වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Karuna, KP sepa widinawa deka deka SF ta wechcha de hodai kiyana eka sinhalayek innawanam un LTTE bomb walin pare ballo wage nomeruna eka gena mama duk wenawa.....

    අපිත් කතා කරන්නේ මෙච්චර වෙලා මේක ගැන තමා.
    අරහෙ එක්කෙනෙක් කිය්නව kp අල්ලගෙන ඉන්න්වලු හැබයි එයාගෙන් වැඩ ගන්නලු එහෙම තියාන ඉන්නේ ..
    එතකොට ෆොන්සෙකා රටට කරන්න ඔනේ වැඩේ කරපු කෙහෙලෙගුනයට මහින්ද එයාගෙම උපන්දිනේ දවසේ හිරෙ දැම්ම එතකොට කාට හරි කියන්න පුලූවන්ද ඒව දේශපාලන නින්දිත පලිගැනීම් නෙමේ කියලා

    මේ ආණ්ඩුව මේ කරන දෙබිඩි පිලිවෙතයි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔයා ඔය මන් අහපු දේට නෙමෙනේ උත්තර දීල තියෙන්නේ ! මන් ඇහුවෙ සරත් ෆොන්සෙකා KP ගැන කියපු දෙයක් නෙමෙ . අර ඔයාලගෙම එක්කෙනෙක් මෙතන දාගෙන කිවෙ KP ආණ්ඩුවෙන් හිරකරගෙන ඉන්නේ එයාගේ බසින් කියනවානම් "කනට ගහල කූඩු කලා" කියල හරි එහෙම ඔය රජයෙක් කීව ප්‍රකාශය ඇයි එයාට දාගන්න බැරි .

    ඔහොම දැන් KP ආණ්ඩුව යටතේ ඉන්වානම් කොහොමද අරහෙම මාධය සාකච්ච තියන්නේ ඒවට ආන්ඩුව දන් නැද්ද??

    මම සරත් ෆොන්සෙකා ගැන ඔයගේ ත්‍රෙඩ් එකට අදාල දේ මෙකෙ මුලම දාල ඇති පොඩ්ඩක් ඒක හොයල කියවන්න..

    කොම උනත් ඇත්ත මේකයි රටේ ජනපති තමන්ගේ දේශාපාලන පලි ගැනීම තමන්ගේ උපන්දිනයා දවසේ යොදා ගත්තා , ඒකෙන්ම පේනවා රටේ ජනපතිගේ තියෙන පලිගැනීම චෙතනාව හා කුහක කම ..

    මට හම්බ වෙච්ච video එක මම දැම්මෙ. ෆොන්සේකාව අදාල කරගන්න එපා. ඕකෙ අන්තිම ටික අහන්න. ආණ්ඩුව දැනුවත්ව තමයි ඒ මාධ්‍ය සාකච්ඡා තියන්නෙ. උඹට තේරෙන්නෙ නැද්ද ඌ කියන්නෙ ආණ්ඩුවට වාසි සහගත දේවල් කියලා. දැන් උඹ කියන්නෙ K.P. ව අත්ඩංගුවට ගත්තෙත් නෑ කියලනම් ඉතින් අපට කොරන්න දෙයක් නැත. උඹලා කියන ඒවා අහගෙන බහුතරය නිහඬ ව පැත්තකට වෙලා ඉන්නෙ ඇයි කියලා මටත් දැන් ටික ටික තේරෙනවා හැබැයි. :oo:

    .
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11

    ekane ban man kuwe eka tena karawanawa..
    unge uttara dakkama mata kiyanna tiyenne LMAO :rofl:
     
    • Like
    Reactions: RLR

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තව කෙනෙක් ප්‍රස්න ටිකක් අහනව කෙලින් නෙමේ. ‍ඔයාට කියන්න තියෙන්නෙ කෙලින් අහන්න ඔන දෙයක් මම උත්තර දෙනව.ඒත් අහකයන දේවල් වලට උත්තර දෙන්ඩ යන්ඩ බැ,මොකද " මම කියුවෙ තොට නෙමේ කියුවොත්" මට ලොකු ගැටලුවක් එනව, අහන්නෙ ප්‍රස්නයක්නෙ. නිකන් කමෙන්ට් එකක් වගේ නෙමේ :yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    එතකොට ඔය අල්ලන් ආව KP කොහොමද අරහෙමInterpole එකේ most wanted list එකේ ඉන්න මිනිහෙක්ව මාධය සාකච්ච තියන්නේ , ඒවත් අපිට ප්‍රෙහිලිකාවක්නේ

