පට්ට පිකප් ...
කොල වැටුන ගමං භාන්ඩේ පාලම උඩ ..
මාත් පස්සෙංම ගියා
මේ... 13 දුර තවු ඇලෝවීල් සෙට් එක්ක හොයනවා මං. දන්න තැනක් කියන්න හොදේ![]()
රත ගාය රතු කට්ටටම නැගල තිබ්බට බඩු තියෙන තැන් ගැන එහෙම එච්චරම මීටරයික් නෑනෙ යාලු...

හැබැයි හිටපු ගමං හරි සෙට් උනොත් අනිවා කියන්නං...

කැළණිය පැත්තෙ නං හෙන ඇලෝවීල් යායක්ම දාල තියෙන ප්ලේස් එකක් දැකල තියෙනව.. බැලු බැල්මටම එතන නැති මගුලක් නෑ වගේ පේන්නෙ...

කොළඹ ඉඳල යද්දි පාලම පහු වෙල ටික දුරක් යද්දි... හැබැයි ඉතින් ගණන්නං දන්නේ නෑ...





