Karuna, KP sepa widinawa deka deka SF ta wechcha de hodai kiyana eka sinhalayek innawanam un LTTE bomb walin pare ballo wage nomeruna eka gena mama duk wenawa.....
අපිත් කතා කරන්නේ මෙච්චර වෙලා මේක ගැන තමා.
අරහෙ එක්කෙනෙක් කිය්නව kp අල්ලගෙන ඉන්න්වලු හැබයි එයාගෙන් වැඩ ගන්නලු එහෙම තියාන ඉන්නේ ..
එතකොට ෆොන්සෙකා රටට කරන්න ඔනේ වැඩේ කරපු කෙහෙලෙගුනයට මහින්ද එයාගෙම උපන්දිනේ දවසේ හිරෙ දැම්ම එතකොට කාට හරි කියන්න පුලූවන්ද ඒව දේශපාලන නින්දිත පලිගැනීම් නෙමේ කියලා
මේ ආණ්ඩුව මේ කරන දෙබිඩි පිලිවෙතයි අපිට ප්රශ්නයක් වෙලා තියෙන්නේ

.



