වරෙව් මරා ගන්න

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :frown::frown: ඇත්ත නේ
    23ti881.jpg
     
    මේ ටැත්ස් රෙද්දවල් නැත්තම් අපිත් මෙලහට හොද ඒවා පදිනවා බන් ඒ උනාට පරන වාහන වලට තියෙන ආසාව යවාගන්න බැ බන් මොනවා කරත් පාරේ වාහනයක් ගියත් හැරිලා බලනවා ඒ හැගිම කවදාවත් නැති වෙන්නේ නැ

    අනිවා මචං, මෙහෙ 200% විතර බදුත් ගහල, එකට තව වැට් වගේ බදුත් ගහල එනකොට හරි. :(
    ඕස්ට්‍රේලියා වල, ජපානේ වගේ ඔක්ෂන් වල වාහනවල ප්‍ර්යිසස් චෙක් කලාම සෑහෙන්න රිදව ගන්න පුළුවන් මචං. :(

    ඔව් බං. ඉස්සෙල්ලම තිබුනේ Ke 20 එකක්. ඒක පට්ට විදිහට ලෙඩ දුන්නා. පස්සේ ඒක දිලා ගෙනාවෙ අළුතෙන්ම 3 wheel එකක්. ඒකේ ඔය IDG යි මායි ගමනක් යද්දි මොන්ටෙරෝ එකක් පලාතක් ගලෝගෙන ගියා. වැටක් දිගේ ගිහිං යාන්තං ජීවිතේ බේර ගත්තා. එදායින්ම ත්‍රිවිල් එපා උනා. හදලා විකුණුවා. ගෙනාවා b211 එකක්. ඒකට පස්සේ මේක. ආයේ අවුරුද්දක් විතර මේක දුවලා ගන්නවා නං ඩොක්ට සනියක් වගේ තමා :rolleyes::love:

    සිරා මචං, ත්‍රි විල් එකට වඩා මේක හොදයි මචං. සමහරක් ත්‍රිවිල් එලවන මිනිස්සු නිසා ගොඩක් අය පාරේ ත්‍රිවිල් එකක් ගියොත් වෙට්ටු දාල යනවා.
    ඩොක්ට සනියත් 7-9 වගේ වෙයි නේ, නරකද අර සුසුකි බෙලිනෝ (නම ෂුවර් නැහැ හරිද කියල) වගේ හරි, ටර්සල් 19 වගේ එකක් හරි ගත්තොත්. ඩොක්ට සානිය පොඩි වැඩියි වගේ මචං.

    බෙලිනෝ 300 වගේ ඒවා 8-9 ගියා වගේ මතකයි.
    IDG ගෙන්ම තමයි හොද නරක නම් අහන්න වෙන්නේ. :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිග්ගා ගෙන් මන්නේ අරන් ඇවිත් තොපි ඔක්කොම මරලා මේක ඇතුලේ හන්ගනවා...:angry::angry::angry:

    :P:P:P:P:P:P

    2qwpfh5.jpg

    ෆූසෙක් නේද මේ.. ඔව්වයින් තමයි ඉස්සර සවුන්ඩ්ස් ඇද්දේ ලොකු බෑන්ඩ් වල එවුන්.. open stage show එකකට සවුන්ඩ්ස් එක වාහනෙන් ගෙනියන්න පුළුවන් ඉස්සර ඕකෙන් විතරමයි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17689089 said:
    අනිවා මචං, මෙහෙ 200% විතර බදුත් ගහල, එකට තව වැට් වගේ බදුත් ගහල එනකොට හරි. :(
    ඕස්ට්‍රේලියා වල, ජපානේ වගේ ඔක්ෂන් වල වාහනවල ප්‍ර්යිසස් චෙක් කලාම සෑහෙන්න රිදව ගන්න පුළුවන් මචං. :(

    සිරා මචං, ත්‍රි විල් එකට වඩා මේක හොදයි මචං. සමහරක් ත්‍රිවිල් එලවන මිනිස්සු නිසා ගොඩක් අය පාරේ ත්‍රිවිල් එකක් ගියොත් වෙට්ටු දාල යනවා.
    ඩොක්ට සනියත් 7-9 වගේ වෙයි නේ, නරකද අර සුසුකි බෙලිනෝ (නම ෂුවර් නැහැ හරිද කියල) වගේ හරි, ටර්සල් 19 වගේ එකක් හරි ගත්තොත්. ඩොක්ට සානිය පොඩි වැඩියි වගේ මචං.

    බෙලිනෝ 300 වගේ ඒවා 8-9 ගියා වගේ මතකයි.
    IDG ගෙන්ම තමයි හොද නරක නම් අහන්න වෙන්නේ. :yes:
    sorry පුතා අපේ ඩැඩා කාර් වලට නො respond ඒක දිනුශත් දන්නවා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    Isuzu Forward
     
    ටර්සෙල් , බෙලිනෝ විකුනන්න ටිකක් වාතේ මචන්.. ටර්සෙල් එකනම් කොහොම හරි වික්කහැකි.. බෙලිනෝ ඉතින් ටිකක් අමාරුයි..
     
    මම දැක්ක උබ අඩල තියෙනවා එක ත්‍රෙඩ් එකක කාර් එකක් ආසාවට අරන්දෙන්නේ නැහැ, උබට තියෙන කුලප්පුවට කියලා. :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    Isuzu Forward

    හ්ම් .. ඉස්සර සන්ෆ්ලවර්ල ළඟ තිබ්බ එකක්.. පට්ට දිගයි ඕක නේද.. පිට්ටනි වගේ ඉඩම් නැති එවුන්ට ඉතින් ඕව ගෙදර අරන් යන්න බැහැ ...
     
    ටර්සෙල් , බෙලිනෝ විකුනන්න ටිකක් වාතේ මචන්.. ටර්සෙල් එකනම් කොහොම හරි වික්කහැකි.. බෙලිනෝ ඉතින් ටිකක් අමාරුයි..

    බෙලිනෝ එකේ පෙනුම චාටර් උනාට ඔරිජිනල් ජපන් නේ, එකේ මොනවා හරි අවුල් තියෙනවද මචං?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෑප්ටන් Jack Sparrow;17689112 said:
    බෙලිනෝ එකේ පෙනුම චාටර් උනාට ඔරිජිනල් ජපන් නේ, එකේ මොනවා හරි අවුල් තියෙනවද මචං?
    [/QUOT

    ඉස්සරහ පස්ස ලයිට් ,බොඩි පාර්ට්ස් හෙම ටිකක් අමාරුයි හොයාගන්න. එන්ජින් පාර්ට්ස් නම් කොම්පැනියේ ඇති. එත් කඩවල් වල හොයාගන්න හරි අමාරුයි.. තිබ්බත් ටිකක් මිල වැඩියි. ඒ හින්ද වාහන පැදපු එවුන් ගන්නේ නැහැ. පලවෙනි වාහනේ විදිහට ගන්න එකෙක් හරි බ්රෝකර්ලාගේ ලනු කන එකෙක් හරි ගත්තොත් ඇර වාහන පැදපු එවුන් ගන්නේ නැහැ මචන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17689107 said:
    මම දැක්ක උබ අඩල තියෙනවා එක ත්‍රෙඩ් එකක කාර් එකක් ආසාවට අරන්දෙන්නේ නැහැ, උබට තියෙන කුලප්පුවට කියලා. :rofl:
    ඹව් බන් බලපන්කො ඒයා 18දි කාර් තියාගෙන ඉදලා අපිට තමා ඉතින් නැත්තේ
    මේ ලගදි පෙඩි ආසාවක් ඇතිවෙලා austin A30 කට මම කිව්වා a30ට වඩා a40 ඒක හොදයි මරු පෙනුමට තියෙනවා කියලා දැන් ඒක ගැනත් කතාවක් නැ බන්
    austin A30
    as3.jpg

    austin A40
    7457055282_6ac5710e37_z.jpg

    2012_08_04-cars-14.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඹව් බන් බලපන්කො ඒයා 18දි කාර් තියාගෙන ඉදලා අපිට තමා ඉතින් නැත්තේ
    මේ ලගදි පෙඩි ආසාවක් ඇතිවෙලා austin A30 කට මම කිව්වා a30ට වඩා a40 ඒක හොදයි මරු පෙනුමට තියෙනවා කියලා දැන් ඒක ගැනත් කතාවක් නැ බන්

    කවුද දන්නේ... තාත්තා එකවරම උබට ජීවිත කාලෙම පදින්න මේ වගේ එකක් අරන් දෙන්න හිතන් ඉන්නවද දන්නේ නෑනේ....;););););)
    girl3.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17689112 said:
    බෙලිනෝ එකේ පෙනුම චාටර් උනාට ඔරිජිනල් ජපන් නේ, එකේ මොනවා හරි අවුල් තියෙනවද මචං?
    [/QUOT

    ඉස්සරහ පස්ස ලයිට් ,බොඩි පාර්ට්ස් හෙම ටිකක් අමාරුයි හොයාගන්න. එන්ජින් පාර්ට්ස් නම් කොම්පැනියේ ඇති. එත් කඩවල් වල හොයාගන්න හරි අමාරුයි.. තිබ්බත් ටිකක් මිල වැඩියි. ඒ හින්ද වාහන පැදපු එවුන් ගන්නේ නැහැ. පලවෙනි වාහනේ විදිහට ගන්න එකෙක් හරි බ්රෝකර්ලාගේ ලනු කන එකෙක් හරි ගත්තොත් ඇර වාහන පැදපු එවුන් ගන්නේ නැහැ මචන්..
    බට්ටා උනාට ගාන බලපන්කො
    http://ikman.lk/en/suzuki-stingray-2014-for-sale-colombo-3
    http://ikman.lk/en/suzuki-stingray-2014-for-sale-colombo-2