වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    දීපාලි සහ රසීන් අපායට යැවිය යුතු පළමුවන චෝදනාව

    (ලංකා ඊ නිව්ස් -2011.නොවැ.19, ප.ව.1.30-දෙවන සංස්කරණය ප.ව.6.30* දීපාලි විජේසුන්දර සහ එම්. එස්. රසීන් විනිසුරු දෙදෙනා විසින් ජෙනරාල් ෆොන්සේකා මහතාට තෙවසරක සිර දඬුවම් නියම කළ 1 වන චෝදනාව පහත පරිදි වේ. 2 හා 3 යන ඉතිරි දෙකින් ඔහුව නිදොස් කෙළේය.

    1* වර්ෂ 2009 දෙසැම්බර් මස 08 හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ රාජකීය මාවතේදී මහජනයා බියවැද්දිය හැකි හෝ මහජනයා කැළඹිය හැකි ව්‍යාජ ප‍්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙන කවර හෝ ක‍්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසිරුවා හැරීමෙන් එනම් සන්ඬේ ලීඩර් පුවත්පතේ කතුවරිය වන ෆෙඩි‍්‍රකා සැන්ඩ‍්‍රා කාමෙලා ජෑන්ස් නමැත්තියට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වන සේනාංකයේ ආඥාපතිව සිටි බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථනයෙන් කතා කොට ඔහුට යටත් වීමට උත්සාහ දරණ කිසිදු එල්ටීටීඊ නායකයෙකුට යටත් වීමට ඉඩ නොදෙන ලෙසටද, ඔවුන් සියළු දෙනාම මරා දැමිය යුතු බැව් කියා සිටි බවට පැවැසීමෙන් මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද 2005 අගෝස්තු 13 දින ප‍්‍රකාශිත අංක 1405/14 දරණ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රයේ (අති විශේෂ* පළකරන ලද 2005 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල* නියෝගයන් හි 28 නියෝගය උල්ලංඝනය කළ බවද එසේ හෙයින් එම නියෝග වල 45(1* නියෝගය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවයි.

    මෙම චෝදනාව අනුව සිංහල භාෂාව දන්නා ඕනෑම කෙනෙකුට වටහෙන සරල සත්‍යය කිහිපයක් පවතී. ‘මහජනයා බියවැද්දිය හැකි සහ මහජනයා කැළඹිය හැකි’ යන්න එකකි. එ් අනුව මහජනයා එසේ බියවැද්දීමට සහ කැළඹීමට හැකි වූවාද? යන්නයි. ජෙනරාල් ෆොන්සේකා එවැන්නක් කීවා කියා ඔප්පු කර නැතත් කීවාම යැයි සිතුවද 2009 දෙසැම්බර් සිට අද දක්වා මහජනයා ජෙනරාල්ගේ කියමනෙන් බිය වැදී කැළඹී තිබේද? යන්නයි. මහජනයා එසේ බියවැදී කැළඹී ගොස් යමක් කළානම් එ් කවදාද? කොහේද? යන්න වාර්තා වී තිබිය යුතුය. 2009 සිට අද දක්වා ශ‍්‍රී ලංකාවේ ජීවත් වන අපට නම් එවැන්නක් වූවා කියා කිව නොහැක. ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් ජයගනීවි යැයි අරලියගහ මන්දිරය නම් බියවැදී කැළඹී ගිය බව අප දනිමු. දීපාලි සහ රසීන් යන විනිසුරු දෙපොලත් මෙම තීන්දුව මහතැන කියන ආකාරයට නොදුන්නොත් තම වරප‍්‍රසාද අහිමි වෙතැයි බියවැදී කැළඹී යන්නට ඇත. මෙවැනි අසාධාරණ තීන්දුවක් නිසා නම් මහජනතාව කැළඹී සිටී. එ්ත් බියවැදී නම් නැත. මේ අනුව මෙම චෝදනාවට ජෙනරාල්වරයා වැරදිකරුවෙකු කිරීම මහ පොළොව නුුහුලනා සහගහන අපරාධයකි.

    ඊළඟට ඉහත චෝදනාව අනුව ‘ව්‍යාජ ප‍්‍රකාශය කවර ක‍්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසිරුවා හැරීමෙන්’ යන්න දෙවැන්නයි. මෙම පැතිරවීම සහ විසිරුවා හැරීම කෙළේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකාද? ෆෙඩි‍්‍රකා සැන්ඩ‍්‍රා කාමෙලා ජෑන්ස් ද? ජෙනරාල් ෆොන්සේකා එවැන්නක් කීවාම කියා සිතුවද, දෙතුන් දෙනෙකුට කාමරයකදී කී කතාවක් ලීඞ් ස්ටෝරි එකක් ලෙස පත්තරේ දමා එය පතුරුවා විසිරුවා හැරියේ ෆෙඩි‍්‍රකා ජෑන්ස් නොවේද? එසේනම් චෝදනාව අනුව දඬුවම ලැබිය යුත්තේ ජෑන්ස් නෝනා නොවේද?

    මේ සම්බන්ධ උදාහරණයක් කියමු. එවක අග‍්‍රාමාත්‍යව සිටි ආර්. පේ‍්‍රමදාස මහතාට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ ප‍්‍රකාශයක් දිවයින පුවත් පතේ පළවූ කාරණාවකට පේ‍්‍රමදාස මහතා රුපියල් දස ලක්ෂයක් වන්දි ඉල්ලා නඩු පැවරීය. ඔහු එම නඩුවෙන් ජයගත් අතර වන්දිය ගෙවීමට දිවයිනට සිදුවිය. එදා සිරිමාවෝගේ ප‍්‍රකාශයට එරෙහිව නඩු දැම්මේ සිරිමාවෝ ට නොවේ. එය පළ කළ දිවයින පුවත්පතට ය. සිරිමාවෝගේ ප‍්‍රකාශය පැතිරවීම විසිරුවා හැරීම කෙළේ දිවයින පුවත් පතය.

