වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
එකෙන් අර්ථකතන කරනවා ෆෝන්සේකා එහෙම ප්‍රකාශයක් කලබවට ,තමන් නොකිව්ව දෙයක් පත්තරේක ගියාම ටග්ගාල වෙනස් කරන්න ඕනනේ , මොකටද ඒකට දවස් දෙකක් ,ඒ පත්තරේ දාප දෙයක්ම තමයි ෆෝන්සේකා රත්නපුරේදි කියන්නේ , එගෙන එවෙලෙ මෙකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ මාධ්‍ය එක්ක කතාකරන විඩියෝ එහෙම , එ ලින්ක් දැන් නෑ
ජාත බොරු කියන්න එපා බං . එතුමා කොන්ද කෙලින් තියාගෙන මීඩියා කොන්ෆරන්ස් එකදි කිව්වා ම බේර ගත්තු රට ආයි මංම කොටියට ලියල දෙයිද කියලා .

රජාගෙ වන්දිබට්ටයො මුලින් කිව්වෙ රට පාවලා දුන්න හඩ පටේ දානවා කියලා එලියට

පස්සෙ ෆ්‍රෙඩ්‍රිකා කිව්වා රෙකෝඩරේ උස්සන් ගියෙ නෑ ලු එදා සටහන් පොත විතරලු ගෙනිච්චෙ. සටහන් පොතේ තියෙනවලු මුලු කතාවම ලිව්වට පස්සෙ මොකුත් වෙනස් කරලා ලියන්න බැරි මැජික් පොතක් ලු ඒක

ඕවා බලලා තමා අවුරුදු තුනක් හිරේට ඇරියෙ රට බේරගත්ත මනුස්සයෙක්ව විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ:baffled::baffled:

  • Like
Reactions: shamRox

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    සහතික ඇත්ත... නමුත් කඩේ යන එවුන්ට ඕව තෙරෙන්නෙ නැ බන්...

    :P:P:P
     
    • Like
    Reactions: III Reich

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ෆොන්සේකාට කෑමති ගොඩක් දෙනෙක් අලියට චන්දේ දුන්න අය තමා නමුත් දෑන් දෑන් මහින්ද ට චන්දේ දීපු ගොඩක් දෙනෙක්ට මිනිහව එපා වෙලා තියෙන්නේ..... ඔය සුදු කොඩි කතාවේ උනත් කිසිම පිලිගන්න පුලුවන් සාක්කියක් නෑ නේ අර ගෑනි කියන එක ඈරෙන්න...

    සමහර උන්ට මේකෙ කියන ඒවා ඇහෙන්නෙ සිංහලෙන් නෙමෙයි. :(

    ane gono laksha 41 sf ta chande dunne sf ona nathi nisada? nodanna magul katha nokara hitu

    ලොල්. ඔය ලක්ෂ 41 න් බහුතරයකට SF ව ඕනි උනේ මහින්ද හිටපු හන්දා විතරයි. ඇයි දැන් එතකොට මහින්දට 58ක් හම්බ උනේ නැද්ද?

    ෆොන්සේකා යුද්දෙ තනියෙන් දින්නෙ නෑ කියලා ඕනෑ එකෙක් දන්නවා . ආමි එක නේවි එක එයා ෆෝස් පොලීසියේ ඔක්කොම එකතු වෙලා තමා මේක දින්නෙ :):)

    ඒත් ඒක මූලික උනේ ෆොන්සේකා මහත්තයගෙ යුද සැලසුම්. එතුමා පත් උනු ගමන් මුලින්ම කලේ උඩ ඉදන් පටන්ගෙන හොරු වංචාකාරයො අයින් කළ එක :rofl::rofl:මූලික සැලසුම් වෙනස් කරලා කොටින්ගෙ බාසාවෙන්ම කොටින්ට උත්තර දුන්න එක. බෝම්බ වැදුනා කියලා බයේ ඇමරිකාවෙ පැන්නෙ නෑ නෙ එතුමා අර කවුරුද වගේ. එහෙම කරපු හින්දා තමා යුද්දෙ දින්නෙ :lol::lol:

    එච්චර දෙයක් කරලා රට බේර ගත්ත මනුස්සයට චන්දෙ ඉල්ලුවා කියලා හිරේ දාන එක බලු වැඩක් කියලා ඕනිම මනුස්සයෙක්ට තේරෙනවා . දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙන මහරජාගෙ ගෝලයින්ට උනත් තේරෙනවා මේක සහගහන වැඩක් කියලා . ඒ උනත් කටු කෑවෙ නැත්තම් වාසි නැති නිසා උනුත් දිගටම රජ්ජුරුවන්ගෙ බලු වැඩ වලට කඩේ යනවා :dull::dull:

    යුද්ධෙ දිනන්න ඔක්කොම වැඩ කලා කියලා පස්සෙ උඹම කියනවා ෆොන්සේකා කරපු ටික නිසා කියල යුද්ධෙ දින්නෙ. ආහ් දැන් එයා තනියෙම හරි දින්නා කියමුකෝ. දැන් හිතපන්කො යුද්ධෙ පැරදුනා කියලා. එතකොට කාටද ඒකෙ චෝදනාව එන්නෙ?

    ඡන්දෙ ඉල්ලුව නිසා හිරේ දැම්මනම් ඉතින් තව කී දෙනෙක්ව හිරේ දාන්න තිබ්බද. හැබැයි ෆොන්සේකානම් කිව්වා එයා දින්නම සමහර අයට හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා.

    තමුන්ගෙ මතය ප්‍රකාශ කරන එක කඩේ යෑමක් නම් ඉතින් උඹත් ෆොන්සේකාට කඩේ යනවා කියලා තමයි කියන්න වෙන්නේ.

    .
     
    • Like
    Reactions: Anteros

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    සිරාවටම මටත් ටිකක් කියල දීපන්කො????

    :P:P:P:P:P:P:P

    ප්‍රජා - ජනතාව
    තන්ත්‍රය - පාලනය

    ජනතාවට අනුව පාලනය ප්‍රජාතන්ත්‍රවාදයයි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආණ්ඩුව උනත් දැන් හදන්නේ ජෙනරාල් ගේ වැරදි හොයා හොය පලි ගන්න එක.. එක මම නැහැ කියන්නේ නැහැ.. මේක දේශපාලනය... දේශපාලනයේදී හතුරෙක් ඇති උනොත් හතුරා ගැන මානුෂිකව බලන්නේ නැහැ... එදා ජෙනරාල් දිනන නම් මහින්දට වෙන්නේ ඔයිට‍ අන්ත දෙයක්..

    කොහොමද බන් උඹ ඒක දන්නේ
    ජෙනරාල් උඹට කිවුවද
    :shocked:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ප්‍රජා - ජනතාව
    තන්ත්‍රය - පාලනය

    ජනතාවට අනුව පාලනය ප්‍රජාතන්ත්‍රවාදයයි

    ජනතාවට අනුව පාලනයද නැත්නම් ජනතාව පාලනයද .
    ප්‍රජා- ජනතාව
    තන්ත්‍රය - පාලනය
    කෝ මේකේ අනුව කියන එකට කෑලක් නැහැනේ
    :confused::confused:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ප්‍රජා - ජනතාව
    තන්ත්‍රය - පාලනය

    ජනතාවට අනුව පාලනය ප්‍රජාතන්ත්‍රවාදයයි

    ඉතින් බන් අරක කියනවනෙ මම දන්නෙ නැ කියල.....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ko answer

    දීලා තියෙන්නෙ.

    ඔව මචන්... අපි රුවන් වැලි සෑයේ නිර්මාණයේ අයිතිය දෙන්නේ එක හදපු බාස් ට නෙවේ නේ .. දුටුගැමුණු රජතුමාට... ජෙනරල් තුමාට දෙන්න ඕනේ ගෞරවය මහින්ද දුන්නා මිනිස්සු දුන්නා ... මේකට කොහොමත් ජෙනරාල් තුමාට බැනලා වැඩක නැහැ... වලේ වැල් නැතුව හිටපු UNP කාරයෝ ජෙනරාල් තුමාව කුපිත කරලා මුලා කෙරුව.. මොකද ජෙනරාල් තුමාට දේශපාලනය ගැන අවබෝදයක් තිබුනේ නැහැ... UNP උන් ජෙනරාල් තුමාට සිහින ලෝකයක් පෙන්නලා ඔහුව අමාරුවේ දැම්ම... මම අදටත් කියන්නේ.. ජෙනරාල් තුමාට යුද්දය කිරීමට තිබුණු අසීමිත හැකියාව වගේ දෙයක් දේශපලනය් කිරීමට නැහැ.. එහෙම දැනුමක් තිබ්බ නම් ඔය UNP උගුල් වලට අහුවෙන්නෙත් නැහැ... හැමදෙයක්ම හැම මිනිහෙකුටම කරන්න පුලුවන්නම් ගෝටාබය යනවනේ හමුදාපති පොස්ට් එක අරන් යුද්ද කරන්න.. ඒගොල්ලෝ නියම පුද්ගලයට එක බාර දුන්නා(SF විශ්‍රාමිකව හිටියත්) එහෙනම් ජෙනරාල් ටත් යුතුකම තියෙන්න ඕනේ කරන කෙනාට එක කරන්න ඉඩ දෙනන

    සහතික ඇත්ත.

    .
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජනතාවට අනුව පාලනයද නැත්නම් ජනතාව පාලනයද .
    ප්‍රජා- ජනතාව
    තන්ත්‍රය - පාලනය
    කෝ මේකේ අනුව කියන එකට කෑලක් නැහැනේ
    :confused::confused:

    ජනතාව පාලනය නෙමේ මචන් , මේ ඒ වචනය හැදෙන විදිය , ජනතාවට අනුව පාලනය , ජනතාවගේ පාලනය , ඕන එකක් ගන්න පුලුවන්
     
    Last edited:

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    සමහර උන්ට මේකෙ කියන ඒවා ඇහෙන්නෙ සිංහලෙන් නෙමෙයි. :(

    ලොල්. ඔය ලක්ෂ 41 න් බහුතරයකට SF ව ඕනි උනේ මහින්ද හිටපු හන්දා විතරයි. ඇයි දැන් එතකොට මහින්දට 58ක් හම්බ උනේ නැද්ද?

    යුද්ධෙ දිනන්න ඔක්කොම වැඩ කලා කියලා පස්සෙ උඹම කියනවා ෆොන්සේකා කරපු ටික නිසා කියල යුද්ධෙ දින්නෙ. ආහ් දැන් එයා තනියෙම හරි දින්නා කියමුකෝ. දැන් හිතපන්කො යුද්ධෙ පැරදුනා කියලා. එතකොට කාටද ඒකෙ චෝදනාව එන්නෙ?

    ඡන්දෙ ඉල්ලුව නිසා හිරේ දැම්මනම් ඉතින් තව කී දෙනෙක්ව හිරේ දාන්න තිබ්බද. හැබැයි ෆොන්සේකානම් කිව්වා එයා දින්නම සමහර අයට හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා.

    තමුන්ගෙ මතය ප්‍රකාශ කරන එක කඩේ යෑමක් නම් ඉතින් උඹත් ෆොන්සේකාට කඩේ යනවා කියලා තමයි කියන්න වෙන්නේ.

    .
    පොඩ්ඩක් ඇස් ලොකු කරලා බලන්න මූලික උනේ කියන වචනෙ දිහා :rolleyes::rolleyes:

    තරාතිරම බලන්නෙ නැතුව දූශිත නිලධාරීන් හමුදාවෙන් අයින් කරලා සුදුස්සො දැම්ම හින්දා තමා යුද්දෙ දින්නේ .දේශපාලනයෙන් රටක් හදනවා නම් ඒකම නෙමෙයිද් කරන්න ඕනි? මැරයො කුඩ්ඩො හමුදාවෙ පොලිසියෙ කොල්ලො මරපු කොටි මිනීමරුවො අල්ලලා හුරතල් කරන්නද කියන්නේ

    ආ ඔව් නේ කුඩ්ඩො මිනීමරලා රට පැන්නත් මොකෝ රජාට සප් නං නේ:D:D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හරි දැන් උඹල කියන හැටියට සිද්ධිය.
    මහින්ද 2005 දින්නා
    යුද්ධේ ඉවර කරන්න ඕන උනා
    සරත් ෆොන්සේකාව දාල යුද්ධේ ඉවර කරා.
    ඊට පස්සේ උගෙන් වැඩක් නැහැ.
    ඌ බලල වගේ කට පුක වහගෙන කරන අලුගුත්තේරු අවලන් වැඩ සේරම ඉවසන්
    කන්න දෙන කටුවක් සුප්පු කරගෙන ඉන්න ඕන
    එත් ඌ එහෙම හිටියේ නැහැ.
    රනිල් සහ ජෙප්පෝ මිනිහව form කරා
    පස්සේ ආණ්ඩුව චන්දෙ ඉල්ලපු කාවවත් හිරේ දන්නේ නැතුව මිනිහ විපක්ෂෙන් චන්දෙ ඉල්ලපු නිසා හිරේ දැම්ම.
    දැන් එකට වග කියන්න ඕන රනිලුයි ජෙප්පොයි.
    ආණ්ඩුව අහිංසකයි රටක් වටියි

    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජෙනරාල් තුමා ඔක ප්‍රසිද්දියේ කිව්ව දෙයක්... උබ දන්නේ නැති උනාට දන්න උන් දන්නවා...:yes:

    දන්නා උන් කිවුවේ උඹ වගේ අයටද
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඒ පොඩ්ඩක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියල දීපන්කො

    උඹ හිතනවනම් උඹ නියෝජනය කරන දේශපාලන මතය දරන අය ගාව උඹට, මට හැමෝටම ඕනි ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා ඒ අයගෙන්ම අහලා දැනගන්න.

    හැබැයි මටනම් දෙයියනේ කියලා නිදහසේ ජීවත් වෙන්න, කතා කරන්න ප්‍රජතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. මම දන්න තරමින් ගොඩක් අයට තියෙනවා. ඒත් එහෙම නැහැ කිව්වොත් විතරයි ඒ අයට පැවැත්මක් තියෙන්නෙ.

    එතකොට උබ කියන්නෙ ඕනෙ දෙයක් වෙච්චදෙන් කියල කටයි පුකයි වහගෙන පැත්තකට වෙල හිටියනම් හරි කියලද???

    ඇත්ත කත කරපු එකද මෙතන වරද්ද???

    නැහැ කොහෙත්ම නැහැ. කතා කරන්න. හැබැයි පරණ සෙට් එකත් එක්කම ඇවිත් නම් එපා. මොකද ඉඟුරු දීලා මිරිස් අරන් තේරුමක් නෑනෙ. අලුතින් එන්න. මමත් ෆුල් සප් එක දෙනවා.

    උඹ ඔය කියන ඇත්ත සුදු කොඩි කතාවනම්, ඔව් ඒක තමයි වැරැද්ද.

    ආණ්ඩුව උනත් දැන් හදන්නේ ජෙනරාල් ගේ වැරදි හොයා හොය පලි ගන්න එක.. එක මම නැහැ කියන්නේ නැහැ.. මේක දේශපාලනය... දේශපාලනයේදී හතුරෙක් ඇති උනොත් හතුරා ගැන මානුෂිකව බලන්නේ නැහැ... එදා ජෙනරාල් දිනන නම් මහින්දට වෙන්නේ ඔයිට‍ අන්ත දෙයක්..

    ඒ බව ෆොන්සේකා ප්‍රසිද්ධියේ කියපු කතා වලින් බොහොම පැහැදිලියි.

    thread එක හොඳයි.. කියල තියන දේ ඇත්ත.
    මහින්දට ජය වේවා! ෆොන්සේකාට ජය වේවා! අනුන්ට සාප කරන අවස්ථාවාදීන් භංග වේවා!

    එල මචන්. :)

    සිරාවටම මටත් ටිකක් කියල දීපන්කො????

    :P:P:P:P:P:P:P

    අරූ අහගෙන ආවම උඹ කියලා දෙයි.

    දැන් ජෙනරාල් නෙමෙයිනෙ. මටත් එදා ඔහු ජෙනරාල්. හැබැයි එදා ඔහුව ජෙනරාල් නොවුන අයටත් අද ජෙනරාල් වෙලා. හරිම පුදුමයි නෙ.

