රොද 2 ඒක නම් අරගෙන ඉන්නේ රොද 4 ඒකක් තමා ඹනේ ඒවා නම් මාසෙන් මසේට මරු කරන්න උනත කමක් නැ බන්කවුද දන්නේ... තාත්තා එකවරම උබට ජීවිත කාලෙම පදින්න මේ වගේ එකක් අරන් දෙන්න හිතන් ඉන්නවද දන්නේ නෑනේ....
![]()

ඉස්සරහ පස්ස ලයිට් ,බොඩි පාර්ට්ස් හෙම ටිකක් අමාරුයි හොයාගන්න. එන්ජින් පාර්ට්ස් නම් කොම්පැනියේ ඇති. එත් කඩවල් වල හොයාගන්න හරි අමාරුයි.. තිබ්බත් ටිකක් මිල වැඩියි. ඒ හින්ද වාහන පැදපු එවුන් ගන්නේ නැහැ. පලවෙනි වාහනේ විදිහට ගන්න එකෙක් හරි බ්රෝකර්ලාගේ ලනු කන එකෙක් හරි ගත්තොත් ඇර වාහන පැදපු එවුන් ගන්නේ නැහැ මචන්..
ඹව් බන් බලපන්කො ඒයා 18දි කාර් තියාගෙන ඉදලා අපිට තමා ඉතින් නැත්තේ
මේ ලගදි පෙඩි ආසාවක් ඇතිවෙලා austin A30 කට මම කිව්වා a30ට වඩා a40 ඒක හොදයි මරු පෙනුමට තියෙනවා කියලා දැන් ඒක ගැනත් කතාවක් නැ බන්
austin A30
![]()
austin A40
![]()
![]()

යකඩ ටොන් ගානක් ඇති බන් මේ අටවපුවැන්වැඩිය සද්දේ දැම්මොත් මේක බස්සනවා ආ......
![]()
![]()

ඕව ඉන්දියන් නේ මචං, මම හිතන්නේ වැගන් R එකම ටිකක් වෙනස් කරලද කොහෙද. කවුද ඕව ඔය ගාන දීල ගන්න මොඩය. ඔය ඉන්දියන් මගුලට වඩා නම් අර හයිබ්රිඩ් හොදයි මචං.
අපො බැ බන් දුන් ඒ පප්පලාගේ කාලේ ඉවරයි ඉදලා හිටලා ඒකෙක් හිටියොත් තමා a30 අපරිම 5කට දෙන්න පුලුවන් කැල්ලක් හරි කැඩුනොත් බඩුස තමා ඉතින්කෑප්ටන් Jack Sparrow;17689179 said:හොද වැඩේ උබට
අඩෝ ඔස්ටින් වගේ එකක් අරන් ගොඩ දැම්මත් හොද ගානක් තියාගෙන විකුන්නන්න පුළුවන් නේ, සමහර පරණ මොඩ්ල් 2m එහා යන්නේ.