    කරුණු එසේ නම් ඉහත චෝදනාවට වැරදි කරු විය යුත්තේ සන්ඬේ ලීඩර් පුවත් පත සහ එහි කර්තෘ වරියයි. එ් අනුව ද මෙම චෝදනාවට ජෙනරාල්වරයා වැරදිකරුවෙකු කිරීම මහ පොළොව නුුහුලනා සහගහන අපරාධයකි.

    අනෙක් අතට ජෙනරාල් ෆොන්සේකා වැරදි කරු කළයුත්තේම නම්, එසේ නොකොට නින්ද නොයන්නේ නම් අඩුම ගණනේ දඩයක් හෝ නිවාස අඩස්සියේ තැබීමක් නොසෑහෙන්නේද? මාධ්‍ය වල පවා ඊට පෙර පළවී තිබූ ඇසූ කතාවක් කීවා කියා මිනිසෙක් වසර 3 ක් හිරේ දමන රටක් මේ ලෝකේ තිබේද? අනෙක් අත චූදිතයෙකුට දඬුවම් පැමිණවීමේදී පෙර වැරදි කියා සලකා බලන්නේ ඔහුගේ පෙර පැවැත්ම නොවන්නේද? මෙහිදී එවැන්නක් සලකා බැලූවේ නම් ඔහු මේ රටට කර ඇති සේවය සැලකිල්ලට නොගත්තේ ඇයි? තමන්ට හිතූ හිතූ ආකාරයෙන් දඬුවම් දීමට මෙය යුදාධිකරණයක් නොවේ.
    නඩු තීන්දුවක් මාධ්‍ය මගින් විවේචනය කිරීමද දඬුවම් ලැබිය හැකි කාරණයක් විය හැකි යයි කියති. මෙවැනි අසාධාරණ නඩු තීන්දු දෙන විනිසුරු වරුන් යනු දෙවියන් කොටසක් නොවේ. ඔවුන්ගේ වචනය දේව භාෂිතය ලෙස පිළිගත යුතු නොවේ.

    ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් වන අප සැවොම ගුරු තැන්හි ලා සලකන බුදු දහමේ පරම ඉගැන්වීම නම් බුදුන් වහන්සේ හෝ කී පළියට හෝ පොතක තිබූ පළියට හෝ බුදු දහම හෝ පිලිනොගන්නා ලෙසයි. සත්‍යය තමන් විසින් පසක් කරගත යුතු බවයි. බුදු රදුන් පවා එසේ කියා ඇතිනම් දීපාලි සහ රසීන් කව්ද? ඔවුන් කී පළියට මෙවැනි නීති විරෝධී අසාධාරණ තීන්දු විවේචනය නොකර සිටිය යුතුද?

    නියම බෞද්ධයන් නම් මේ මහා පාප කර්මයට හවුල් වූවන්ට සතර මහා අපායම ප‍්‍රාර්ථනය කළ යුතුය.
    -විමල් ධීරසේකර විසිනි-
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ŦĦĔ ƦȆƉǾӾ;11407683 said:
    ලොල්..මරු තර්කෙ...
    පබ්ලික් ෆෝරූම් වල කොමෙන්ට් දාන උන් හරි වැරැද්ද තේරෙන උන්..
    අනිත් 58% ආණ්ඩුවේ හොරනෑ වලට අහුවෙන ගොන්නු...
    ඒ කියන්නෙ ගියසැරේ විපක්ශෙට චන්දෙ දුන්නු උන් බුද්ධිමත්තු..එහෙනන් අනිවාර්යයෙන්ම පබ්ලික් ෆොරූම් වල කොමෙන්ට් දානැව ඇති නේද.එහෙම බලාගෙන ගිහාම බං ලංකාවේ පරිගනක සාක්ශරතාව 42% විතර තියනවනේ...
    අනේ බන් උබලගෙ තර්ක හොදයි මල ගෙවල් වල පාලු කපන්න...

    PS-උබ දන්නවද මම මොකකද කරන්න යන්නෙ කියල...ඔලුව ගලක ගහගන්න යන්නෙ..ඇයි...උබල වගේ උන් එක්ක තර්ක කරන්න මම මෝඩයෙක් උන නිසා..

    අනිවාර්යෙන්ම උඹ මං කිව්ව එක ඇත්ත කියලනෙ ඔය අනික් පැත්තට කියන්නෙ :lol::lol:

    පෙරලා කියන්න තර්කයක් නැති උනාම ඔහොම අහවල ගල්වල ගහගන්න හිතෙනවා බන් .

    උඹ රෙද්ද් උස්සන් කඩේ යන උඹ්ලෑ ලොක්කත් කරේ ඕකම තමා . හැබැයි මිනිහා ගලේ ගැහුවෙ රට බේරගත්ත වීරයෙක්ව ඒකයි වෙනස
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දීපාලි සහ රසීන් අපායට යැවිය යුතු පළමුවන චෝදනාව

    (ලංකා ඊ නිව්ස් -2011.නොවැ.19, ප.ව.1.30-දෙවන සංස්කරණය ප.ව.6.30* දීපාලි විජේසුන්දර සහ එම්. එස්. රසීන් විනිසුරු දෙදෙනා විසින් ජෙනරාල් ෆොන්සේකා මහතාට තෙවසරක සිර දඬුවම් නියම කළ 1 වන චෝදනාව පහත පරිදි වේ. 2 හා 3 යන ඉතිරි දෙකින් ඔහුව නිදොස් කෙළේය.