    ඔයා කියන විදියට ආණ්ඩුව KP අල්ලන් ආවලු එයාව සිරකරගෙන තියාගෙනලු ඉන්නේ , හැබැයි අර වීඩියො එකෙ කෙහිලිය මොකක්ද කියන්නේ එයගේ විස්තර කියන්න බැරිලු , එතකොට KP ම මුලු ලොකෙටම පේන්න අරහෙම මාධය සාකච්ච වල ඉන්නේ කොහොමද?
    ඇයි ආණ්ඩුවට රටෙ මිනිස්සුන්ට ඇත්ත කියාගන්න බැරි .. :lol::lol::lol:

    අනික ඔයාම ඉස්සෙල්ල කීව KP ආණ්ඩුව යටතේ ඉන්නේ කියලා , බලාන ගියාම එහෙම ඉන්න අයට මාර සැපනේ දීල තියෙන්නේ :lol::lol:

    eka thama.. ape deshaprimi gon hetta hithan inne.. KP thiyan jathika arakshawa gena thorathuru hoyanawa kiyala... :lol: :lol:

    bambuwa.. ube salli tika un un beda gannawa... uta athal didi ane mehema unge deshaprimi wenne...

    ko ltte wala asset gena details ekak wath kiwwada ??? ewa kiyanne nelu security nisa... mona security da.... gatta ewa kiyanne nette un ewa kala ekai... nethuwa ewa kiyanna beri wenna be ne...

    ewa nemei lanwage war eka thiyana pette ltte un thiyan hitapu gold ko.. ewa wath kiwwada... e kiyanne ltte karayo war eka karala thiyenne nayata... credit card ekenda danne ne...
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නැ මම අහන්නෙ ඔක නමේ යාලුව ඇයි ලිස්සන්නෙ.මේ මම හදන්නෙ ඔයාට උත්තරේ හරියටම දෙන්නෙ ඒ වගේම ........................... කරන්න :)
    මම ඔයාගෙන් අහන්නෙ ඔයාට මතකද ටිවි එකේ ගියා හැම නාලිකාවකම කේපි අල්ලගෙන ආවා කියල? ඔයාට මතකද ලංකාවේ ටිවි වල ඒ නිවුස් එක ගියා,මොක්කද කේපිව අල්ලගෙන ආවා????

    මම එකින් එකට ඔයාගෙ සියලු ගැටලුවලට උත්තරය දෙනව,මේකට උත්තරෙ දෙන්ඩකෝ ඔවි හරි නැ හරි ??

    මම ඔය උබ කියන විඩියට ආණ්ඩුව මගින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපු නිව්ස් නම් දැක්කෙ නැ , එහෙම කාලනම් දාහන් බලන්න .

    එහෙන් මෙහෙන් කැලි තියෙන වීඩියො එපා දාන්න එක එක්කන අරහෙම කීව එක වැරදි , නැ අපි එයාව අල්ලගෙන ආව නමුත් ඒව කියන්න බැ , එහෙම මේ දෙබිඩි කතා තියෙන ඒව එපා
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපිත් කතා කරන්නේ මෙච්චර වෙලා මේක ගැන තමා.
    අරහෙ එක්කෙනෙක් කිය්නව kp අල්ලගෙන ඉන්න්වලු හැබයි එයාගෙන් වැඩ ගන්නලු එහෙම තියාන ඉන්නේ ..
    එතකොට ෆොන්සෙකා රටට කරන්න ඔනේ වැඩේ කරපු කෙහෙලෙගුනයට මහින්ද එයාගෙම උපන්දිනේ දවසේ හිරෙ දැම්ම එතකොට කාට හරි කියන්න පුලූවන්ද ඒව දේශපාලන නින්දිත පලිගැනීම් නෙමේ කියලා

    මේ ආණ්ඩුව මේ කරන දෙබිඩි පිලිවෙතයි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

    :yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    eka thama.. ape deshaprimi gon hetta hithan inne.. KP thiyan jathika arakshawa gena thorathuru hoyanawa kiyala... :lol: :lol:

    bambuwa.. ube salli tika un un beda gannawa... uta athal didi ane mehema unge deshaprimi wenne...

    ko ltte wala asset gena details ekak wath kiwwada ??? ewa kiyanne nelu security nisa... mona security da.... gatta ewa kiyanne nette un ewa kala ekai... nethuwa ewa kiyanna beri wenna be ne...

    ewa nemei lanwage war eka thiyana pette ltte un thiyan hitapu gold ko.. ewa wath kiwwada... e kiyanne ltte karayo war eka karala thiyenne nayata... credit card ekenda danne ne...

    Typical UNP member's talk. There's nothing to tell you though. Ask your leaders what right they have to talk about war victory and Fonseka? :rolleyes:

    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මම ඔය උබ කියන විඩියට ආණ්ඩුව මගින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපු නිව්ස් නම් දැක්කෙ නැ , එහෙම කාලනම් දාහන් බලන්න .

    එහෙන් මෙහෙන් කැලි තියෙන වීඩියො එපා දාන්න එක එක්කන අරහෙම කීව එක වැරදි , නැ අපි එයාව අල්ලගෙන ආව නමුත් ඒව කියන්න බැ , එහෙම මේ දෙබිඩි කතා තියෙන ඒව එපා

    නැ මම අහන්නෙ ඔක නෙමෙයි මට හරියටම උත්තරේ දෙන්න ඔවිද? නැද්ද? ....... ඔවිද? නැද්ද?

    නැ මම අහන්නෙ ඔක නමේ යාලුව ඇයි ලිස්සන්නෙ.මේ මම හදන්නෙ ඔයාට උත්තරේ හරියටම දෙන්නෙ ඒ වගේම ........................... කරන්න
    මම ඔයාගෙන් අහන්නෙ ඔයාට මතකද ටිවි එකේ ගියා හැම නාලිකාවකම ආණ්ඩුව කේපි අල්ලගෙන ආවා කියල?+ එවගේම පත්තරවල, ඔයාට මතකද ලංකාවේ ටිවි,පත්තරවල වල ඒ නිවුස් එක ගියා,මොක්කද ආණ්ඩුව කේපිව අල්ලගෙන ආවා????

    මම එකින් එකට ඔයාගෙ සියලු ගැටලුවලට උත්තරය දෙනව,මේ උත්තරේ දෙන්ඩ හදන්නෙ රාජ්‍යය මාධ්‍ය ප්‍රකාශක ගැන කතාවට උත්තර ඒ ලංකාවෙ දැනට පවතින ....... එකතුකර ගනිමින්.මේකට උත්තරෙ දෙන්ඩකෝ ඔවි හරි නැ හරි ??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයා ඔය මන් අහපු දේට නෙමෙනේ උත්තර දීල තියෙන්නේ ! මන් ඇහුවෙ සරත් ෆොන්සෙකා KP ගැන කියපු දෙයක් නෙමෙ . අර ඔයාලගෙම එක්කෙනෙක් මෙතන දාගෙන කිවෙ KP ආණ්ඩුවෙන් හිරකරගෙන ඉන්නේ එයාගේ බසින් කියනවානම් "කනට ගහල කූඩු කලා" කියල හරි එහෙම ඔය රජයෙක් කීව ප්‍රකාශය ඇයි එයාට දාගන්න බැරි .

    ඔහොම දැන් KP ආණ්ඩුව යටතේ ඉන්වානම් කොහොමද අරහෙම මාධය සාකච්ච තියන්නේ ඒවට ආන්ඩුව දන් නැද්ද??

    මම සරත් ෆොන්සෙකා ගැන ඔයගේ ත්‍රෙඩ් එකට අදාල දේ මෙකෙ මුලම දාල ඇති පොඩ්ඩක් ඒක හොයල කියවන්න..

    කොම උනත් ඇත්ත මේකයි රටේ ජනපති තමන්ගේ දේශාපාලන පලි ගැනීම තමන්ගේ උපන්දිනයා දවසේ යොදා ගත්තා , ඒකෙන්ම පේනවා රටේ ජනපතිගේ තියෙන පලිගැනීම චෙතනාව හා කුහක කම ..

    කේපී ,කරුණලා , පිල්ලෙයාන්ලා කවුරුත් නිදහසේ නෑ , ඒ අය්ට දඩුවම් කරන එකට වඩා වැදගත් ත්‍රස්තවාදීන් ප්‍රජතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නෙ කියන කාරණය. එහෙම නැතුව උන්ව තියන් අහවල් බම්බුවක් කරන්නද? කේපී ගැන කථාකරන්න ඉන්න තැනක් කවුරුත් දන්නෑ , ඒව රාජ්‍ය රහස් , කේපී ඉදල හිටල මාධ්‍යට අදහස් දක්වනවා ඒ හැම දේකින්ම උත්සාහ කරන්නේ ලංකාවට වාසි ගන්න,ඒවත් එක්ක තර්ක කරන එක මහ බොළද වැඩක්
     
    • Like
    Reactions: RLR

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මට හම්බ වෙච්ච video එක මම දැම්මෙ. ෆොන්සේකාව අදාල කරගන්න එපා. ඕකෙ අන්තිම ටික අහන්න. ආණ්ඩුව දැනුවත්ව තමයි ඒ මාධ්‍ය සාකච්ඡා තියන්නෙ. උඹට තේරෙන්නෙ නැද්ද ඌ කියන්නෙ ආණ්ඩුවට වාසි සහගත දේවල් කියලා. දැන් උඹ කියන්නෙ K.P. ව අත්ඩංගුවට ගත්තෙත් නෑ කියලනම් ඉතින් අපට කොරන්න දෙයක් නැත. උඹලා කියන ඒවා අහගෙන බහුතරය නිහඬ ව පැත්තකට වෙලා ඉන්නෙ ඇයි කියලා මටත් දැන් ටික ටික තේරෙනවා හැබැයි. :oo:

    .

    බොරු බයිලනේ බන් , දැන් උබලම ෆොන්සේක රටේ ද්‍රොහියෙක් කියල නීතියෙන් දඩුවම් දුන්න කියල කැගහනවා. එතකොට KP ල වගේ අයට නීතියෙන් අල්ලන් නැතිව මොන කෙන්ගෙඩියකට ආන්ඩුවෙන් තියාන ඉන්නේ ..
    ඇත්තම කියනවානම් උගේ තියෙන සල්ලි වලට පෙරෙත කම .

    උබටා තෙරෙනවද මන් දන් නැ ,KP, කරුනලාට සලකන විදියට නෙමෙ ෆොන්සෙකාට සලකන්නේ ආන්ඩුවෙන් ඒ මොකද එයා කොටි මරපු හන්ද්ද??
    මොකද ජනපතිට රටේ සි0හල අහින්සක මිනිස්සු මරපු කොටියයනේ ලොක්කො ලග තියාන ඉන්න පුලුවන්නම් , ඇයි එයා ෆොන්සෙකාගෙන් පලිගන්න එයාගෙන උපන්දිනේ දවසෙම එයාව හිරෙට දැම්මෙ?
    ඔන්න ඔව තමා නියම දෙශපාලන පලිගැනීම් කියන්නේ
    ලැජ්ජ වෙන්න ඔනේ මෙහෙම තමන්ට ඔන විදියට තම්න්ගේ අවශ්යතාවය වෙනුවෙන් නීතය අතට අරන් ඉන්න රජයක් ඉන්න රටක ජීවත් වෙන එක ගැන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි මට මේ දිගට හරහට ටැග් වදින්නෙ???:lol::lol::lol:
    මම කියනදේ හරි නිසානේ නේද? :):):)
    ඒ වගේම ටැග් දාන අයට කොන්ද පන නැති කම නිසා නේද?:rofl::rofl::rofl:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන්ලා කට්ටියම පොඩ්ඩක් තේරුම් අරන් වැදගත් විදිහට කතා කරමු.
    මේ වැරදි වැඩ වලට විරුද්ධව කතා කරන හැමෝම UNP කාරයෙක් විදිහට හිතන්න එපා
    මොකද ඒක නිකන් බංකොලොත් ප්‍රකාශයක්නේ
    තව එකක් කවුරුවත් කාගෙවත් rep හේතුවක් නැතුව කපන්න එපා.

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    eka thama.. ape deshaprimi gon hetta hithan inne.. KP thiyan jathika arakshawa gena thorathuru hoyanawa kiyala... :lol: :lol:

    bambuwa.. ube salli tika un un beda gannawa... uta athal didi ane mehema unge deshaprimi wenne...

    ko ltte wala asset gena details ekak wath kiwwada ??? ewa kiyanne nelu security nisa... mona security da.... gatta ewa kiyanne nette un ewa kala ekai... nethuwa ewa kiyanna beri wenna be ne...

    ewa nemei lanwage war eka thiyana pette ltte un thiyan hitapu gold ko.. ewa wath kiwwada... e kiyanne ltte karayo war eka karala thiyenne nayata... credit card ekenda danne ne...

    මොනවද මේ , මේවට උත්තර දෙන්න මට හිතාගන්නත් බෑ , කේපීගෙ සල්ලි , අරය ගත්ත මෙයාගත්ත කිය කිය හිටියාම ඔක්කොම හරියයි. රත්‍රන් ඔක්කොම කිලිනොච්චි බැංකුවේ තියෙනවා , ඒ සේරම දෙමළ ජනතාව එල්.ටී.ටී එකේ උකස් කරපුවා , එහෙම නැත්නම් බාරදීපුව , ඒ හැම දේකටම එල්.ටී.ටී එකෙන් රිසිට් නිකුත් කරලා තියෙන්නේ , ඒ රිසිට් ගෙනාපුවාම ඒව අයිතිකාරයට නැවත ලබා දෙනවා , එහෙම රිසිට් තිබිලා රත්‍රන්බඩු තිබ්බේ නැත්නම් ඒවට හරියන්න චෙක් පතක් එවෙලෙම ලියලා දෙනවා, එහෙමයි වැඩේ වෙන්නේ , සාක්ශි ඕනමනම් කෙනෙක්ව සම්බන්ධකරල දෙන්න පුලුවන්
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mahinda kiyanne deshapalana kuhakayek... u me fonseka erehi una kiyala uta wada dunawa kiyalane kiyanne...

    mathakane mihina anurata karapu de, sripathita karapu de (government eke innakota), mangalata karapu de (government eke innakota), baratha tai dumindata salakana widiya...

    hodata mathaka thiya ganin... mahinda basil prime minister denne ne kawadawath.. moko man dannawa basil weda karaya.. oya sellam okkama miniha nisa demme nisala....

    mahinda war eka kale foreign influences hariyata manage karalalu... mata wihilu neda... ehenai ai dan ewa karaganna beruwa thata manne... ape luck ekata LTTE un rajiv gandi meruwa.. luck ekata gandi anduwak thibbe... un boruwata netuwa witharai.. yatin apita sup kala. moko unge wairayata... Russia, china ape pette kohomath innawa.. e mahinda hinda nemei.. un asia wata usa influences eka karanna denne ne.. specially sri lanka... moko china balan inne un lokka wenna... india usa walata lankaweta part danna wenne ne... eka thama JR usa ekka fit unama india mehe paripu demme....

    jr pawa war eka finish karanawa.. ltte un rajiv e kale maruwanam... hahaa.... premadasa ta un wena case jvp probs. e ekka indian karayo mehe pel bedagena... eka ne u ayuda dunne... pitin beluwama weradi wage thama. but ethaka etta une wena deyak ne... ltte inna ekada india lanawa akramanaya karana ekada hoda kiyala prob ekak thibbe... eka ewalage hari wede eya kala... but mama e wedeta wiruddai..

    DB pawa inna kale uparima war eka kala.... chandrika pawa ekai.. me hema kenek ma sath bawayen meka iwara karanna beluwe... beri un e kala wada thibba prob nisa..
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නැ මම අහන්නෙ ඔක නෙමෙයි මට හරියටම උත්තරේ දෙන්න ඔවිද? නැද්ද? ....... ඔවිද? නැද්ද?

    නැ මම අහන්නෙ ඔක නමේ යාලුව ඇයි ලිස්සන්නෙ.මේ මම හදන්නෙ ඔයාට උත්තරේ හරියටම දෙන්නෙ ඒ වගේම ........................... කරන්න
    මම ඔයාගෙන් අහන්නෙ ඔයාට මතකද ටිවි එකේ ගියා හැම නාලිකාවකම ආණ්ඩුව කේපි අල්ලගෙන ආවා කියල?+ එවගේම පත්තරවල, ඔයාට මතකද ලංකාවේ ටිවි,පත්තරවල වල ඒ නිවුස් එක ගියා,මොක්කද ආණ්ඩුව කේපිව අල්ලගෙන ආවා????

