වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය මුල් කරුණු තුනම ඇත්ත
    සහතික ඇත්ත
    ප්‍රශ්නය තියෙන්නේ මම කලින් දාපු post එකේ
    ඇයි නඩු නැත්තේ
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    යාලුව ඔයාටලට වෙලා තියෙන්නෙ ප්‍රබල දේ නැත්නමි ප්‍රමුක කාරනය අවබෝධ කරගන්නෙ නැතිකම හැම විටම ඇවිදින්නෙ මුලයට සැහෙන දුරින් ඉතින් වල්මත් විම ස්වභාවිකයි :yes:
    ඔයා දැන් කියන්නෙ කේපිව නිදහස් කරල කියලද??? ඒකට උත්තර දෙනඩකෝ ඔයා කියනව මම කියන්නෙ බොරැලු එතකොට
    1 KP කුදලන් ආපු එක බොරැ :lol:?
    2 KP දෙමලඩයස්පෝරාවට නායකත්වය දිම නතර විම බොරැ?
    3 KP නිසා වඩාත් දලුදමන්ට තිබිබ කොටි ජාත්‍යන්තරජාලය විනශ වුනා කියන දේ බොරැ?
    4 KP හිර කරල තියෙනව කියනදේ බොරැ? හරිම පුදුමයිනෙ ඔයා මගෙන අහනව කොහෙස සිර කරල තියෙන්නෙ කියල ඒක අහන්න ගිහින් රාජ්‍ය ප්‍රකාශකගෙන් :yes: එතකොට කියයි
    දැන් මෙතන රාජය ප්‍රකාශකයද කිවෙ කූඩු කලා කියල නැත්නම් ඔයාද??;);)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් මෙතන රාජය ප්‍රකාශකයද කිවෙ කූඩු කලා කියල නැත්නම් ඔයාද??;);)

    හැබෑට අන්තර්ජාලයේ කොහෙන් හරි එහෙම කියපු මොකක් හරි වාර්තාවක් සිළුමිණෙන් හරි කමක් නැහැ හොයල පෙන්නනකො
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කියපු බව අපිනම් අහලා නැහැ
    පුලුවන්නම් පොඩ්ඩක් හොයල මෙතනින් දානවද අපටත් බලාගන්න
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    රාජය මාධය ප්‍රකාශකය :yes:

    අනික උබ අපිට කියන්නේ රාජය මාධය ප්‍රකාශකය කියන හැම දේම විශ්වාස කරන්න කියලද ,:D අනේ ඔයානම් එහෙම ඇත්ත බොරුව බලන් නැතිව විශ්වාස කරනව ඇති , අපිනම් එහෙම නැ , ඒකනේ මෙච්චර වෙල KP කූඩු කලා කියල කරෙ කොහෙටද කියල ඇහුවම ඇඹරෙන්නේ ..:lol:.
    ඔය KP කුඩු කාල කියල කියනවානම් දැන ගන්න ඔනේ කොහෙටද කූඩු කලෙත් කියල මොකද ආන්ඩුවට බදු ගෙවන ජනතාවක් හැටියට අපිත් ඒව දැන ගන්න ඔනේ ..

    ඔන්න ප්‍රභාකරන් මැරුව ඒව අපි දැක්ක , එතකොට එහෙනම් දැන් කො KP ??
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හැබෑට අන්තර්ජාලයේ කොහෙන් හරි එහෙම කියපු මොකක් හරි වාර්තාවක් සිළුමිණෙන් හරි කමක් නැහැ හොයල පෙන්නනකො

    ඒකනේ දැන් මෙච්චර වෙල සරත් ෆොන්සෙකා මෙහෙම කීව කියල පත්තර කැලි , youtube තියෙන videos එහෙම ගෙනත් දැම්ම වගේ ඒවත් පොඩ්ඩක් හොයල අපිටත් බලාගන්න දැම්මනම් නේද හොද
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ ඉන්නේ එයා හිර කුඩුවේ

    කාට කියන්නද මේවා.
    කෙසෙල් කැනක් කපපු ගමේ හොරෙකුටවත් නැති නිදහසක් නේ
    මේ හිර කුඩුවේ ඉන්න ජාත්‍යන්තර පොලීසියෙන් ,ඉන්දියාවෙන් පවා ඉල්ලලා තියන
    යුද ජාවාරම් කාර ත්‍රස්තවාදී නායකයට තියෙන්නේ
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]කෙරෙහි[/FONT][FONT=&quot] වෛර[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]කිසිසේත්ම [/FONT][FONT=&quot]අනුමත [/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] යනු [/FONT][FONT=&quot]දේශපාලන[/FONT][FONT=&quot] උගුලකට[/FONT][FONT=&quot] අසු[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මමත්වයෙන්[/FONT][FONT=&quot] ඔලුව[/FONT][FONT=&quot] උදුම්මාගත්[/FONT][FONT=&quot] මිනිසෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] රට[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] ඔහුගේ[/FONT][FONT=&quot] කාර්යය [/FONT][FONT=&quot]කරා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] නාවුක[/FONT][FONT=&quot] හමුදාපතිවරුන්[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]ඇතුලුව[/FONT][FONT=&quot]). [/FONT][FONT=&quot]ඒකට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ගරු[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නිසා [/FONT][FONT=&quot]ෆොන්සේකාට [/FONT][FONT=&quot]විරුද්ධව[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]අයගෙන්[/FONT][FONT=&quot] මටනම් [/FONT][FONT=&quot]ඉල්ලන්න[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] ඔහුට [/FONT][FONT=&quot]අපහාස[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] එපා[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]

    :yes::yes:

    mamanan macho oya ke gahana evun ekka tharka karanna yanne ne.a hema ekaagema comments kiyevvahama a ayage buddi mattama therenava,hondama de a vage un maga erala inna eka.tharkayak ne Fonseka hondata paabala hamudaava hesirevva,hebei umba kivva vage ethuma eta passe karapu veda anumatha karanna be.matath hithenne honda jeevithayak gatha karanna thibba Fonseka anith ayage revateemata ahu vela nikan thiyena respect ekath nethi karagaththa kiyala.(a thamai mage adahasa:nerd:)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මේ ඉන්නේ එයා හිර කුඩුවේ

    කාට කියන්නද මේවා.
    කෙසෙල් කැනක් කපපු ගමේ හොරෙකුටවත් නැති නිදහසක් නේ
    මේ හිර කුඩුවේ ඉන්න ජාත්‍යන්තර පොලීසියෙන් ,ඉන්දියාවෙන් පවා ඉල්ලලා තියන
    යුද ජාවාරම් කාර ත්‍රස්තවාදී නායකයට තියෙන්නේ

    5 star කූඩුවක වගේ ඉන්නේ :lol::lol:
    අනේ මන්ද කියන්නම් වාලේ කියවන් නැතිව ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල දැන ගෙන කතා කලානම් ඉවරයිනේ .:)

    අරය ඉතින් ආණ්ඩුවෙ රාජය ප්‍රකාශකයා කියන ඔක්කොම විශ්වාස කරල මෙතන ඇද බැවට එයා උනත් දන් නැ ඇත්ත මොකක්ද කියලා .. :lol::lol: අපිනම් ඔය බොරු අහන් නැති හන්ද හොදා කොහෙද එයා ඉන්නව කියන්නේ එකම බොට්ටුවකලුනේ ඒ බොට්ටුවෙ 99% ඇත්ත වසන් කරලනේ මෙයාලට දෙන්නේ ;);)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනික උබ අපිට කියන්නේ රාජය මාධය ප්‍රකාශකය කියන හැම දේම විශ්වාස කරන්න කියලද ,:D අනේ ඔයානම් එහෙම ඇත්ත බොරුව බලන් නැතිව විශ්වාස කරනව ඇති , අපිනම් එහෙම නැ , ඒකනේ මෙච්චර වෙල KP කූඩු කලා කියල කරෙ කොහෙටද කියල ඇහුවම ඇඹරෙන්නේ ..:lol:.
    ඔය KP කුඩු කාල කියල කියනවානම් දැන ගන්න ඔනේ කොහෙටද කූඩු කලෙත් කියල මොකද ආන්ඩුවට බදු ගෙවන ජනතාවක් හැටියට අපිත් ඒව දැන ගන්න ඔනේ ..

    ඔන්න ප්‍රභාකරන් මැරුව ඒව අපි දැක්ක , එතකොට එහෙනම් දැන් කො KP ??

