කියන්නේ මචන් ඔලුව උස්සන්න නෑ උදේ ඉදල. දැනුයි පොඩ්ඩක් ෆ්‍රී උනේ:baffled::baffled:

    zk66iq.jpg
    මොක නැතත් රස්සාව කරගෙන ඉදපන් :yes: