වරෙව් මරා ගන්න

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes: පට්ට පිකප් ...
    කොල වැටුන ගමං භාන්ඩේ පාලම උඩ ..
    මාත් පස්සෙංම ගියා :D:rofl:

    මේ... 13 දුර තවු ඇලෝවීල් සෙට් එක්ක හොයනවා මං. දන්න තැනක් කියන්න හොදේ :D

    රත ගාය රතු කට්ටටම නැගල තිබ්බට බඩු තියෙන තැන් ගැන එහෙම එච්චරම මීටරයික් නෑනෙ යාලු...:(

    හැබැයි හිටපු ගමං හරි සෙට් උනොත් අනිවා කියන්නං...:yes:

    කැළණිය පැත්තෙ නං හෙන ඇලෝවීල් යායක්ම දාල තියෙන ප්ලේස් එකක් දැකල තියෙනව.. බැලු බැල්මටම එතන නැති මගුලක් නෑ වගේ පේන්නෙ...:P
    කොළඹ ඉඳල යද්දි පාලම පහු වෙල ටික දුරක් යද්දි
    ... හැබැයි ඉතින් ගණන්නං දන්නේ නෑ...:baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ සීන් එක මරු නේද...?:love:

    10346360_10152696992188940_2296718525697236754_n.jpg



    1966805_10152696992048940_2203236783671799953_n.jpg



    10933703_10152696992323940_1427349854776237027_n.jpg



    10926223_10152696992413940_5969150359514603207_n.jpg

    බුකියෙ තිබුනේ.. ෆෝටෝස් පෙන්නෙ නැත්තන් මෙන්න ලින්ක් එක..:yes:


    https://www.facebook.com/photo.php?fbid=10152696992188940&set=pcb.1048935135133323&type=1&permPage=1
    ඹව් මචන් මමත් ඹක මුලින්ම දැක්කේ ebay ඒකේ show ඒකට මරු
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    10940628_10204861498971270_6005139905610178992_n.jpg


    මේක දැක්කෙ පෙරේදා රෑ කඩුවෙලදි. සේරම හදලා. 12' deep dish alloys :love:
    යාමත් හොදයි
    මරු වාහනේ ‍
    මහර හන්දියේ තියෙනවා ‍දොර 2 ඒකක් දැක්කාද තද රතු පාට වයසක අන්කල් කෙනේක් ඒලවන්නේ
    :yes::yes: පට්ට පිකප් ...
    කොල වැටුන ගමං භාන්ඩේ පාලම උඩ ..
    මාත් පස්සෙංම ගියා :D:rofl:

    මේ... 13 දුර තවු ඇලෝවීල් සෙට් එක්ක හොයනවා මං. දන්න තැනක් කියන්න හොදේ :D
    ඇන්ජිමක් තියලද දන්නැ නේ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක දොර දෙක. ඕක ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වපු එකක්. ලක්ස 10ට විකුණන්න දාලා තිබුනේ රියසෙවනේ නේ.. ?
    මේ ෆොටෝ එකේ තියෙන එක දොර 4
    මං හිතන්නේ ඇන්ජිම එකමයි. බීට් සයිලන්සර් එකක් ගහලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1657403

    මේක බලපල්ලා. ඔන්න අපේ කාර් වලට හොද කාලයක් යනවා දැං ඉතිං.. ආසාවට ටිකක් එහෙ මෙහේ පදින්න පුලුවං ...
    කාබ් එක ෆුල් රෙපෙයාර් කරලා ස්ටෑන්ඩඩ් විදිහට අදලා තියන්න ඕනේ.
    ඉරිදා හයිවේ එකේ දාලා බැලුවා.. හැතැක්ම 95කට වගේ යනවා.. මදි වගේ..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1657403

    මේක බලපල්ලා. ඔන්න අපේ කාර් වලට හොද කාලයක් යනවා දැං ඉතිං.. ආසාවට ටිකක් එහෙ මෙහේ පදින්න පුලුවං ...
    කාබ් එක ෆුල් රෙපෙයාර් කරලා ස්ටෑන්ඩඩ් විදිහට අදලා තියන්න ඕනේ.
    ඉරිදා හයිවේ එකේ දාලා බැලුවා.. හැතැක්ම 95කට වගේ යනවා.. මදි වගේ..
    මරු මරු ඉස්සරහට තව අඩු වෙයි මන් හිතන්නේ
    අනේ spare parts වලට ගහන tax අඩු කරානම් :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරන් මාමේ දැන්වත් ඔය 120 ලබ්බ විසිකරලා දාල (රිදෙයි) ගනින් Y60ක් පාවිච්චියට :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මරු වාහනේ ‍
    මහර හන්දියේ තියෙනවා ‍දොර 2 ඒකක් දැක්කාද තද රතු පාට වයසක අන්කල් කෙනේක් ඒලවන්නේ

    ඔයා ගම කනවා....:rofl: අන්කල් දැක්කනං ඔයාව ටින්කරින් කරනවා...:lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊළඟ මාසෙම ගිහින් 1.6L Block එක තියලා ලොකු ඉන්ජෙක්ටර් සෙට් එකකුත් දාල, 2.5" Full Exhaust එකකුත් දාල ආයෙම ටියුන් කරන් එන්න ඕනි කාර් එක... පෙට්‍රල් ගණන් අඩු කරලා නේ.. :yes::yes::yes:
    කනවා අලුත් ටයර් සෙට් එක..:D:D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඊළඟ මාසෙම ගිහින් 1.6L Block එක තියලා ලොකු ඉන්ජෙක්ටර් සෙට් එකකුත් දාල, 2.5" Full Exhaust එකකුත් දාල ආයෙම ටියුන් කරන් එන්න ඕනි කාර් එක... පෙට්‍රල් ගණන් අඩු කරලා නේ.. :yes::yes::yes:
    කනවා අලුත් ටයර් සෙට් එක..:D:D
    ඹය ටික ඉවර වෙනකොට ආයේ ගනන් වැඩි කරොත් කොහොමද?
    මොකද්ද කාර් ඒක ek3?