    1* වර්ෂ 2009 දෙසැම්බර් මස 08 හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ රාජකීය මාවතේදී මහජනයා බියවැද්දිය හැකි හෝ මහජනයා කැළඹිය හැකි ව්‍යාජ ප‍්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙන කවර හෝ ක‍්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසිරුවා හැරීමෙන් එනම් සන්ඬේ ලීඩර් පුවත්පතේ කතුවරිය වන ෆෙඩි‍්‍රකා සැන්ඩ‍්‍රා කාමෙලා ජෑන්ස් නමැත්තියට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වන සේනාංකයේ ආඥාපතිව සිටි බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථනයෙන් කතා කොට ඔහුට යටත් වීමට උත්සාහ දරණ කිසිදු එල්ටීටීඊ නායකයෙකුට යටත් වීමට ඉඩ නොදෙන ලෙසටද, ඔවුන් සියළු දෙනාම මරා දැමිය යුතු බැව් කියා සිටි බවට පැවැසීමෙන් මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද 2005 අගෝස්තු 13 දින ප‍්‍රකාශිත අංක 1405/14 දරණ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රයේ (අති විශේෂ* පළකරන ලද 2005 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල* නියෝගයන් හි 28 නියෝගය උල්ලංඝනය කළ බවද එසේ හෙයින් එම නියෝග වල 45(1* නියෝගය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවයි.

    මෙම චෝදනාව අනුව සිංහල භාෂාව දන්නා ඕනෑම කෙනෙකුට වටහෙන සරල සත්‍යය කිහිපයක් පවතී. ‘මහජනයා බියවැද්දිය හැකි සහ මහජනයා කැළඹිය හැකි’ යන්න එකකි. එ් අනුව මහජනයා එසේ බියවැද්දීමට සහ කැළඹීමට හැකි වූවාද? යන්නයි. ජෙනරාල් ෆොන්සේකා එවැන්නක් කීවා කියා ඔප්පු කර නැතත් කීවාම යැයි සිතුවද 2009 දෙසැම්බර් සිට අද දක්වා මහජනයා ජෙනරාල්ගේ කියමනෙන් බිය වැදී කැළඹී තිබේද? යන්නයි. මහජනයා එසේ බියවැදී කැළඹී ගොස් යමක් කළානම් එ් කවදාද? කොහේද? යන්න වාර්තා වී තිබිය යුතුය. 2009 සිට අද දක්වා ශ‍්‍රී ලංකාවේ ජීවත් වන අපට නම් එවැන්නක් වූවා කියා කිව නොහැක. ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් ජයගනීවි යැයි අරලියගහ මන්දිරය නම් බියවැදී කැළඹී ගිය බව අප දනිමු. දීපාලි සහ රසීන් යන විනිසුරු දෙපොලත් මෙම තීන්දුව මහතැන කියන ආකාරයට නොදුන්නොත් තම වරප‍්‍රසාද අහිමි වෙතැයි බියවැදී කැළඹී යන්නට ඇත. මෙවැනි අසාධාරණ තීන්දුවක් නිසා නම් මහජනතාව කැළඹී සිටී. එ්ත් බියවැදී නම් නැත. මේ අනුව මෙම චෝදනාවට ජෙනරාල්වරයා වැරදිකරුවෙකු කිරීම මහ පොළොව නුුහුලනා සහගහන අපරාධයකි.

    ඊළඟට ඉහත චෝදනාව අනුව ‘ව්‍යාජ ප‍්‍රකාශය කවර ක‍්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසිරුවා හැරීමෙන්’ යන්න දෙවැන්නයි. මෙම පැතිරවීම සහ විසිරුවා හැරීම කෙළේ සරත් චන්ද්‍රලාල් ෆොන්සේකාද? ෆෙඩි‍්‍රකා සැන්ඩ‍්‍රා කාමෙලා ජෑන්ස් ද? ජෙනරාල් ෆොන්සේකා එවැන්නක් කීවාම කියා සිතුවද, දෙතුන් දෙනෙකුට කාමරයකදී කී කතාවක් ලීඞ් ස්ටෝරි එකක් ලෙස පත්තරේ දමා එය පතුරුවා විසිරුවා හැරියේ ෆෙඩි‍්‍රකා ජෑන්ස් නොවේද? එසේනම් චෝදනාව අනුව දඬුවම ලැබිය යුත්තේ ජෑන්ස් නෝනා නොවේද?

    මේ සම්බන්ධ උදාහරණයක් කියමු. එවක අග‍්‍රාමාත්‍යව සිටි ආර්. පේ‍්‍රමදාස මහතාට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ ප‍්‍රකාශයක් දිවයින පුවත් පතේ පළවූ කාරණාවකට පේ‍්‍රමදාස මහතා රුපියල් දස ලක්ෂයක් වන්දි ඉල්ලා නඩු පැවරීය. ඔහු එම නඩුවෙන් ජයගත් අතර වන්දිය ගෙවීමට දිවයිනට සිදුවිය. එදා සිරිමාවෝගේ ප‍්‍රකාශයට එරෙහිව නඩු දැම්මේ සිරිමාවෝ ට නොවේ. එය පළ කළ දිවයින පුවත්පතට ය. සිරිමාවෝගේ ප‍්‍රකාශය පැතිරවීම විසිරුවා හැරීම කෙළේ දිවයින පුවත් පතය.

