මචො ඹන්න කිව්ව මේක විනොදෙට බලපන් හැබැයි වැඩ නම් පාඩු කරගන්නේපා මොනවා උනාත් අපේ අම්මලා තාත්තලා පව්නේ බන්
අනිවාර්යෙන් කොල්ලනේ.. අද අපිට හිම වැටිලා පාරවල් තාම හිමෙන් වැහිලා හින්ද නිවාඩු. නැත්තම් මමත් මේ වෙලාවට වැඩ ..
මචො ඹන්න කිව්ව මේක විනොදෙට බලපන් හැබැයි වැඩ නම් පාඩු කරගන්නේපා මොනවා උනාත් අපේ අම්මලා තාත්තලා පව්නේ බන්
auto gearමට නම් පෙන්නන්නම බැරි මගුල නිදිමතයි ඒලවනකොට එපා වෙනවාEPS , ABS , save brake , auto gear පදින උන්දලාට මෙයින් එකක් දුන්නොත් දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ මිනිස්සු හප්පලා ගුටිකාලා..

මචො ඹන්න කිව්ව මේක විනොදෙට බලපන් හැබැයි වැඩ නම් පාඩු කරගන්නේපා මොනවා උනාත් අපේ අම්මලා තාත්තලා පව්නේ බන්


auto gearමට නම් පෙන්නන්නම බැරි මගුල නිදිමතයි ඒලවනකොට එපා වෙනවා![]()
දැන් ගේම් ඒ තරම් හිතට වදින්නේ නැ නේද බන්
same story මචො මමත් තිබ්බ ඒක විකුනලා දැම්මා රස්සාවක් කරන කාලෙක ආයේ වැඩේ පටන්ගන්න ඹනේඔව් මචන් දැන් තියෙන අලුත් ගෙම් එක්ක එවා එපා වෙනවා, වැඩෙ කියන්නෙ අලුත් ගෙම් ගහන්න කොම්පුයුටර් නැ
ජීවිතේටම හා හාපුරා කියල එලවපු වාහනේ .. මේකේ ඉන්න චූ කොල්ලෝ මේවා දන්නවද දන්නෙත් නැහැ..
![]()
මේකේ උඩ පැටල් , යට පැටල් කියල දෙකක් ආව.. උඩ පැටල් එක තමයි මාර්කට් ඒ කාලෙත් .
මේ බලපල්ලා කරපු විනාස
![]()
![]()
![]()




මේ පරණ මුණක් නේද මචො

ඔව් පරණ මුණක්...මේ පරණ මුණක් නේද මචො
![]()
මටනම් මාරම ලස්සනයි බන් මන් ගාව ඹව්වාගේ කැටලොග් පවා තියෙවා![]()



දැන් ඹය විදියටම චයිනීස් ඒකක් ඒනවා බන් මන් දැක්කා හයිවේ ඒක හදන හරියේඔව් පරණ මුණක්...![]()
දැන් ඹය විදියටම චයිනීස් ඒකක් ඒනවා බන් මන් දැක්කා හයිවේ ඒක හදන හරියේ
අපො බැ බන් දුන් ඒ පප්පලාගේ කාලේ ඉවරයි ඉදලා හිටලා ඒකෙක් හිටියොත් තමා a30 අපරිම 5කට දෙන්න පුලුවන් කැල්ලක් හරි කැඩුනොත් බඩුස තමා ඉතින්
මොඩල් තියෙනවා තවම මාකට් තියෙන ඒත් ඒ පරම්පරාවත් ඒකක්ලා ගොඩාක් වාහන වැලලියා යනවා බන් දැන් ඉන්න ඒඋන් වාහනයක්වත් හොදන්නේ නැනේ සර්විස් ඒකට උස්සගෙන යන ජාතියේ ඒඋන්නේ ඉන්නේ උන් ඹව්වා ගැන ඇහැක් ඇරලා බලන්නේ නැ ඹහේ දිරනවා අපි වගේ ඒඋන්ට දෙන්නෙත් නැ

කෑප්ටන් Jack Sparrow;17689193 said:දාලා තියෙන 2 ජපන් මචන් පිටිපස්සේ විදුරුවේ certificate stikers තියෙනවා
මොහ් ගෙනල්ලා ඒකත් අලවලද දන්නේ නැ ඒ තරම් අපේ අයියලා
ඔව් මචං, දන්නා විදිහට ඉන්දියන් කාරයෝ තමයි ඔය මොඩ්ල් එක ගැහුවේ. ජපානේ ඔය වගේ එකක් ගහයි කියල හිතන්න අමාරුයි මචං, ජපන් ෆිලින් එකක් නැහැනේ ඔකේ. ටොයෝට උනාට ඇවන්සා (made ඉන් ජපන් නෙමෙයි නේ) එක කිසිම ජැපනීස් ලුක් එකක් නැහැ වගේ තමයි මේකත්