මමත් මුලින්ම තනියම පැද්දේ මේකක් තමාජීවිතේටම හා හාපුරා කියල එලවපු වාහනේ .. මේකේ ඉන්න චූ කොල්ලෝ මේවා දන්නවද දන්නෙත් නැහැ..
![]()
මේකේ උඩ පැටල් , යට පැටල් කියල දෙකක් ආව.. උඩ පැටල් එක තමයි මාර්කට් ඒ කාලෙත් .
R34 එක අමනුස්ස පාටයි....R35 එක හුරුබුහුටි පාටයි...![]()
කෑප්ටන් Jack Sparrow;17689193 said:දාලා තියෙන 2 ජපන් මචන් පිටිපස්සේ විදුරුවේ certificate stikers තියෙනවාඕව ඉන්දියන් නේ මචං, මම හිතන්නේ වැගන් R එකම ටිකක් වෙනස් කරලද කොහෙද. කවුද ඕව ඔය ගාන දීල ගන්න මොඩය. ඔය ඉන්දියන් මගුලට වඩා නම් අර හයිබ්රිඩ් හොදයි මචං.
මොහ් ගෙනල්ලා ඒකත් අලවලද දන්නේ නැ ඒ තරම් අපේ අයියලා
ඉස්සර underground 2 ගහන කාලේ මේකෙන් තොර ලොවක් නැ
ඇයි ff2
![]()
![]()
දැන් ගේම් ඒ තරම් හිතට වදින්නේ නැ නේද බන්සිරාවටම. මම ඔන්ලයින් ගෙම්ස් වලටත් මොඩ් පැක් දාලා ගැහුවා බන්ග්.
මමත් මුලින්ම තනියම පැද්දේ මේකක් තමා
ඹකේ සර්ව් break නැ ඒන්ජිම off කරලා ගියත් break තියෙනවා කදුකරේට තමා ගොඩක් පුසිද්ධ
ඹව් බන් ඒ කාලෙත් පරනයි උදේට ස්ටාර්ට් කරන්නේ කාබ්ලේටරේට පැට්රල් මුඩියක් හලලාඔව් බ්රේක් system එක mechanical . හැබැයි පුතේ බ්රේක් හරිම හිඟයි කන්දක පස්සට එද්දී ලෝර්ඩ් එකත් එක්ක. මගේ ඥාතියෙක් ගාව හොඳටෝම දිරපු ඕකක් තිබුන. මම ඒ කාලේ කොල්ලෝ සෙට් එකක් දාගෙන රවුමක් ගිහින් හන්දියකින් හරොල ගත්තු පාර පැත්තේ දොර ගොලොගෙන දෙන්නෙක් වේලට විසික් උනා දොරත් එක්කම. මගේ වෙලාවට උන්ට මුකුත් උනේ නැහැ වේලට වැටිච්ච නිසා. ඔව්ව පරණ හින්ද දොර බීඩින් ගෙවිල තියෙන්නේ. යන්තම් ඇත්තම් දොර පනිනවා බන්. තාමත් දුවනවා බණ්ඩාරවෙල පැත්තේ . දැන් හුඟක් එව්වා පොළොවට පස් වෙලා..
ඹව් බන් ඒ කාලෙත් පරනයි උදේට ස්ටාර්ට් කරන්නේ කාබ්ලේටරේට පැට්රල් මුඩියක් හලලා
ඹව් ඹව් මමත් දැකක් කදුකරේ තවම දුවනවා ඹව්වා
ඒකනේ හෙමින් කියවපන් වෙලාව අරගේනහප්පට..
මම එනකොට මේකෙත් පිටු 30 ගානක් ගිහින්...

ඹව් ඹව් අනික ගියර් ඒහෙම ලග ලග මාරු කරන්න ඹනේ නැත්තම් හිටිනවාඔව් ඔව් එහෙම තමයි ඒ කාලෙත් ස්ටාර්ට් කරේ.. ගියර් 4 යි යට පැටල් එකට අවේ. උඩ පැටල් එකට ගියර් 5ක් ආව. ස්ටීරින් ප්ලේ එක වට භාගෙට වැඩියි.. බ්රේක් පෑගුවාම පාරේ දෙපැත්තට කීප වාරයක් එහා මෙහා ගිහින් තමයි නවතින්නේ. ඔව්වයින් ඩ්රයිවින් ඉගනගත්තම ඕන ලබ්බක් හප්පන්නේ නැතුව එලවන එක සිම්පල් .
මචො ඹන්න කිව්ව මේක විනොදෙට බලපන් හැබැයි වැඩ නම් පාඩු කරගන්නේපා මොනවා උනාත් අපේ අම්මලා තාත්තලා පව්නේ බන්හප්පට..
මම එනකොට මේකෙත් පිටු 30 ගානක් ගිහින්...
ඒකනේ හෙමින් කියවපන් වෙලාව අරගේන
ඹව් ඹව් අනික ගියර් ඒහෙම ලග ලග මාරු කරන්න ඹනේ නැත්තම් හිටිනවා
ඒ කබාව නම් ඇත්ත මචන් දැන් ඹය english num පදින් උන්දලට ඒකක් පදින්න දුන්නොත් නියමෙට තියෙයි