    කරුණු එසේ නම් ඉහත චෝදනාවට වැරදි කරු විය යුත්තේ සන්ඬේ ලීඩර් පුවත් පත සහ එහි කර්තෘ වරියයි. එ් අනුව ද මෙම චෝදනාවට ජෙනරාල්වරයා වැරදිකරුවෙකු කිරීම මහ පොළොව නුුහුලනා සහගහන අපරාධයකි.

    අනෙක් අතට ජෙනරාල් ෆොන්සේකා වැරදි කරු කළයුත්තේම නම්, එසේ නොකොට නින්ද නොයන්නේ නම් අඩුම ගණනේ දඩයක් හෝ නිවාස අඩස්සියේ තැබීමක් නොසෑහෙන්නේද? මාධ්‍ය වල පවා ඊට පෙර පළවී තිබූ ඇසූ කතාවක් කීවා කියා මිනිසෙක් වසර 3 ක් හිරේ දමන රටක් මේ ලෝකේ තිබේද? අනෙක් අත චූදිතයෙකුට දඬුවම් පැමිණවීමේදී පෙර වැරදි කියා සලකා බලන්නේ ඔහුගේ පෙර පැවැත්ම නොවන්නේද? මෙහිදී එවැන්නක් සලකා බැලූවේ නම් ඔහු මේ රටට කර ඇති සේවය සැලකිල්ලට නොගත්තේ ඇයි? තමන්ට හිතූ හිතූ ආකාරයෙන් දඬුවම් දීමට මෙය යුදාධිකරණයක් නොවේ.
    නඩු තීන්දුවක් මාධ්‍ය මගින් විවේචනය කිරීමද දඬුවම් ලැබිය හැකි කාරණයක් විය හැකි යයි කියති. මෙවැනි අසාධාරණ නඩු තීන්දු දෙන විනිසුරු වරුන් යනු දෙවියන් කොටසක් නොවේ. ඔවුන්ගේ වචනය දේව භාෂිතය ලෙස පිළිගත යුතු නොවේ.

    ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් වන අප සැවොම ගුරු තැන්හි ලා සලකන බුදු දහමේ පරම ඉගැන්වීම නම් බුදුන් වහන්සේ හෝ කී පළියට හෝ පොතක තිබූ පළියට හෝ බුදු දහම හෝ පිලිනොගන්නා ලෙසයි. සත්‍යය තමන් විසින් පසක් කරගත යුතු බවයි. බුදු රදුන් පවා එසේ කියා ඇතිනම් දීපාලි සහ රසීන් කව්ද? ඔවුන් කී පළියට මෙවැනි නීති විරෝධී අසාධාරණ තීන්දු විවේචනය නොකර සිටිය යුතුද?

    නියම බෞද්ධයන් නම් මේ මහා පාප කර්මයට හවුල් වූවන්ට සතර මහා අපායම ප‍්‍රාර්ථනය කළ යුතුය.
    -විමල් ධීරසේකර විසිනි-

    ලංකා ඊ නිව්ස් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    දුමින්ද වගේ එළිපිට මිනී මරපු උන්ට ගැලවෙන්න දෙනව. පත්තරේට වැරදි දෙයක් කියපු උන් හිරේ...

    අනේ සාටකයෝ තොට හෙන හතම වැදියන්...

    සටකයා ඝාතකයා...
     
    Sep 1, 2009
    2,359
    215
    0

    මට හිතා ගන්න බැරි මෙච්චර ගේම් දෙන්න පුලුවන් කියල කියන ආණ්ඩුවට මේ මනුස්සයගේ හිත විතරක් වෙනස් කරන්න බැරි උනු එක...
    ඒකෙන්ම පේනවනෙ අධිකරණය කොච්චර ස්වාධීනද කියල...
    කොහෙද ඉතින්..හැම එකකම ඇදයක් හොයන මනුස්සයට කොච්චර කණ්නාඩි දැම්මත් කෙලින් පේන්නෙ නෑ කියනවනෙ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හමුදාපතිල හිරේ යන, ජනාධිපති උපදේශකලා පාරේ වෙඩි තියල මරල දාන රටක මහජනතාව සැපෙන් සනීපෙන් ඉන්නවනම් ඒක ආශ්චර්යයක් තමා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මව්බිමට ද්‍රෝහීන් වෙච්ච කරුනා, KP ට නඩු නැහැ.. ඒ අය නිවැරදි කරුවන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
    තෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
    නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
    පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ට
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    හමුදාපතිල හිරේ යන, ජනාධිපති උපදේශකලා පාරේ වෙඩි තියල මරල දාන රටක මහජනතාව සැපෙන් සනීපෙන් ඉන්නවනම් ඒක ආශ්චර්යයක් තමා.......
    පිස්සුද බං මේ උන්නැහේලා කියන්නෙ 58% අනුමත කරනවලු කුඩ්ඩොන්ට මිනීමරලා රට පනින්න දෙන්න ඕනි කියලා :lol::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0

    අනිවාර්යෙන්ම උඹ මං කිව්ව එක ඇත්ත කියලනෙ ඔය අනික් පැත්තට කියන්නෙ :lol::lol:

    පෙරලා කියන්න තර්කයක් නැති උනාම ඔහොම අහවල ගල්වල ගහගන්න හිතෙනවා බන් .

