ජාත බොරු කියන්න එපා බං . එතුමා කොන්ද කෙලින් තියාගෙන මීඩියා කොන්ෆරන්ස් එකදි කිව්වා ම බේර ගත්තු රට ආයි මංම කොටියට ලියල දෙයිද කියලා .එකෙන් අර්ථකතන කරනවා ෆෝන්සේකා එහෙම ප්‍රකාශයක් කලබවට ,තමන් නොකිව්ව දෙයක් පත්තරේක ගියාම ටග්ගාල වෙනස් කරන්න ඕනනේ , මොකටද ඒකට දවස් දෙකක් ,ඒ පත්තරේ දාප දෙයක්ම තමයි ෆෝන්සේකා රත්නපුරේදි කියන්නේ , එගෙන එවෙලෙ මෙකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ මාධ්‍ය එක්ක කතාකරන විඩියෝ එහෙම , එ ලින්ක් දැන් නෑ
රජාගෙ වන්දිබට්ටයො මුලින් කිව්වෙ රට පාවලා දුන්න හඩ පටේ දානවා කියලා එලියට
පස්සෙ ෆ්රෙඩ්රිකා කිව්වා රෙකෝඩරේ උස්සන් ගියෙ නෑ ලු එදා සටහන් පොත විතරලු ගෙනිච්චෙ. සටහන් පොතේ තියෙනවලු මුලු කතාවම ලිව්වට පස්සෙ මොකුත් වෙනස් කරලා ලියන්න බැරි මැජික් පොතක් ලු ඒක
ඕවා බලලා තමා අවුරුදු තුනක් හිරේට ඇරියෙ රට බේරගත්ත මනුස්සයෙක්ව විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ














