ඹව් මචන් අනිවා මැන් ගොඩක් හොද කෙනෙන් වෙන් ඹනේතෑන්ක්ස් බං.. ලොකු ගාණක් නොගියොත් හරි.. සල්ලි නෑ බං මේ දවස්වල.. ඒත් ඕක හදලා තියන්න එපෑය කොහොම හරි..
මොකුත් කියන්නෙ නම් නැහැ.. මං වාහනේ ගෙනාපු අලුතම දැම්මා පත කානුවක් අස්සෙ රිවස් කරන්න ගිහින්.. පල්ල තැලුනා.. ඒ මොකුත් කිව්වෙත් නෑ.. ඒත් බං හැමපාරම කෙලවන්න බෑනේ පොරට..
සද්දේ ඒන්නේ ඉස්සරහින්ද පස්සේන්ද ? වාහනේ මොකද්ද?