    උඹ රෙද්ද් උස්සන් කඩේ යන උඹ්ලෑ ලොක්කත් කරේ ඕකම තමා . හැබැයි මිනිහා ගලේ ගැහුවෙ රට බේරගත්ත වීරයෙක්ව ඒකයි වෙනස

    යකෝ අපි රෙද්ද උස්සන් නෙමේ රෙද්ද නැතුව හරි කඩේ යනව තමා..හැබයි ඒ රටට...තොපි වගේ උන් ගැන නෙම මට දුක තියෙන්නේ...යුද්දෙ තියෙන දවස් වල ගැලවීමේ හමුදාවටවත් හොද නෑ කියපු හමුධාපති...ඒක කියපු උන් එක්ක එකතුවෙලා විදවන හැටි දකිද්දියි..ඒ දවස් වල හමුදාපතිට පලු යන්න බැනපු උබ ඔය කියල පබ්ලික් ෆොරූම් වල කොමෙන්ට් දාන් උන් දැන් හෙලන කිබුල් කදුලු දකිද්දියි...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ŦĦĔ ƦȆƉǾӾ;11407764 said:
    මට හිතා ගන්න බැරි මෙච්චර ගේම් දෙන්න පුලුවන් කියල කියන ආණ්ඩුවට මේ මනුස්සයගේ හිත විතරක් වෙනස් කරන්න බැරි උනු එක...
    ඒකෙන්ම පේනවනෙ අධිකරණය කොච්චර ස්වාධීනද කියල...
    කොහෙද ඉතින්..හැම එකකම ඇදයක් හොයන මනුස්සයට කොච්චර කණ්නාඩි දැම්මත් කෙලින් පේන්නෙ නෑ කියනවනෙ...

    මුන් මුන්ට ඕන ඕන විදිහට හිතෙන දේ කියනව බන්....
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔව් ඔහු උගුලකට අසු උනා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කිසිම වරදක් නෑ. නමුත් ඔහුට ඇත්තටම රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනිකම තිබුනානම් ඔහු එකතු වෙන්න ඕනි මහින්දත් එක්ක මිසක් අනිත් අයත් එක්ක නෙමෙයි. ඔහු මහින්දත් එක්ක එකතු වෙලයි යුද්ධය ඉවර කරන්න වැඩ කරේ. එතකොට ඒකට වල කපපු අයත් එක්ක එකතු වෙලා රට හදන්න යාම විහිලුවක්.
    මහින්ද එක්ක එකතු වෙන්න ඕන කියන එක ඔබේ අදහසක්.නමුත් එහෙම නැතුවත් රටට වැඩක් කරන්න පුලුවන්.වැඩක් කරන්න පුලුවන්.
    ඒක ‍තෝරා ගැනීම අයිතියක්.
    අනිත් එක රට වෙනුවෙන් මහින්ද විශේෂ වැඩක් යුද්දෙන් පස්සේ කරලා නැත.සාමන්‍ය ඕනම හරෙකෙක්ට කරන්න පුලුවන් දේවල් විතරයි තියෙන්නේ.බඩු මිල අහස උසට යවන එක තමයි ඔහුගේ සේවය.කුඩු ජාවරම අරලිය ගහ මන්දිරය දක්වා අරගෙන ඇවිල්ලා තියෙන බවක් පේනවා.ඒ කුඩු දුමින්දට සහ මර්වින්ට ඔහු දෙන ‍රැකවරණ තුලින්.කුඩු ජාවරම් කාර දේශපාලන නායකයෙක් එක්ක එකතු වෙලා රටට කරන්න පුලුවන් සේවයක් තියෙනවද?
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මුන් මුන්ට ඕන ඕන විදිහට හිතෙන දේ කියනව බන්....

    මේක නිකන් දැන් මුන්නේශ්වරමෙ දේවාලෙ වගේ බං...:angry::rofl:
    වස් කවි කියනව...
    හෙන ඉල්ලනව....
    සාප කරනව...
    තව පොල් ගහන ඒව,මිරිස් අබරන ඒව නැද්ද දන්නෙ නෑ...:P
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ŦĦĔ ƦȆƉǾӾ;11407866 said:
    යකෝ අපි රෙද්ද උස්සන් නෙමේ රෙද්ද නැතුව හරි කඩේ යනව තමා..හැබයි ඒ රටට...තොපි වගේ උන් ගැන නෙම මට දුක තියෙන්නේ...යුද්දෙ තියෙන දවස් වල ගැලවීමේ හමුදාවටවත් හොද නෑ කියපු හමුධාපති...ඒක කියපු උන් එක්ක එකතුවෙලා විදවන හැටි දකිද්දියි..ඒ දවස් වල හමුදාපතිට පලු යන්න බැනපු උබ ඔය කියල පබ්ලික් ෆොරූම් වල කොමෙන්ට් දාන් උන් දැන් හෙලන කිබුල් කදුලු දකිද්දියි...
    ඈ යකෝ

    එතකොට අරංතලාවෙ හාමුදුරුවො කැති කාපු එවුන්ව නැගෙනහිර පොලිසියෙ සිය ගන් මරපු මිනීමරුවන්ව කොටින්ට අපේ කොල්ලොන්ව මරන්න ආයුද ගෙනත් දුන්න එවුන්ව මැරයින්ව කුඩුකාරයින්ව හොරුන්ව වටකරං ඇමතිකම් දිදී නලව නලව ඉන්නෙ කවුද බං ?

