වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹ හිතනවනම් උඹ නියෝජනය කරන දේශපාලන මතය දරන අය ගාව උඹට, මට හැමෝටම ඕනි ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා ඒ අයගෙන්ම අහලා දැනගන්න.

    මම නියෝජනය කරන දේශපාලන පාර්ශවය අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථ කථනය වෙනස් වෙනවා කියල ඇහුවමයි

    තව ඒවගේ වෙනස් වෙන ඒවා කියපන්කො

    අනේ බන්
    තොපි තමයි මිනිසු
    ඇස පනාපිට වැරැද්ද පෙනී පෙනී ඒක පිළිගන්නේ නැති හැටි .
    තව ඒ මදිවට රට කෙබරත් ඇද බානවා
    මම අහන්නේ මෙච්චරයි ජෙනරාල් කරුණලා පිල්ලෙයාන්ලා වගේ ආණ්ඩුවෙන් වාසි ගන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කතා කරපු ඒක වැරදිද.
    අනෙක මේ ආණ්ඩුවෙන් ජනතාවගේ සල්ලි දේපොළ කොච්චර නාස්ති කරනවද
    ඒවා හරිද
    රටේ ප්‍රශ්න කෝටියක් තියාගෙන බොරු මගුල් නටන ඒක හරිද.
    ඇයි දුමින්ද සිල්වාගේ ප්‍රශ්නෙදි වටේ යන්නේ
    කෙලින්ම ඇසින් දුටු සාක්ෂි තියනකොට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒ කිවුවේ මචන් :cool:

    ජනතා ඡන්දයෙන් ජනතාවට අනුව පාලනය තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ

    ජනතාවගේ පාලනය සරලව
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එත් ඌ එහෙම හිටියේ නැහැ.
    කාලගුණ දාන්න මනුස්සයෙක් නම් ඔයටික වත කරනෙන් නැහැ...
    විපක්ස්හෙන් චන්දෙ ඉල්ලපු නිසා හිරේ දැම්ම.

    මේ ටික නම් වැරදි ... :no:
    පස්සේ බලකාමයෙන් උමතුවෙලා කටවරද්ද ගත්තු ඒකෙන ආණ්ඩුවට තමාගේ ප්‍රතිවාදිය දුර්වල කරන්න අවස්ථාවක් ලැබුන... ආණ්ඩුව ඒකෙන උපරිම ප්‍රොයෝජන ගත්තා... මේක දේශපාලනය...දේශපලනේයේදී කාවවත් හුරතල් කරන්නේ නැහැ...

    මොනවද මන්දා:lol::lol::lol:
    මට නිකන් මේ mistakes දැකල පුරුදුයි වගේ
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අන්න මචන් පොයින්ට් එක....
    මාත් ඔහොම එකක් ලියන්න හිතන් හිටියට පස්සෙ හිතුන වැඩක් නෑ කියල,මොකද මුන්ට ඒක තේරුම් කරල වැඩක් නෑ..මුන් දන්නව ඇත්ත මොකක්ද කියල..ඒත් දන්නෙ නෑ වගේ ඉන්නව..එස්.එෆ්ව ඉස්සරහට දාගෙන මහින්දට බනිනව...එකම සතුටකට තියෙන්නෙ පාරට බැහැල බලුවාම තේරෙනෙව මිනිස්සු තාම බුද්දිමත් කියල..ඔය මොකා කෑ ගැහුවත් අන්තිමේදී වැදගත් වෙන්නෙ චන්ද බලය තියෙන ඒ මිනිස්සුන්ගේ අදහස...
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    බලන් ඉඳලා බැරිම තැන ලියන්නේ.

    [FONT=&quot]එළකිරිය[/FONT][FONT=&quot] තුල [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] ෆේස්බුක්[/FONT][FONT=&quot]හි [/FONT][FONT=&quot]පළ වන[/FONT][FONT=&quot] අදහස්[/FONT][FONT=&quot] දිහා[/FONT][FONT=&quot] බැලුවම [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] පෞද්ගලිකව[/FONT][FONT=&quot] විශ්වාස[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]මතය[/FONT][FONT=&quot] තවදුරටත් [/FONT][FONT=&quot]තහවුරු[/FONT][FONT=&quot] වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] කඳුලු [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]කිඹුල්[/FONT][FONT=&quot] කඳුලු[/FONT][FONT=&quot] හෙලන [/FONT][FONT=&quot]පිරිසගෙන්[/FONT][FONT=&quot] බහුතරයකට [/FONT][FONT=&quot]තියෙන්නෙ [/FONT][FONT=&quot]මහින්ද [/FONT][FONT=&quot]රාජපක්ෂ [/FONT][FONT=&quot]කෙරෙහි [/FONT][FONT=&quot]අසීමිත [/FONT][FONT=&quot]වෛරයක්[/FONT][FONT=&quot] මිස [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] කෙරෙහි [/FONT][FONT=&quot]ආදරයක් [/FONT][FONT=&quot]නෙමෙයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]වෛරය[/FONT][FONT=&quot] පිරිමහගන්න [/FONT][FONT=&quot]යොදාගන්න [/FONT][FONT=&quot]අමු[/FONT]ද්‍රව්‍ය[FONT=&quot] තමයි[/FONT][FONT=&quot] අමු [/FONT][FONT=&quot]තිත්ත [/FONT][FONT=&quot]කුණුහරුප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වස්[/FONT][FONT=&quot]කවි[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] සරත්[/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මහින්ද[/FONT][FONT=&quot] රාජපක්ෂ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot] නැත්තන්[/FONT][FONT=&quot] මොවුන්ට [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] අව[/FONT]ශ්‍ය[FONT=&quot]වන්නේ[/FONT][FONT=&quot] නැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ලොකුම[/FONT][FONT=&quot] විහිලුව[/FONT][FONT=&quot] වන්නේ[/FONT][FONT=&quot] 2005 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] රනිල්[/FONT][FONT=&quot] වි[/FONT]ක්‍ර[FONT=&quot]මසිංහට[/FONT][FONT=&quot] ඡන්දය [/FONT][FONT=&quot]දුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුද්ධය[/FONT] ක්‍රි[FONT=&quot]යාත්මක[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අවදියේ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] යුද්ධයේ [/FONT][FONT=&quot]නාමයෙන්[/FONT][FONT=&quot] ආණ්ඩුව [/FONT][FONT=&quot]ජනතාව[/FONT][FONT=&quot] මුලාකරන[/FONT][FONT=&quot] බව [/FONT][FONT=&quot]පවසමින්[/FONT][FONT=&quot] මහින්ද[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] දෙදෙනාටම[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ආකාරයටම [/FONT][FONT=&quot]දෙස් [/FONT][FONT=&quot]දෙවොල් [/FONT][FONT=&quot]තබපු[/FONT][FONT=&quot] පිරිස් [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]යුධ[/FONT][FONT=&quot] වීරයෙක් [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot] කිරීමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකාට [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ඉරණම [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot] කරේද[/FONT][FONT=&quot] මෙවැනි [/FONT][FONT=&quot]ජන [/FONT][FONT=&quot]මතයක්[/FONT][FONT=&quot] නියෝජනය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] දේශපාලන [/FONT][FONT=&quot]නායකන්මයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]කෙරෙහි[/FONT][FONT=&quot] වෛර[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]කිසිසේත්ම [/FONT][FONT=&quot]අනුමත [/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] යනු [/FONT][FONT=&quot]දේශපාලන[/FONT][FONT=&quot] උගුලකට[/FONT][FONT=&quot] අසු[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මමත්වයෙන්[/FONT][FONT=&quot] ඔලුව[/FONT][FONT=&quot] උදුම්මාගත්[/FONT][FONT=&quot] මිනිසෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] රට[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] ඔහුගේ[/FONT][FONT=&quot] කාර්යය [/FONT][FONT=&quot]කරා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] නාවුක[/FONT][FONT=&quot] හමුදාපතිවරුන්[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]ඇතුලුව[/FONT][FONT=&quot]). [/FONT][FONT=&quot]ඒකට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ගරු[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නිසා [/FONT][FONT=&quot]ෆොන්සේකාට [/FONT][FONT=&quot]විරුද්ධව[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]අයගෙන්[/FONT][FONT=&quot] මටනම් [/FONT][FONT=&quot]ඉල්ලන්න[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] ඔහුට [/FONT][FONT=&quot]අපහාස[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] එපා[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] ඔහු [/FONT][FONT=&quot]වටා [/FONT][FONT=&quot]එකතු[/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]ඉන්න [/FONT][FONT=&quot]අවස්ථාවාදීන්ට නම් [/FONT][FONT=&quot]මතවාදීව [/FONT][FONT=&quot]පහර[/FONT][FONT=&quot] දෙන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]

    .
    [/FONT]

    ඈත්තටම මචන් මට මේ tread එක දැක්කම ලොකු සතුටක් හිතුනා මං මචන් මේ tread එකේ කියලා තිබුන හැම දේකෙටම වගේ එකගයි...

    මාත් මෙහෙම tread එකක් දාන්න හිටියත් ඒ අදහස අත් හැරියා...මොකද මට ඕනේ නෑ කාගෙන්වත් මගේ දෙමාපියන්ට මුකුත් අහගන්න...මේ සතියෙම වගේ එළකිරියෙ වෙන දේවල් දන්නවනේ....කුණුහරුප විතරයිනේ හුගක් tread වල....මං ඒවගේ කිසිම post එකක් දැම්මේ නෑ...ඒවගේ කිසිම අර්ථවත් සංවාදයක් නෑ...ඒවගේ post දාන අයත් දේශපාලන පක්ෂ වල ගැත්තෝ...අනුන්ගේ මතයක් ඉවසන්න දන්නේ නෑ,ගරු කරන්න දන්නේ නෑ..සාප වේවා,ගහපන්,මැරියන් හරිම ​වෛරක්කාර ග්‍රාම්‍ය වචන...බුද්ධිමත් සංවාදයකට ඉඩක් නෑ...

    මේ tread එකෙන් ඒකට ඉඩක් තියෙනවා..එළකිරියට අවශ්‍ය මේ වගේ දේවල්....උඹට බොහොම ස්තූතියි මචන්.....කියන්න වචන නෑ...
     
    • Like
    Reactions: RLR and djnish

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Loku mahaththayo, oya kiyanne me edit karapu Video ekada? oya sampoorna kathawa ahala ne wage. danna huththak katha karapan ban, meke thiyenne ee kathawen aragena uputa gaththa ekak, naduwedi mulu kathawama deranin illuwama un eeka dunne ne, un dunne me edit karapu eka witharay, eyage mulu kathawe kawadawath ehema deyak kiyala ne, thopi wage awasthawadi keriyo honday yako, paare thiyala ballonta kiyawala arawanna. ponnayo, tho methana ee weradiy kiyala oppu karanna yana manussaya, tho, thoge maha eka wada me rata wenuwen meruna minihek, bomba weduna welawe minihata thibba yasa ageta army eken ayin wela honda luxury jeewithayak gewanna, peha heliwawla yakada keeli thiyagena ee manussaya awilla yudde mehewwa. adu gaane eekata respect deela katha karapan keriyo,

    මොකද්ද මහත්තයො මේකෙ එඩිට් කරලා තියෙන්නෙ? ප්‍රවෘත්ති වලට දාද්දිනම් ඉතින් එඩිට් කරනවා තමයි. දැන් මහත්තයා කියන්නෙ මේකට හඬ කවලා වෙනම ජිල්මාර්ට් එකක් කරලා කියලද? සමහරු කිව්වා අර ITN එකට ඇවිත් මහින්දටයි, ගෝඨාබයට යි ප්‍රශංසා කරන ඒවත් එඩිට් කියලා. ඒ වගේ කතාවක්ද මහත්තයො කියන්නෙ ඔබතුමා? :shocked:

    මහත්තයා මම දාපු පෝස්ට්ස් ඔක්කොම කියවලා ඇවිල්ලා කතා කරන්න මහත්තයො. You make me really sick මහත්තයො. වැදගත් විදියට කතා කරන්න බැරිනම් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න එපා හොඳ මහත්තයා වගේ. ඔබතුමාට ගැලපෙන ත්‍රෙඩ්ස් වෙනම තියෙනවා හොඳේ.

    :rofl:

    .
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මොනවද මන්දා:lol::lol::lol:
    මට නිකන් මේ mistakes දැකල පුරුදුයි වගේ

    ok sorry boss. මට නම් english keyboard එකකින් සිංහල type කරද්දී වරදිනවා...
    හැබැයි මම නම් හිතන්නේ පොඩ්ඩක් හරි තේරුම් ගැනීමේ කියක් තියෙනවා නම් ඕව තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ŦĦĔ ƦȆƉǾӾ;11407137 said:
    අන්න මචන් පොයින්ට් එක....
    මාත් ඔහොම එකක් ලියන්න හිතන් හිටියට පස්සෙ හිතුන වැඩක් නෑ කියල,මොකද මුන්ට ඒක තේරුම් කරල වැඩක් නෑ..මුන් දන්නව ඇත්ත මොකක්ද කියල..ඒත් දන්නෙ නෑ වගේ ඉන්නව..එස්.එෆ්ව ඉස්සරහට දාගෙන මහින්දට බනිනව...එකම සතුටකට තියෙන්නෙ පාරට බැහැල බලුවාම තේරෙනෙව මිනිස්සු තාම බුද්දිමත් කියල..ඔය මොකා කෑ ගැහුවත් අන්තිමේදී වැදගත් වෙන්නෙ චන්ද බලය තියෙන ඒ මිනිස්සුන්ගේ අදහස...
    කොහේ පාරටද බං උඹ බැස්සෙ :D:D හම්බන්තොට ද ?

    මේකෙ නං 2/3 කට වැඩිය ෆොන්සේකා හිරේ දැම්ම එක කොන්ද කෙලින් තියාගෙන වැරදියි කිව්වා මහරජ්ජුරුවොගෙ කී දෙනෙක් පරම්පරාව මතක් කරාද උපන්දින දවසෙ කරපු වැඩේට
    :confused::confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොකද්ද මහත්තයො මේකෙ එඩිට් කරලා තියෙන්නෙ? ප්‍රවෘත්ති වලට දාද්දිනම් ඉතින් එඩිට් කරනවා තමයි. දැන් මහත්තයා කියන්නෙ මේකට හඬ කවලා වෙනම ජිල්මාර්ට් එකක් කරලා කියලද? සමහරු කිව්වා අර ITN එකට ඇවිත් මහින්දටයි, ගෝඨාබයට යි ප්‍රශංසා කරන ඒවත් එඩිට් කියලා. ඒ වගේ කතාවක්ද මහත්තයො කියන්නෙ ඔබතුමා? :shocked:

    මහත්තයා මම දාපු පෝස්ට්ස් ඔක්කොම කියවලා ඇවිල්ලා කතා කරන්න මහත්තයො. You make me really sick මහත්තයො. වැදගත් විදියට කතා කරන්න බැරිනම් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න එපා හොඳ මහත්තයා වගේ. ඔබතුමාට ගැලපෙන ත්‍රෙඩ්ස් වෙනම තියෙනවා හොඳේ.

    :rofl:

    .

    Umba wage awasthawadi ballekta wena honda widihak ne katha karanna. rata wenuwen jeewithaya pooja karana minissunta respect denna nethi paharayonta wena honda bhasawak ne kiyanna.
    Oya video eke handa kawala nam ne, eeth mulu kathawama ne, eyage kathawe keeli thenin thenin ekathu karala, aanduwata paksha wena widihata hadapu video ekak. sudu kodi kathawen passe kiyana katha mokuth oke nehe ne, balana ewun hithanne, eththatama ehema kiyala thiyanawa kiyala..umba wage harak ta oowa therenne ne ponsiyo, mage ID eka, man katha karana widiha gena tho kalabala wenna oni ne, As long as u understand what i say, it really doesnt matter idiot.
     
    • Like
    Reactions: crazy91_d

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    We all have different views !
    We want others to accept our view but its nt always gonna happen !
    We argue fight to change them :P
    What we have to do is respect each and everyone and criticize constructively ! or it will b an utter failure !

    U made ur point ! and i respect it coz it has some major points !
    But nt gonna agree with u 100% :)
     
    • Like
    Reactions: RLR

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    veeraya.jpg
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Since Nov 18 (after the judgement), this is the post (Excellent) what I looking for add my Rep. Thank you very much RLR...:):):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: RLR
    Sep 1, 2009
    2,359
    215
    0
    කොහේ පාරටද බං උඹ බැස්සෙ :D:D හම්බන්තොට ද ?

    මේකෙ නං 2/3 කට වැඩිය ෆොන්සේකා හිරේ දැම්ම එක කොන්ද කෙලින් තියාගෙන වැරදියි කිව්වා මහරජ්ජුරුවොගෙ කී දෙනෙක් පරම්පරාව මතක් කරාද උපන්දින දවසෙ කරපු වැඩේට
    :confused::confused:

    උබ කොහෙද බන් ඉන්නෙ..ඇමරිකාවෙද?
    අපි නන් කතා කරන්නෙ 58% මහින්දට චන්දෙ දුන්න රටේ මිනිස්සු ගැන...
    ඔන්න ඔතනයි උබලටයි ෆොන්සේකටයි දෙන්නටම වැරදුනේ..පබ්ලික් ෆෝරූම් පෝල් එකක් දෙකක් දින්නාම..බ්ලොග් එකකට දෙකකට කොමෙන්ට් එකක් වැටුනාම හිතනව රටම අල්ලන්න...හිතනව රටේම මේ වගේ ඇති කියල..
    යූ.එන්.පී එකටත් වැරදුනේ ඔතන තමයි..රනිල්,මංගල වගේ මිනිස්සු ඔන්ලයින් පෝල් බලල චන්දෙ කරන උන්..උබල වගේ..ඒකයි සජිත් වගේ මිනිස්සුන්ව දේශපාලනයට ඕන...
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ŦĦĔ ƦȆƉǾӾ;11407417 said:

    පබ්ලික් ෆෝර්ම් වල කමෙන්ට් දාන්නෙ රටේ වෙන දේවල් දන්න හරි වැරැද්ද තේරෙන මිනිස්සු

    ආන්ඩුවෙ හොරනෑ වලින් පෙන්නන සුරපුරේට රැවටිච්ච අහිංසක මිනිස්සු හින්දා තමා ඔය 58% ආව නම් ආවෙ

    පරිගනක සාක්ශරතාව වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු බලු වැඩ ගැන දැනගන්න දැනගන්න රජාට යන එන තැන් නැතිවෙනවා බලන් හිටපන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    පබ්ලික් ෆෝර්ම් වල කමෙන්ට් දාන්නෙ රටේ වෙන දේවල් දන්න හරි වැරැද්ද තේරෙන මිනිස්සු

    ආන්ඩුවෙ හොරනෑ වලින් පෙන්නන සුරපුරේට රැවටිච්ච අහිංසක මිනිස්සු හින්දා තමා ඔය 58% ආව නම් ආවෙ

    පරිගනක සාක්ශරතාව වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු බලු වැඩ ගැන දැනගන්න දැනගන්න රජාට යන එන තැන් නැතිවෙනවා බලන් හිටපන්

    :yes::yes:
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මේ ත්‍රෙඩ් එක හොදයි . හැමෝටම තමන්ගේ දේශපාලන අදහසක් තියනවා . එකට අපි ඔක්කොම ගරු කරන්න ඕන .
    මහින්ද ගොඩක් හොද දේවල් රටට කලා. නමුත් 2005 බලේට අපු මහින්දට 2010 දී 02 වන ජනපති වරනෙකට යන්න ඕන උනේ මොකෝ ????
    එයාට ජනපති වරනෙට යන්න ( තමුන්ට වැඩි බලයක් පාර්ලිමේන්තුවේ තිබෙද්දිත් ) වසරකට ( 01 ) කලින් 02 වන ජනපතිවරනෙකට එයා ගියේ , රටට හොඳ සේවයක් කරන්න 2/3 බලයක් ඕන කියල .. ඕවා බයිලා රටට වැඩ කරන්න 2/3 මොකටද ?????
    එයා දැන ගත්තා තව 01 අවුරුද්දක් පරක්කු උනොත් තවත් එයාව මේ රටේ මිනිස්සුන්ට එපා වෙනවා එනිසා දැන්මම හොදින් හෝ නරකින් බලේ අල්ල ගන්න ඕන කියල .....

    වැඩ වැදගත් දෙය ඕනෑම දෙයක සදරනත්වයක් තිබීම ...... ( පක්ෂ බේද වෙඩක් නැ හොඳ නරක තේරුම් ගන්න )

    එකට මෙන්න මේක කියෙව්වා නම් ඇති.

    eeeeee_opt_opt.jpg
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    පබ්ලික් ෆෝර්ම් වල කමෙන්ට් දාන්නෙ රටේ වෙන දේවල් දන්න හරි වැරැද්ද තේරෙන මිනිස්සු

    ආන්ඩුවෙ හොරනෑ වලින් පෙන්නන සුරපුරේට රැවටිච්ච අහිංසක මිනිස්සු හින්දා තමා ඔය 58% ආව නම් ආවෙ

    පරිගනක සාක්ශරතාව වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු බලු වැඩ ගැන දැනගන්න දැනගන්න රජාට යන එන තැන් නැතිවෙනවා බලන් හිටපන්

    හරි එතකොට උබ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන මිනිස්සු තමයි උගත් මින්ස්සු, බුද්දිමත් මිනිස්සු...:lol::lol: අන්න ඔහොමම හිතාගෙන හිටපන්... උබලගේ පක්ෂේ කවදාවත් නැගිටින්නේ නැහැ ... අපිත් අන්තර්ජාලයේ ඉන්නේ දැන් අවරුදු 7 ක විතර ඉදල... අපිට නම් ඔය උබලා කියන බලු වැඩ නෙට් එකේ දැකලා තියෙනවා.. එත් ඔය හැම බොරුවම අපි විශ්වාශ කරන්න යන්නේ නැහැ..;).. මුළු ලංකාවම අන්තර්ජාලය පාවිච්චි කලත් තේරුම් ගන්න එක තේරුම් ගන්නවා..
     
    ලොල්..මරු තර්කෙ...
    පබ්ලික් ෆෝරූම් වල කොමෙන්ට් දාන උන් හරි වැරැද්ද තේරෙන උන්..
    අනිත් 58% ආණ්ඩුවේ හොරනෑ වලට අහුවෙන ගොන්නු...
    ඒ කියන්නෙ ගියසැරේ විපක්ශෙට චන්දෙ දුන්නු උන් බුද්ධිමත්තු..එහෙනන් අනිවාර්යයෙන්ම පබ්ලික් ෆොරූම් වල කොමෙන්ට් දානැව ඇති නේද.එහෙම බලාගෙන ගිහාම බං ලංකාවේ පරිගනක සාක්ශරතාව 42% විතර තියනවනේ...
    අනේ බන් උබලගෙ තර්ක හොදයි මල ගෙවල් වල පාලු කපන්න...

    PS-උබ දන්නවද මම මොකකද කරන්න යන්නෙ කියල...ඔලුව ගලක ගහගන්න යන්නෙ..ඇයි...උබල වගේ උන් එක්ක තර්ක කරන්න මම මෝඩයෙක් උන නිසා..
     
    • Like
    Reactions: cr33py_f41iry

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    100% agreed macho...
    +6 rep addded.

    Thanks a lot for the support machan. :)

    මම නියෝජනය කරන දේශපාලන පාර්ශවය අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථ කථනය වෙනස් වෙනවා කියල ඇහුවමයි

    තව ඒවගේ වෙනස් වෙන ඒවා කියපන්කො

    අනේ බන්
    තොපි තමයි මිනිසු
    ඇස පනාපිට වැරැද්ද පෙනී පෙනී ඒක පිළිගන්නේ නැති හැටි .
    තව ඒ මදිවට රට කෙබරත් ඇද බානවා
    මම අහන්නේ මෙච්චරයි ජෙනරාල් කරුණලා පිල්ලෙයාන්ලා වගේ ආණ්ඩුවෙන් වාසි ගන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කතා කරපු ඒක වැරදිද.
    අනෙක මේ ආණ්ඩුවෙන් ජනතාවගේ සල්ලි දේපොළ කොච්චර නාස්ති කරනවද
    ඒවා හරිද
    රටේ ප්‍රශ්න කෝටියක් තියාගෙන බොරු මගුල් නටන ඒක හරිද.
    ඇයි දුමින්ද සිල්වාගේ ප්‍රශ්නෙදි වටේ යන්නේ
    කෙලින්ම ඇසින් දුටු සාක්ෂි තියනකොට

    උඹට මම කියපු දෙය තෙරුනේ නෑ වගේ නේ?