    නැ නැ පිළිගන්න එපා කිසිම දෙයක් ඒක ඔයාගෙ කැමැත්තනේ.මම ‍කියන්ඩ ඔනේ දේ හැම තිස්සෙම හරියට කියල ඇති.ඔයාට දැනගන්න එනේ නමි කියන්න රනිල්ට පාර්ලිමෙන්තුවෙදි පස්නයක් අහන්න කියල,එතකොට ආණ්ඩුව කියයි මොකද නොකියම බැනේ.රනිල් කරන්ඩ තියෙන දේ මගෙන් ඔයා අහල හරියන්නෙ නැ,විපක්ෂයේ වගකිම මම කරන්නෙ නැ :lol::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නැ නැ පිළිගන්න එපා කිසිම දෙයක් ඒක ඔයාගෙ කැමැත්තනේ.මම ‍කියන්ඩ ඔනේ දේ හැම තිස්සෙම හරියට කියල ඇති.ඔයාට දැනගන්න එනේ නමි කියන්න රනිල්ට පාර්ලිමෙන්තුවෙදි පස්නයක් අහන්න කියල,එතකොට ආණ්ඩුව කියයි මොකද නොකියම බැනේ.රනිල් කරන්ඩ තියෙන දේ මගෙන් ඔයා අහල හරියන්නෙ නැ,විපක්ෂයේ වගකිම මම කරන්නෙ නැ :lol::lol:

    දැන් අර උඩ තියෙන video එකත් බලන්නකො:D ඔයා කිවනේ kp කුඩුවක ඉන්නේ කියලා . :lol: මාර කුඩුවක් වගේ ඒකනම් ..:lol::lol:

    කො අර රාජය ප්‍රකාශකය එහෙම කීව කියලත් ඔය ඔප්පු කලේ නැනේ .. ආණ්ඩුවෙන් KP සිරගත කලා කියල දාපු නිව්ස් එකකුත් දාන්නකො බලන්න මෙතන අපිටත් ;);)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් අර උඩ තියෙන video එකත් බලන්නකො:D ඔයා කිවනේ kp කුඩුවක ඉන්නේ කියලා . :lol: මාර කුඩුවක් වගේ ඒකනම් ..:lol::lol:

    කො අර රාජය ප්‍රකාශකය එහෙම කීව කියලත් ඔය ඔප්පු කලේ නැනේ .. ආණ්ඩුවෙන් KP සිරගත කලා කියල දාපු නිව්ස් එකකුත් දාන්නකො බලන්න මෙතන අපිටත් ;);)

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් අර උඩ තියෙන video එකත් බලන්නකො:D ඔයා කිවනේ kp කුඩුවක ඉන්නේ කියලා . :lol: මාර කුඩුවක් වගේ ඒකනම් ..:lol::lol:

    කො අර රාජය ප්‍රකාශකය එහෙම කීව කියලත් ඔය ඔප්පු කලේ නැනේ .. ආණ්ඩුවෙන් KP සිරගත කලා කියල දාපු නිව්ස් එකකුත් දාන්නකො බලන්න මෙතන අපිටත් ;);)

    නැ නැ ඔයාට මම කියපු දේ තේරැනේ නැනේ ඔයා කියන දේ ඇයි විපක්ෂ නායකයට පාර්ලිමේනතුවෙදි අහන්ඩ බැරි‍???? තමන්ගෙ පාක්ෂිකයගේ ගැටලුව විසදන්න පුලවන්නෙ ඔක අහල:lol::lol: යාලුව ඔයාලගෙ නායකයගෙ නොහැකියාවට අපිට කරන්ඩ දෙයක් නැ. රාජය මාධය ප්‍රකාශක තමයි කියුවෙත් කේපි අල්ලගෙන ආවා කියල නැත්නමි කේපි නෙමේනේ:lol::lol: එහෙමනමි ඔයාට කේපි අල්ලගෙන ලංකාවට ගෙනාව කියන දේත් පිළිගන්න බැ :lol::lol:මාර අන්ධ දැක්මනේ යාලුව :lol::lol::lol:

    කුඩු කරල තියෙන තැනට මාධයවේදින්ව ගෙනියනවද බන් සාමානය දැනිම නැනේ :confused::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය අයෙත් පිට යනවා ඇයි බන් ඒ.:confused:
    එක ජානගත පුරුද්දක්ද;)
    අපිට රන්න පොනිල්ගෙන් වැඩක් නැහැ.:no:
    අපි බදු ගෙවන ජනතාව
    අපිට දැනගන්න අයිතියක් තියනවා.:)
    මොකද අපට පාර්ලිමේන්තු ගිහින් අහන්නත් බැහැ.:no:
    අපි වෙනුවෙන් ඒවා අහන්න පත් කරලා යවපු ගෙරි බල්ලෝ මහා රජාගේ කොමිස් කුට්ටි වලට යට වෙලා දෑත් ශක්තිමත් කරන්න ගිහිල්ල
    අනෙක මෙතන එහම දෙයක් කිවුව්ව කෙනාගෙන් අපි එහෙම අහන එක වැරද්දක් නැහැනේ.
    පොඩ්ඩක් කියන්න KP සිර කරලා තියනවා කියලා රජයෙන් කරපු නිල ප්‍රකාශයක්:cool:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නැ නැ ඔයාට මම කියපු දේ තේරැනේ නැනේ ඔයා කියන දේ ඇයි විපක්ෂ නායකයට පාර්ලිමේනතුවෙදි අහන්ඩ බැරි‍???? තමන්ගෙ පාක්ෂිකයගේ ගැටලුව විසදන්න පුලවන්නෙ ඔක අහල:lol::lol: යාලුව ඔයාලගෙ නායකයගෙ නොහැකියාවට අපිට කරන්ඩ දෙයක් නැ. රාජය මාධය ප්‍රකාශක තමයි කියුවෙත් කේපි අල්ලගෙන ආවා කියල නැත්නමි කේපි නෙමේනේ:lol::lol: එහෙමනමි ඔයාට කේපි අල්ලගෙන ලංකාවට ගෙනාව කියන දේත් පිළිගන්න බැ :lol::lol:මාර අන්ධ දැක්මනේ යාලුව :lol::lol::lol:

    කුඩු කරල තියෙන තැනට මාධයවේදින්ව ගෙනියනවද බන් සාමානය දැනිම නැනේ :confused::lol:

    ඔයා නැට්ට පාගගෙනනේ ඉන්නේ . මෙතන දැන් විපක්ශා නායකය නැනේ . අනික ඔයනේ කියන්නේ රාජය ප්‍රකාශකය කීව කියල KP සිරගත කලා කියල , හැබයි අපිනම් එහෙම අහල නැ , මන් හිතන්නේ කව්ද දන්නේ විපක්ශා නායකයත් අහල නැතිව ඇතිනේ ඒකනේ එයා උනත් අහන් නැතිව ඇත්තෙ.

    අනික අපි ඔයගෙන් අහපු දේට ඔයා උත්තර නොදි පැනල යන්න එපා , මොකද ඔය කීව දෙටනේ අපි ඔයගෙන් ඇහුවෙ , ඔන්න ඔක අපිට ඇවිල්ල ආණ්ඩුවෙ ඇමතිකෙනෙක් කීවනම් අපි එයාගෙන් ඒව අහනව..

    දැන් ඔයා යන්නකො ආපහු ඔය කීව එකට
    1- KP කූඩු කලා කීව !
    කොහෙද කියල ඇහුවම කියාගන්න බැරිව කියනව , ඒක රාජය ප්‍රකාශකයලු කීවෙ කියල
    2- කො එහෙනම් ඔය රාජය ප්‍රකාශකය එහෙම කීව දෙයක් මෙතන දාන්න බලන්න??

    3-KPව ආණ්ඩුවෙන් සිරගත කලානම් කොහොමද අරහෙම මාධය සාකච්චා තියන්නේ , මොකද සරත් ෆොන්සෙකාට හිරෙ ඉන්නකොට ඔහොම සැප නැනේ
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    KP කියන්නෙ එකේ ප්‍රභාකරන් ගෙන් පස්සෙ නායකත්වය සදහා ඉදිරිපත් උන කීප දෙනෙක් ගෙන් එක් පුද්ගලයෙක්. මෙයාව අත්අඩංගුවට පත් උන අවස්ථාවෙ ඉදල රාජ්‍ය බුද්ධි තොරතුරු අංශ හා අනෙකුත් සියලු කණ්ඩායම් එකතු වෙලා.

    LTTE ඒක සතුව පවතින ජාතන්තර ගිණුම් සහ දේපල(නැව්) පිළිබද සොයා බලමින් සිටිනව.
    ඇමෙරිකාවෙ ජනාධිපති සටන අවස්ථාවෙ hillary clinton ට මුදල් ලභාදෙන්න සමත් උන LTTEඑකේ නොයෙක් පිරිස් තවමත් ලෝකයේ විවිද රටවල් වල ඉදන් නොයෙක් සැලසුම් සකස් කරනව.රටක වැදගත් ආරක්ෂක සැලසුම් කිසිදු දේශපාලන අතපෙවීම් වලින් තොරව වෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. මෙයාව අත්අඩංගුවට පත් උන මුල් අවස්ථාවෙ malaysian ආරක්ෂක බලදාරීන් එහෙම එකක් දන්නෙත් නැහැ කිව්වා. :P එබැවින් සමාජයට තවම නිරාවරණය විය නොහැකි දෙයක් පිළිබද පුහු තර්ක ගොඩ නගන්න උත්සහ කිරීමෙන් වලකින්න
     
    • Like
    Reactions: RLR