    යකෝ මුන්ව කොටියම කන්න එපැයි නේද බං

    මචන් වැරදි දෙයකට කොන්ද පන ඇතුව වැරදියි කියපන් . ජෙනරල්ව හිරේ දැම්මෙ ඔය මොකටවත් නෙමෙයි අනික් පැත්තෙන් චන්දෙ ඉල්ලුව හින්ද කියලා බොරු බයිලා ගැහුවට උබෙ හිතත් දන්නව නෙ. ලොක්කට හේත්තු වෙලා චන්දෙ ඉල්ලුවා නම් ඔය කටින්ම ගුන වයයි උබ අද :lol::lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මහින්ද එක්ක එකතු වෙන්න ඕන කියන එක ඔබේ අදහසක්.නමුත් එහෙම නැතුවත් රටට වැඩක් කරන්න පුලුවන්.වැඩක් කරන්න පුලුවන්.
    ඒක ‍තෝරා ගැනීම අයිතියක්.
    අනිත් එක රට වෙනුවෙන් මහින්ද විශේෂ වැඩක් යුද්දෙන් පස්සේ කරලා නැත.සාමන්‍ය ඕනම හරෙකෙක්ට කරන්න පුලුවන් දේවල් විතරයි තියෙන්නේ.බඩු මිල අහස උසට යවන එක තමයි ඔහුගේ සේවය.කුඩු ජාවරම අරලිය ගහ මන්දිරය දක්වා අරගෙන ඇවිල්ලා තියෙන බවක් පේනවා.ඒ කුඩු දුමින්දට සහ මර්වින්ට ඔහු දෙන ‍රැකවරණ තුලින්.කුඩු ජාවරම් කාර දේශපාලන නායකයෙක් එක්ක එකතු වෙලා රටට කරන්න පුලුවන් සේවයක් තියෙනවද?
    :cool::cool::cool::cool:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔහුගෙ මුල් සිරගත වීම නම් මම අනුමත කරන්නෙ නෑ. නමුත් සුදු කොඩි කතාව ඔහු බොහොම පැහැදිලිවම කිව්වා. ඒකට දඩුවම් ලැබුනා. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය කියන සියල්ල දේශපාලන පැවැත්ම උදෙසා අර්ථකතනය කරන දේවල් පමණයි. පොඩි රටවලට සෙල්ලම් දදා ඇමරිකාව, බටහිර රටවල් කරන දේවල් දැක්කම ඒක බොහොම පැහැදිලියි.
    කොහෙද පැහැදිලිව කියලා තියෙන්නේ.ෆෙඩෙරිකා කියන සල්ලි වලට ගිජු ලංසි ගෑනියෙක්ගේ කට වචනය විතරයි තියෙන්නේ.කිසිම ටේප් එකක් නෑ.
    මේ ගෑනි මුලින්ම ජනපතිවරණය කාලේ කීවේ පටිගත කරපු හඩ පටියක් තියෙනවා කියලා.නමුත් පස්සේ ඒක මේකි වෙනස් කරා එහෙම ටේප් එකක් නෑ කියලා.ඒ කියන්නේ මේකි බොරු කියන වේසියෙක්.එහෙම කෙනෙක්ගේ සාක්ෂි පිලිගන්නේ කොහොමද?
    අනිත් එක ඒකෙන් තේරෙනවා මෙහෙම බොරු කියලා තියෙන්නේ යම් අරමුණක් අනුව බවයි.
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මාත් බලා ඉදලා බැරි තැන මෙහෙම උඹලට කියන්න හිතුනා..
    මට ලංකාවේ තරුණ පරම්පරාව ගැන දුකයි..
    දුෂිත දේශපාලනය ක්‍රමය උන්ගේ මොළ මොට්ට කරලා..
    අපේ රටට ජනතාවගේ අවශ්‍යතා සපුරන, දුෂණයෙන් තොර දේශපාලනයක්
    නිර්මාණය කරන්නේ කොහොමද..එකයි අපි හමුවේ තියෙන අභියෝගය...
    නැතුව කව්ද හොද නායකයා කියන ඒක නෙවේ...
    :no::no::no::no:
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    බලන් ඉඳලා බැරිම තැන ලියන්නේ.

    [FONT=&quot]එළකිරිය[/FONT][FONT=&quot] තුල [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] ෆේස්බුක්[/FONT][FONT=&quot]හි [/FONT][FONT=&quot]පළ වන[/FONT][FONT=&quot] අදහස්[/FONT][FONT=&quot] දිහා[/FONT][FONT=&quot] බැලුවම [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] පෞද්ගලිකව[/FONT][FONT=&quot] විශ්වාස[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]මතය[/FONT][FONT=&quot] තවදුරටත් [/FONT][FONT=&quot]තහවුරු[/FONT][FONT=&quot] වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] කඳුලු [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]කිඹුල්[/FONT][FONT=&quot] කඳුලු[/FONT][FONT=&quot] හෙලන [/FONT][FONT=&quot]පිරිසගෙන්[/FONT][FONT=&quot] බහුතරයකට [/FONT][FONT=&quot]තියෙන්නෙ [/FONT][FONT=&quot]මහින්ද [/FONT][FONT=&quot]රාජපක්ෂ [/FONT][FONT=&quot]කෙරෙහි [/FONT][FONT=&quot]අසීමිත [/FONT][FONT=&quot]වෛරයක්[/FONT][FONT=&quot] මිස [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] කෙරෙහි [/FONT][FONT=&quot]ආදරයක් [/FONT][FONT=&quot]නෙමෙයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]වෛරය[/FONT][FONT=&quot] පිරිමහගන්න [/FONT][FONT=&quot]යොදාගන්න [/FONT][FONT=&quot]අමු[/FONT]ද්‍රව්‍ය[FONT=&quot] තමයි[/FONT][FONT=&quot] අමු [/FONT][FONT=&quot]තිත්ත [/FONT][FONT=&quot]කුණුහරුප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වස්[/FONT][FONT=&quot]කවි[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] සරත්[/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මහින්ද[/FONT][FONT=&quot] රාජපක්ෂ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot] නැත්තන්[/FONT][FONT=&quot] මොවුන්ට [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] අව[/FONT]ශ්‍ය[FONT=&quot]වන්නේ[/FONT][FONT=&quot] නැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ලොකුම[/FONT][FONT=&quot] විහිලුව[/FONT][FONT=&quot] වන්නේ[/FONT][FONT=&quot] 2005 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] රනිල්[/FONT][FONT=&quot] වි[/FONT]ක්‍ර[FONT=&quot]මසිංහට[/FONT][FONT=&quot] ඡන්දය [/FONT][FONT=&quot]දුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුද්ධය[/FONT] ක්‍රි[FONT=&quot]යාත්මක[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අවදියේ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] යුද්ධයේ [/FONT][FONT=&quot]නාමයෙන්[/FONT][FONT=&quot] ආණ්ඩුව [/FONT][FONT=&quot]ජනතාව[/FONT][FONT=&quot] මුලාකරන[/FONT][FONT=&quot] බව [/FONT][FONT=&quot]පවසමින්[/FONT][FONT=&quot] මහින්ද[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] දෙදෙනාටම[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ආකාරයටම [/FONT][FONT=&quot]දෙස් [/FONT][FONT=&quot]දෙවොල් [/FONT][FONT=&quot]තබපු[/FONT][FONT=&quot] පිරිස් [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]යුධ[/FONT][FONT=&quot] වීරයෙක් [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot] කිරීමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකාට [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ඉරණම [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot] කරේද[/FONT][FONT=&quot] මෙවැනි [/FONT][FONT=&quot]ජන [/FONT][FONT=&quot]මතයක්[/FONT][FONT=&quot] නියෝජනය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] දේශපාලන [/FONT][FONT=&quot]නායකන්මයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]කෙරෙහි[/FONT][FONT=&quot] වෛර[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]කිසිසේත්ම [/FONT][FONT=&quot]අනුමත [/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] යනු [/FONT][FONT=&quot]දේශපාලන[/FONT][FONT=&quot] උගුලකට[/FONT][FONT=&quot] අසු[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මමත්වයෙන්[/FONT][FONT=&quot] ඔලුව[/FONT][FONT=&quot] උදුම්මාගත්[/FONT][FONT=&quot] මිනිසෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] රට[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] ඔහුගේ[/FONT][FONT=&quot] කාර්යය [/FONT][FONT=&quot]කරා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] නාවුක[/FONT][FONT=&quot] හමුදාපතිවරුන්[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]ඇතුලුව[/FONT][FONT=&quot]). [/FONT][FONT=&quot]ඒකට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ගරු[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නිසා [/FONT][FONT=&quot]ෆොන්සේකාට [/FONT][FONT=&quot]විරුද්ධව[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]අයගෙන්[/FONT][FONT=&quot] මටනම් [/FONT][FONT=&quot]ඉල්ලන්න[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] ඔහුට [/FONT][FONT=&quot]අපහාස[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] එපා[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] ඔහු [/FONT][FONT=&quot]වටා [/FONT][FONT=&quot]එකතු[/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]ඉන්න [/FONT][FONT=&quot]අවස්ථාවාදීන්ට නම් [/FONT][FONT=&quot]මතවාදීව [/FONT][FONT=&quot]පහර[/FONT][FONT=&quot] දෙන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]

    .
    [/FONT]

    GOOD POST.
    Hariyatama kiyala tiyanawa machan
     
    • Like
    Reactions: RLR

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මාධ්‍ය නිදහස නෑ කියන රටේ උවමනාවටත් වඩා නිදහස දීලා තියෙනවා. වල් බූරු නිදහසක් තියෙන්නෙ. ඉන්ටනෙට් එකේ සයිට්ස් කීයෙන් කීයකද වගකියන ඇත්ත නිව්ස් දෙන්නෙ. ඔයාගෙම ත්‍රෙඩ්ස් අරන් පෙන්නන්න පුලුවන් ඕනිනම්. කැමති පක්ෂයක කෙනෙක්ට තම මතවාදය ඉදිරිපත් කරන්න පුලුවන්
    ඒක හොඳට පේනවා.එක්නෑලිගොඩ, ලසන්ත වික්‍රමතුංගලාට මොකද වුනේ.
    හිරුනිකාට තර්ජනය කරනවා ටෙලිෆෝන් වලින්.ඕන්න නිදහස.මාධ්‍යය නිදහස.වෙබ් අඩවි ලංකාව තුල වාරණය කරන්නේ ඒ මාධ්‍ය නිදහස නිසා වෙන්න ඇති.හුඟක් සයිට් තියෙන්නේ ඒවා පිටරටවල් වල ඉඳන් වුනත් කරන්න පුලුවන් නිසා.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Umba wage awasthawadi ballekta wena honda widihak ne katha karanna. rata wenuwen jeewithaya pooja karana minissunta respect denna nethi paharayonta wena honda bhasawak ne kiyanna.
    Oya video eke handa kawala nam ne, eeth mulu kathawama ne, eyage kathawe keeli thenin thenin ekathu karala, aanduwata paksha wena widihata hadapu video ekak. sudu kodi kathawen passe kiyana katha mokuth oke nehe ne, balana ewun hithanne, eththatama ehema kiyala thiyanawa kiyala..umba wage harak ta oowa therenne ne ponsiyo, mage ID eka, man katha karana widiha gena tho kalabala wenna oni ne, As long as u understand what i say, it really doesnt matter idiot.