    උඹ නියෝජනය කරන දෙශපාලන මතය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වෙන්නෙ නෑ කියලාම තමයි මාත් කියන්න හැදුවෙ. උඹ කතා කරන්නෙ මේ ආණ්ඩුව වෙනස් කරාම උඹට නියම ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙයි කියලනම්, කුඩුකාරයො නැති වෙයි කියලානම් ඒක එහෙම වෙන්නෙ නෑ කියලායි කිව්වෙ. එහෙනම් ඒක වෙලා දැන් ගොඩක් කල්. දැන් තෙරුනාද?

    මම මෙතන කිසිම කෙබරයක් ඇද බා නැත. වැරැද්ද පිලිගැනීමට බැරි තරම් පටු මානසිකත්වයක්ද නැත.

    1. කරුණා, පිල්ලෙයාන් ආණ්ඩුවෙන් වාසි ගන්නේ නැත. ආණ්ඩුව ඔවුන්ගෙන් වාසි ගනියි. ඔවුන් එල්ලා මරනවානම් මමත් කැමතියි. ඒත් ආණ්ඩුවේ පාලනය යටතේ නැවතත් කොටි හිස එසවීම වැළැක්වීමට යොදාගන්න එක කිසිදු ප්‍රශ්නයක් නැත.

    2. ෆොන්සේකා කල වරද තම හැකියාවන් අධිතක්සේරු කිරීම සහ සුදු කොඩි කතාවක් කීම පමණි. දැන් ඇයි එයා ජනතාව වෙනුවෙන් කතා කරන්න තනියෙම නාවෙ. ඇයි තමුන්ට, රටට කෙණෙහිලිකම් කරපු අයත් එක්ක එකතු උනේ?

    3. වංචා දූෂණ නොමැති රටක් කොහේවත් නැත. ඔය කියන තරම් ගැහිලි ඇත්තටම වෙනවානම් අද රටේ ආර්ථිකය මේ තරමින් හෝ පවත්වාගෙන යාම ඇත්තටම ආශ්චර්යයකි. UNP ආණ්ඩු කාලෙ වංචා දූෂණ උනේ නැද්ද? මට මතක විදියට දුප්පත් මිනිස්සුන්ට දෙන්න තිබුන ටකරං ටික පවා ගසා කෑවා. ඒත් අද ආණ්ඩුව (සමහරු කියන විදියට ගසා කමින් හරි) ඒ මිනිස්සුන්ට ගෙවල් හදනවා.

    4. වෙන කිසිම ආණ්ඩුවකින් සිදු නොවූ මේ ආණ්ඩුවෙන් පමණක් සිදු වූ මෙන්ම, වෙන ආණ්ඩු වලින් සිදු වූ මේ ආන්ඩුවෙන් සිදු නොවූ ප්‍රශ්න ඇත.

    5. දේශපාලනයේ ස්වභාවය එයයි. බටලන්ද වැනි වදකාගාර පවත්වාගෙන ගිය පුද්ගලයන් පවා පක්ෂ නායකයන්ය. දුමින්ද මුලින්ම දේශපාලනයට එන්නේ UNP එකෙන්ය. ඔබට මට කළ හැක්කේ එවැන්නන් ව ජනතාව අතර ප්‍රතික්ෂේප චරිත කිරීම පමණි.
    එවිට එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට කිසිදු හේතුවක් නැත.

    මේ ආණ්ඩුවෙන් වෙන වැරදි මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. මම විශ්වාස කරන්නෙ අවම නරක සහිත මතවාදයට ඉඩ දෙන්න ඕනි කියලා. ඉතින් තවමත් මේ තියෙන ආණ්ඩුව තමයි විසඳුම. මොකද පේන තෙක් මානයක් විකල්ප නායකත්වයක් නැති නිසා.

    ŦĦĔ ƦȆƉǾӾ;11407137 said:
    අන්න මචන් පොයින්ට් එක....
    මාත් ඔහොම එකක් ලියන්න හිතන් හිටියට පස්සෙ හිතුන වැඩක් නෑ කියල,මොකද මුන්ට ඒක තේරුම් කරල වැඩක් නෑ..මුන් දන්නව ඇත්ත මොකක්ද කියල..ඒත් දන්නෙ නෑ වගේ ඉන්නව..එස්.එෆ්ව ඉස්සරහට දාගෙන මහින්දට බනිනව...එකම සතුටකට තියෙන්නෙ පාරට බැහැල බලුවාම තේරෙනෙව මිනිස්සු තාම බුද්දිමත් කියල..ඔය මොකා කෑ ගැහුවත් අන්තිමේදී වැදගත් වෙන්නෙ චන්ද බලය තියෙන ඒ මිනිස්සුන්ගේ අදහස...

    එළ මචන්. බහුතරය ඕනිවට වඩා නිහඬව ඉන්නත් හොඳ නෑ. Thanks for your support.
    :)

    ඈත්තටම මචන් මට මේ tread එක දැක්කම ලොකු සතුටක් හිතුනා මං මචන් මේ tread එකේ කියලා තිබුන හැම දේකෙටම වගේ එකගයි...

    මාත් මෙහෙම tread එකක් දාන්න හිටියත් ඒ අදහස අත් හැරියා...මොකද මට ඕනේ නෑ කාගෙන්වත් මගේ දෙමාපියන්ට මුකුත් අහගන්න...මේ සතියෙම වගේ එළකිරියෙ වෙන දේවල් දන්නවනේ....කුණුහරුප විතරයිනේ හුගක් tread වල....මං ඒවගේ කිසිම post එකක් දැම්මේ නෑ...ඒවගේ කිසිම අර්ථවත් සංවාදයක් නෑ...ඒවගේ post දාන අයත් දේශපාලන පක්ෂ වල ගැත්තෝ...අනුන්ගේ මතයක් ඉවසන්න දන්නේ නෑ,ගරු කරන්න දන්නේ නෑ..සාප වේවා,ගහපන්,මැරියන් හරිම ​වෛරක්කාර ග්‍රාම්‍ය වචන...බුද්ධිමත් සංවාදයකට ඉඩක් නෑ...

    මේ tread එකෙන් ඒකට ඉඩක් තියෙනවා..එළකිරියට අවශ්‍ය මේ වගේ දේවල්....උඹට බොහොම ස්තූතියි මචන්.....කියන්න වචන නෑ...

    බොහොම ස්තූතියි අදහස් වලට යාලුවා. උඹල වගේ අය අදහස් ප්‍රකාශ කරන්න ඕනි. කවුරුවත් කියන ඒවා අපෙ ඇඟේ ඇලෙන්නෙ නෑනෙ. සිරාවටම මං හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ත්‍රෙඩ් එකට ලැබුනා. Thanks again bro. :)

    .
     
    • Like
    Reactions: AAJC and djnish

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    හරි එතකොට උබ කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන මිනිස්සු තමයි උගත් මින්ස්සු, බුද්දිමත් මිනිස්සු...:lol::lol: අන්න ඔහොමම හිතාගෙන හිටපන්... උබලගේ පක්ෂේ කවදාවත් නැගිටින්නේ නැහැ ... අපිත් අන්තර්ජාලයේ ඉන්නේ දැන් අවරුදු 7 ක විතර ඉදල... අපිට නම් ඔය උබලා කියන බලු වැඩ නෙට් එකේ දැකලා තියෙනවා.. එත් ඔය හැම බොරුවම අපි විශ්වාශ කරන්න යන්නේ නැහැ..;).. මුළු ලංකාවම අන්තර්ජාලය පාවිච්චි කලත් තේරුම් ගන්න එක තේරුම් ගන්නවා..
    නැගිටපං බං දැන්වත් . එලකිරි සයිට් එකේ ලංකාවෙ හැම තැනින්ම පිටරටින් ආපු කට්ටියත් ඉන්නවා

    ඔච්චර ලොකු චන්ද ගානකින් දින්න මහරජා කරපු බලු වැඩේ සුද්ද කරන්න හදන්නෙ උබයි තව දෙතුන් දෙනෙකුයි විතරයි

    දේශපාලන මතය මොක උනත් බහුතරයක් බුද්දිමත් මිනිස්සුන්ට ඔලුවක් තියෙනවා හරි වැරැද්ද් තේරුම් ගන්න
    :yes::yes:
     
    • Like
    Reactions: urajdrlk