වරෙව් මරා ගන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තෑන්ක්ස් බං.. ලොකු ගාණක් නොගියොත් හරි.. සල්ලි නෑ බං මේ දවස්වල.. ඒත් ඕක හදලා තියන්න එපෑය කොහොම හරි..

    මොකුත් කියන්නෙ නම් නැහැ.. මං වාහනේ ගෙනාපු අලුතම දැම්මා පත කානුවක් අස්සෙ රිවස් කරන්න ගිහින්.. පල්ල තැලුනා.. ඒ මොකුත් කිව්වෙත් නෑ.. ඒත් බං හැමපාරම කෙලවන්න බෑනේ පොරට..
    ඹව් මචන් අනිව‍ා මැන් ගොඩක් හොද කෙනෙන් වෙන් ඹනේ
    සද්දේ ඒන්නේ ඉස්සරහින්ද පස්සේන්ද ? වාහනේ ‍මොකද්ද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    VTEC කියලා වෙනම කතන්දරයක් තියෙනවද බන් ඒන්ජිමට ඹරිජිනල් ඒක ඒකක් නෙවෙයිද?

    එන්ජිමට එන එකක් තමා... ඒ උනාට B20 එකේ VTEC ආවේ නෑ... ඒ හන්දා B18C එකේ හෙඩ් එක දානවා B20 එකට.. ඒ කරලා ECU එහෙමත් මාරු කරනවා.. දැන් තියෙනවා 2000cc VTEC එන්ජිමක්...:love::love::love::love::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එන්ජිමට එන එකක් තමා... ඒ උනාට B20 එකේ VTEC ආවේ නෑ... ඒ හන්දා B18C එකේ හෙඩ් එක දානවා B20 එකට.. ඒ කරලා ECU එහෙමත් මාරු කරනවා.. දැන් තියෙනවා 2000cc VTEC එන්ජිමක්...:love::love::love::love::love:
    සුපිරියට තියෙයි කලාම Honda engine ඒකේ සද්දෙත් මරු බන් හොද exaust kit ඒකක් දැම්මාම
    ECU ඒක මැප් වෙනවද බන් අරකට අව්ලක් නැද්ද wiering පාට් ඒක

    මේකේ සද්දේ බලපන්කො
    ඒන engine torque ඒකට wheel spin වෙනවා දුම් දාන්නම

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    s2000 ඒකට ආවේත් ඹකමද?
    ඒක නම් turbo කරනවා දැකලා තියෙනවා ගොඩාක් ඒඋන්
    1504367_600.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉස්සරහින් බං.. ඇන්ජිමෙන් වගේ..

    ඕක හදන්න ගිහින් මට රෙවෙයිද දන්නෑ බං..
    අප්පා ඒහේමද මය මගුලේ ඇනයක් ගැලෙව්වත් බර ගානක්නේ කියන්නේ
    නිකන් තිබ්බ නිසා වෙන්න ඹනේ කියලයි මට හිතෙන්නේ
    service පාරකින් ගොඩ දාගන්න පුලුවන් වෙයි
    උබ කොකටත් මැන්ගෙන් පොඩ්ඩක් අහපන් කලින් ඒහේම සද්දයක් අවද කියලා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඇහුවා ගියපු ගමන්ම.. එහෙම අවුලක් තිබ්බෙ නැහැ කිව්වා.. නිකත් තිබිච්ච නිසාද දන්නෙ නෑ කිව්වා.. ඒත් මං යද්දිනේ කේස් එක ආවෙ.. මට අනිවා බලලා දෙන්න වෙනවනේ බං..
    :(

    උන් වාහනේ දැක්කම දත ගලවන්නෙ බං වැඩියක්..
    පදින එකා මොකා උනත් කමක් නෑ උන්ට..
    :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    s2000 ඒකට ආවේත් ඹකමද?
    ඒක නම් turbo කරනවා දැකලා තියෙනවා ගොඩාක් ඒඋන්
    1504367_600.jpg

    නෑ බන්... S2K එකට ආවේ F20C එන්ජිම.. 2L, 4 Cylinder, Naturally Aspirated... මෙච්චර කාලෙකට ලෝකේ බිහි උන පවර්ෆුල්ම 4 Cylinder, Naturally Aspirated එන්ජිම...:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක ලංකාවෙ තියෙද බං.. මාර ලස්සනයි..:yes:

    ලංකාවටම 2යි පුතේ තියෙන්නේ... එකක් කහ පාට...අනික සිල්වර් පාට...දැන් පාට වෙනස් කරලද ෂුවර් නෑ.. කහ එකේ නම් පාට වෙනස් කරලා නෑ දන්නා විදියට...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවටම 2යි පුතේ තියෙන්නේ... එකක් කහ පාට...අනික සිල්වර් පාට...දැන් පාට වෙනස් කරලද ෂුවර් නෑ.. කහ එකේ නම් පාට වෙනස් කරලා නෑ දන්නා විදියට...
    කීයක් විතර වෙනවා ඇතිද මචං..? මාර ලස්සනයි සිරාවටම..:love:
    Convertible වර්ගයෙ වාහන වැඩිය නෑ නේද බං ලංකාවේ.. :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ බන්... S2K එකට ආවේ F20C එන්ජිම.. 2L, 4 Cylinder, Naturally Aspirated... මෙච්චර කාලෙකට ලෝකේ බිහි උන පවර්ෆුල්ම 4 Cylinder, Naturally Aspirated එන්ජිම...:P:P
    අනිවා මේක track, street spec වලට ගත්තා ඉස්සර ම‍ාර විදියට මට මතකයි fast &furius 1,2 j වලත් තිබුනා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කීයක් විතර වෙනවා ඇතිද මචං..? මාර ලස්සනයි සිරාවටම..:love:
    Convertible වර්ගයෙ වාහන වැඩිය නෑ නේද බං ලංකාවේ.. :D

    මෙහෙ පට්ට දුවිල්ලේ මොන Convertible ද... ගණන් කියන්න බෑ බන්... ගන්නවා නම් ඔය දෙකෙන් එකක් නේ ගන්න වෙන්නේ.. කියන ගාන දීල ගන්න වෙනවා.. අපි අඬන්න ගියොත් අයිති එකා කියයි එහෙනම් වෙන එකක් හොයල ගන්න කියලා.. වෙන ඒවා කොහෙන් හොයන්නද....:angry::angry::angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහෙ පට්ට දුවිල්ලේ මොන Convertible ද... ගණන් කියන්න බෑ බන්... ගන්නවා නම් ඔය දෙකෙන් එකක් නේ ගන්න වෙන්නේ.. කියන ගාන දීල ගන්න වෙනවා.. අපි අඬන්න ගියොත් අයිති එකා කියයි එහෙනම් වෙන එකක් හොයල ගන්න කියලා.. වෙන ඒවා කොහෙන් හොයන්නද....:angry::angry::angry:
    උට කන්වර්ට් කාපන් කියලා ගන්නවා brz ඒකක් 60-70 වෙයි නේ බන්
    208_BRZ_s.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙ පට්ට දුවිල්ලේ මොන Convertible ද... ගණන් කියන්න බෑ බන්... ගන්නවා නම් ඔය දෙකෙන් එකක් නේ ගන්න වෙන්නේ.. කියන ගාන දීල ගන්න වෙනවා.. අපි අඬන්න ගියොත් අයිති එකා කියයි එහෙනම් වෙන එකක් හොයල ගන්න කියලා.. වෙන ඒවා කොහෙන් හොයන්නද....:angry::angry::angry:
    :lol::lol:
    ඒකත් ඇත්ත තමා.. මං සිරාවටම දැකල නැහැ තවම Convertible එකක් ලංකාවෙ පාරක යනවා.. IDG දාපු පිංතූරෙනුයි දැක්කෙ මුල්ම වතාවට ලංකාවෙ එහෙම වාහනයක්..

    ඕක සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද..?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol:
    ඒකත් ඇත්ත තමා.. මං සිරාවටම දැකල නැහැ තවම Convertible එකක් ලංකාවෙ පාරක යනවා.. IDG දාපු පිංතූරෙනුයි දැක්කෙ මුල්ම වතාවට ලංකාවෙ එහෙම වාහනයක්..

    ඕක සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද..?

    හිතා ගන්න බෑ බන්.. කොහොමත් අඩුම 28ක් වත් කියයි...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol:
    ඒකත් ඇත්ත තමා.. මං සිරාවටම දැකල නැහැ තවම Convertible එකක් ලංකාවෙ පාරක යනවා.. IDG දාපු පිංතූරෙනුයි දැක්කෙ මුල්ම වතාවට ලංකාවෙ එහෙම වාහනයක්..

    ඕක සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද..?
    අනේ මන්දා බන් ඹක ලස්සන ඹකේ හොම්බ දිගයි අම්බානේට ඒ වගේම පාතයි ඹය කියන කහ පාට ඒක අතපත ගාලා බැලුවා ඒක පාරක් මොටර් ශො ඒකක් තිබිලා මරු බාන්ඩේ
    Convertible තියෙනවා බන් ඒත් ඒවා open පදින්නේ නැ මෙහේ
    benz ,bmw ,valksWagon beetle ,mazda ,pourgot වගේ කාර් තියෙනවා