    ලොල්. දැන් එතකොට video specialist කෙනෙක් ලවා ඕක court එකේ ඔප්පු කරලත් තියෙද්දිද වැරදිකරු කරේ?
    කතාවක් තැනින් තැනින් එඩිට් කරාම කොහොමද කියලා බලාගන්න ඕනිනම් සිරස බලන්න. ඒ අතින් බැලුවම දෙරණෙ මාර වැඩකාරයොනෙ ඉන්නෙ. මලාට හොයන්න බෑ එඩිට් කරලා කියලා. අතක චලනයක්වත් අමුතු විදියට වෙනවා පේන්නෙ නෑ. මාරයි ආහ්.

    ඔය මහත්තයා මට කතා කරන විදිය මට නැත්තන් වෙන කාටද වැදගත්? ඔබතුමා වගේ වැදගත් නියම මහත්තයෙක්ව හඳුනාගන්න ලැබීම සතුටක්
    . :D

    We all have different views !
    We want others to accept our view but its nt always gonna happen !
    We argue fight to change them :P
    What we have to do is respect each and everyone and criticize constructively ! or it will b an utter failure !

    U made ur point ! and i respect it coz it has some major points !
    But nt gonna agree with u 100% :)

    Yes. We all have our opinions and it's totally fine. But why I posted this thread was to make people aware that it's really pathetic to curse people shamefully.

    veeraya.jpg

    උඩ ඉන්න තුන් දෙනා උඹට නම් වීරයොද දන්නෙ නෑ. මටනම් නෑ. යට ඉන්න එක්කෙනා වීරයෙක් වෙලා හිටියා. පස්සෙ විහින් ඒ ගෞරවය නැති කරගත්තා. But I still have a little bit of respect for him.

    Since Nov 18 (after the judgement), this is the post (Excellent) what I looking for add my Rep. Thank you very much RLR...:):):):):):):):):):):):):):):):)

    It's a pleasure that you support my opinion. Thanks a lot. :)

    ŦĦĔ ƦȆƉǾӾ;11407417 said:
    උබ කොහෙද බන් ඉන්නෙ..ඇමරිකාවෙද?
    අපි නන් කතා කරන්නෙ 58% මහින්දට චන්දෙ දුන්න රටේ මිනිස්සු ගැන...
    ඔන්න ඔතනයි උබලටයි ෆොන්සේකටයි දෙන්නටම වැරදුනේ..පබ්ලික් ෆෝරූම් පෝල් එකක් දෙකක් දින්නාම..බ්ලොග් එකකට දෙකකට කොමෙන්ට් එකක් වැටුනාම හිතනව රටම අල්ලන්න...හිතනව රටේම මේ වගේ ඇති කියල..
    යූ.එන්.පී එකටත් වැරදුනේ ඔතන තමයි..රනිල්,මංගල වගේ මිනිස්සු ඔන්ලයින් පෝල් බලල චන්දෙ කරන උන්..උබල වගේ..ඒකයි සජිත් වගේ මිනිස්සුන්ව දේශපාලනයට ඕන...

    :yes:

    මේ ත්‍රෙඩ් එක හොදයි . හැමෝටම තමන්ගේ දේශපාලන අදහසක් තියනවා . එකට අපි ඔක්කොම ගරු කරන්න ඕන .
    මහින්ද ගොඩක් හොද දේවල් රටට කලා. නමුත් 2005 බලේට අපු මහින්දට 2010 දී 02 වන ජනපති වරනෙකට යන්න ඕන උනේ මොකෝ ????
    එයාට ජනපති වරනෙට යන්න ( තමුන්ට වැඩි බලයක් පාර්ලිමේන්තුවේ තිබෙද්දිත් ) වසරකට ( 01 ) කලින් 02 වන ජනපතිවරනෙකට එයා ගියේ , රටට හොඳ සේවයක් කරන්න 2/3 බලයක් ඕන කියල .. ඕවා බයිලා රටට වැඩ කරන්න 2/3 මොකටද ?????
    එයා දැන ගත්තා තව 01 අවුරුද්දක් පරක්කු උනොත් තවත් එයාව මේ රටේ මිනිස්සුන්ට එපා වෙනවා එනිසා දැන්මම හොදින් හෝ නරකින් බලේ අල්ල ගන්න ඕන කියල .....

    වැඩ වැදගත් දෙය ඕනෑම දෙයක සදරනත්වයක් තිබීම ...... ( පක්ෂ බේද වෙඩක් නැ හොඳ නරක තේරුම් ගන්න )

    එකට මෙන්න මේක කියෙව්වා නම් ඇති.

    View attachment 34554

    අවුරුද්දක් කලින් ඡන්දය ඉල්ලුවෙ ඒ වෙලාවෙ එයාගෙ ජනප්‍රියතාව උපරිමේ තිබුන නිසා. කාලයත් එක්ක ජනප්‍රියතාව අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. ඒකෙන් කියවෙන්නෙ නෑ මිනිස්සුන්ට එපා වෙනවා කියලා.

    උඹ ඔය දාලා තියෙන එකනම් කියවලා තෙරුමක් නෑ මචන්. Headline එකෙන්ම පේනවනෙ අරමුණ මොකද්ද කියලා. වෙන වැදගත් reputable news site එකක link එකක් දෙන්න තියෙනවනම්.

    Thanks for the comment anyway.

    .