    .
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ජනතාව පාලනය නෙමේ මචන් , මේ ඒ වචනය හැදෙන විදිය , ජනතාවට අනුව පාලනය , ජනතාවගේ පාලනය , ඕන එකක් ගන්න පුලුවන්

    ඒ කිවුවේ මචන් :cool:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    හරි දැන් උඹල කියන හැටියට සිද්ධිය.
    මහින්ද 2005 දින්නා
    යුද්ධේ ඉවර කරන්න ඕන උනා
    සරත් ෆොන්සේකාව දාල යුද්ධේ ඉවර කරා.
    ඊට පස්සේ උගෙන් වැඩක් නැහැ.
    ඌ බලල වගේ කට පුක වහගෙන කරන අලුගුත්තේරු අවලන් වැඩ සේරම ඉවසන්
    කන්න දෙන කටුවක් සුප්පු කරගෙන ඉන්න ඕන
    එත් ඌ එහෙම හිටියේ නැහැ.
    රනිල් සහ ජෙප්පෝ මිනිහව form කරා
    පස්සේ ආණ්ඩුව චන්දෙ ඉල්ලපු කාවවත් හිරේ දන්නේ නැතුව මිනිහ විපක්ස්හෙන් චන්දෙ ඉල්ලපු නිසා හිරේ දැම්ම.
    දැන් එකට වග කියන්න ඕන රනිලුයි ජෙප්පොයි.
    ආණ්ඩුව අහිංසකයි රටක් වටියි

    එත් ඌ එහෙම හිටියේ නැහැ.
    කාලගුණ දාන්න මනුස්සයෙක් නම් ඔයටික වත කරනෙන් නැහැ...
    විපක්ස්හෙන් චන්දෙ ඉල්ලපු නිසා හිරේ දැම්ම.

    මේ ටික නම් වැරදි ... :no:
    පස්සේ බලකාමයෙන් උමතුවෙලා කටවරද්ද ගත්තු ඒකෙන ආණ්ඩුවට තමාගේ ප්‍රතිවාදිය දුර්වල කරන්න අවස්ථාවක් ලැබුන... ආණ්ඩුව ඒකෙන උපරිම ප්‍රොයෝජන ගත්තා... මේක දේශපාලනය...දේශපලනේයේදී කාවවත් හුරතල් කරන්නේ නැහැ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සමහර උන්ට මේකෙ කියන ඒවා ඇහෙන්නෙ සිංහලෙන් නෙමෙයි. :(

    ලොල්. ඔය ලක්ෂ 41 න් බහුතරයකට SF ව ඕනි උනේ මහින්ද හිටපු හන්දා විතරයි. ඇයි දැන් එතකොට මහින්දට 58ක් හම්බ උනේ නැද්ද?

    යුද්ධෙ දිනන්න ඔක්කොම වැඩ කලා කියලා පස්සෙ උඹම කියනවා ෆොන්සේකා කරපු ටික නිසා කියල යුද්ධෙ දින්නෙ. ආහ් දැන් එයා තනියෙම හරි දින්නා කියමුකෝ. දැන් හිතපන්කො යුද්ධෙ පැරදුනා කියලා. එතකොට කාටද ඒකෙ චෝදනාව එන්නෙ?

    ඡන්දෙ ඉල්ලුව නිසා හිරේ දැම්මනම් ඉතින් තව කී දෙනෙක්ව හිරේ දාන්න තිබ්බද. හැබැයි ෆොන්සේකානම් කිව්වා එයා දින්නම සමහර අයට හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා.

    තමුන්ගෙ මතය ප්‍රකාශ කරන එක කඩේ යෑමක් නම් ඉතින් උඹත් ෆොන්සේකාට කඩේ යනවා කියලා තමයි කියන්න වෙන්නේ.

    .

    Loku mahaththayo, oya kiyanne me edit karapu Video ekada? oya sampoorna kathawa ahala ne wage. danna huththak katha karapan ban, meke thiyenne ee kathawen aragena uputa gaththa ekak, naduwedi mulu kathawama deranin illuwama un eeka dunne ne, un dunne me edit karapu eka witharay, eyage mulu kathawe kawadawath ehema deyak kiyala ne, thopi wage awasthawadi keriyo honday yako, paare thiyala ballonta kiyawala arawanna. ponnayo, tho methana ee weradiy kiyala oppu karanna yana manussaya, tho, thoge maha eka wada me rata wenuwen meruna minihek, bomba weduna welawe minihata thibba yasa ageta army eken ayin wela honda luxury jeewithayak gewanna, peha heliwawla yakada keeli thiyagena ee manussaya awilla yudde mehewwa. adu gaane eekata respect deela katha karapan keriyo,