හරි බොල 4යි තමා. තේරුනේ නැච්ච මුං ඒ පොටෝ එකෙන් දාන කින්ඩියpower of hemi high rpm engine
mage danume hatiyata nam oke tiyenne gear 4i
four-speed transmission, 3.55:1 or 3.90:1 gears


එහෙම තිබුනා නං ගොඩක් ලාබයි බං. අපිට හම්බුනේ නෑ නෙ ඒ ගනං වලට. එක මොඩ්ල් එකක් තියෙනවා. ලෝං බෆර් නෙවේ. ඒක 1.3. පවර් නෑ. /ගියර් 4. rpm නෑ.
අන්න ඒ මොඩ්ල් එක නං 2.5ට වගේ යනවා. ලෝං බෆර් 1.5 එක ටිකක් මාකට් වැඩියි කියලා කියන්නෙ. මොන ලබ්බ උනත් මේවා දැං සෑහෙන්න පරණ කාර්. අනිවා අපි වැඩිපුර දීලයි මේ රං තියෙන්නෙ. මොනවා කරන්නද බං ඉතිං. ඔය ගානට බ්රැන්ඩ් නිව් ගන්න යැ
ඊට වඩා මේක ආතල්.![]()

මේ ටැත්ස් රෙද්දවල් නැත්තම් අපිත් මෙලහට හොද ඒවා පදිනවා බන් ඒ උනාට පරන වාහන වලට තියෙන ආසාව යවාගන්න බැ බන් මොනවා කරත් පාරේ වාහනයක් ගියත් හැරිලා බලනවා ඒ හැගිම කවදාවත් නැති වෙන්නේ නැකෑප්ටන් Jack Sparrow;17688942 said:අඩේ ඒ සින් එක මම අදයි මචං දැනගත්තේ.
පරණ උනත් ජපන් නේ මචං. ටිකක් පැදලා ගානක් එකතු කරන් තව අලුත් එකකට පලයන්.
මේ ටැත්ස් රෙද්දවල් නැත්තම් අපිත් මෙලහට හොද ඒවා පදිනවා බන් ඒ උනාට පරන වාහන වලට තියෙන ආසාව යවාගන්න බැ බන් මොනවා කරත් පාරේ වාහනයක් ගියත් හැරිලා බලනවා ඒ හැගිම කවදාවත් නැති වෙන්නේ නැ



ඔව් බං. ඉස්සෙල්ලම තිබුනේ Ke 20 එකක්. ඒක පට්ට විදිහට ලෙඩ දුන්නා. පස්සේ ඒක දිලා ගෙනාවෙ අළුතෙන්ම 3 wheel එකක්. ඒකේ ඔය IDG යි මායි ගමනක් යද්දි මොන්ටෙරෝ එකක් පලාතක් ගලෝගෙන ගියා. වැටක් දිගේ ගිහිං යාන්තං ජීවිතේ බේර ගත්තා. එදායින්ම ත්රිවිල් එපා උනා. හදලා විකුණුවා. ගෙනාවා b211 එකක්. ඒකට පස්සේ මේක. ආයේ අවුරුද්දක් විතර මේක දුවලා ගන්නවා නං ඩොක්ට සනියක් වගේ තමාකෑප්ටන් Jack Sparrow;17688942 said:අඩේ ඒ සින් එක මම අදයි මචං දැනගත්තේ.
පරණ උනත් ජපන් නේ මචං. ටිකක් පැදලා ගානක් එකතු කරන් තව අලුත් එකකට පලයන්.


මහේෂ් මෙන්න සංකපාල සාමසාකච්ඡා පටන් අරන්ඔව් බං. ඉස්සෙල්ලම තිබුනේ Ke 20 එකක්. ඒක පට්ට විදිහට ලෙඩ දුන්නා. පස්සේ ඒක දිලා ගෙනාවෙ අළුතෙන්ම 3 wheel එකක්. ඒකේ ඔය IDG යි මායි ගමනක් යද්දි මොන්ටෙරෝ එකක් පලාතක් ගලෝගෙන ගියා. වැටක් දිගේ ගිහිං යාන්තං ජීවිතේ බේර ගත්තා. එදායින්ම ත්රිවිල් එපා උනා. හදලා විකුණුවා. ගෙනාවා b211 එකක්. ඒකට පස්සේ මේක. ආයේ අවුරුද්දක් විතර මේක දුවලා ගන්නවා නං ඩොක්ට සනියක් වගේ තමා![]()
රත්තරං;17688231 said:ඔෆිස් එකේ අම්බානක වැඩ බන්. දැනුයි පොඩ්ඩක් ඔලුව දාගන්න ආවේ ගැරිජ් එක පැත්තට
කෝ කෝ ගනිල්ලා ඔය හොන්ඩා ජරාවල් අහකට මට මේක පාක් කරගන්න
![]()
![]()
මහේෂ් මෙන්න සංකල්ප සාමසාකච්ඡා පටන් අරන්

තොපිව UD Nissan එකකින් චප්ප කරනවා 
Overall Performance අතින් GTR R35 එකට ගහන්න වාහනයක් නෑ බන්.. නිසාන් කාරයා ඉඳලා ඉඳලා දුන්න ඔක්කොටම තරු විසිවෙන්න... අනික අනිත් ඒවත් එක්ක බලනකොට එන්ජිමත් හෙන පොඩියි නේ... 3.8L , V6 ටර්බෝ ... නිසාන් කාරයාගේ හැටි බන් ඔය..ඉඳලා ඉඳලා ගහනවා වාහනයක් අනික් උන්ට ඇප නැතිවෙන්න... ටොයෝටා නම් සද්දේ විතරයි වැඩ නෑ... කොයි කාලේ ඉඳන්ද කියන්නේ අලුත් Supra එකක් එලියට දානවා කියලා...තාම නෑ... Lexus LFA එකත් එනකොට තිබ්බ ගතිය නැතිවෙලා ගියා... සුබාරු කාරයා උගේ පාඩුවේ වැඩ.. මට සුවර් නැති අනික් එකා Mazda... මිට්සුබිෂි නම් අනාත වෙන්න යන්නේ... EVO එකත් නැවැත්තුවා නේ...
එහෙම තිබුනා නං ගොඩක් ලාබයි බං. අපිට හම්බුනේ නෑ නෙ ඒ ගනං වලට. එක මොඩ්ල් එකක් තියෙනවා. ලෝං බෆර් නෙවේ. ඒක 1.3. පවර් නෑ. /ගියර් 4. rpm නෑ.
අන්න ඒ මොඩ්ල් එක නං 2.5ට වගේ යනවා. ලෝං බෆර් 1.5 එක ටිකක් මාකට් වැඩියි කියලා කියන්නෙ. මොන ලබ්බ උනත් මේවා දැං සෑහෙන්න පරණ කාර්. අනිවා අපි වැඩිපුර දීලයි මේ රං තියෙන්නෙ. මොනවා කරන්නද බං ඉතිං. ඔය ගානට බ්රැන්ඩ් නිව් ගන්න යැ
ඊට වඩා මේක ආතල්.![]()
මට නම් R34 එක සිරා, R35 එකට වඩා
![]()