    මම එකින් එකට ඔයාගෙ සියලු ගැටලුවලට උත්තරය දෙනව,මේ උත්තරේ දෙන්ඩ හදන්නෙ රාජ්‍යය මාධ්‍ය ප්‍රකාශක ගැන කතාවට උත්තර ඒ ලංකාවෙ දැනට පවතින ....... එකතුකර ගනිමින්.මේකට උත්තරෙ දෙන්ඩකෝ ඔවි හරි නැ හරි ??

    ඒක තමා මම කිවේ ඔය කියන විදියට kp අල්ලන් ආව කියල රාජය ප්‍රකාශයක් දෙනවනම් මම දැක්කෙ නැ ..
    එහෙම කීවනම් දාන්න
    මොකද ඔයාමනේ කීවෙ එහෙම කීව කියල , කො දාන්න

    ටීවි වල ගියා තමා .. ඒත් ඉතින් ඒවා හරියට ආණ්ඩුව විසින් ජනතාවට කිවෙ නැනේ , අල්ල ගත්ත කිව එච්චරයි අපි ඒව ඇහුව ඔකනේ උනේ .

    ඒත් ප්‍රශ්නේ එහෙම රාජ ද්‍රොහියො දැන් ආණ්ඩුවට හොද උනේ කොමද කියන එක? මොකද දැන් ආණ්ඩුවෙ කරන කියන දෙවල් වලින් එක හොදට පේනවනේ

    තව පොඩි ප්‍රශ්නයක් අහන්නද බැරි වෙලාවත් ප්‍රභාකරන් පන පිටින් අල්ලගත්තනම් ආණ්ඩුව ඌවත් ඔය කියන විදියට තියාන ඉදිද ?? මුලින්ම රටට කරපු හෙනෙට දඩුවම් දෙන් නැතිව??

    හිතට අවන්කව උත්තර දෙන්න බලන්න පාට කන්නාඩි ගලවලා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වරෙව්. මහින්ද,... 11-20-2011 09:38 PM

    e para umba umbe amma KP tath vikunuvada vesa kamata.mahindata kade giyata kamak ne.kotinta kade yanna epa yako..

    මගේ රෙප් කැපුව කියලා , උබටවත් මටවත් වෙන සෙතක් හෝ හානියක්නෑ , උබ ඔහොම හොරෙන් කිව්වාම මට උත්තර දෙන්න බෑනේ , ඉස්සරහට ඇවිත් කතාකරපන් එතකොට උත්තර දෙන්න පුලුවන්. එල්.ටී.ටී එහෙකුටවත් මම කඩේ යන්නෑ ,
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කේපී ,කරුණලා , පිල්ලෙයාන්ලා කවුරුත් නිදහසේ නෑ , ඒ අය්ට දඩුවම් කරන එකට වඩා වැදගත් ත්‍රස්තවාදීන් ප්‍රජතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නෙ කියන කාරණය. එහෙම නැතුව උන්ව තියන් අහවල් බම්බුවක් කරන්නද? කේපී ගැන කථාකරන්න ඉන්න තැනක් කවුරුත් දන්නෑ , ඒව රාජ්‍ය රහස් , කේපී ඉදල හිටල මාධ්‍යට අදහස් දක්වනවා ඒ හැම දේකින්ම උත්සාහ කරන්නේ ලංකාවට වාසි ගන්න,ඒවත් එක්ක තර්ක කරන එක මහ බොළද වැඩක්

    හරි මචන් ප්‍රශ්නේ තියෙන්නේ එයාලව මෙච්චර කල් ඇයි එයාල කරපු මේ රටට විනාසයට නිතියෙන් දඩුවම් දෙන්න පරක්කු?
    මෙයාල සරත් ෆොන්සෙකාගෙනම් අර ප්‍රකාශය අල්ලන් පුලුවන් තරම් ඉක්මනට හිරෙ දැම්ම ..

    කො දැන් කරුනලා, පිල්ලයන්ලා, අවුරුදු ගනන් නිදහසෙ ඉන්නේ , ආණ්ඩුවට ඇයි අමතක එයාල අපේ රටේ දහස් ගනන් අහින්සක මිනිස්සු මරපු ඒවා.

    ඔවා දකිනකොට අපි කොමද විශ්වාස කරන්නේ KP උනත් හරිහමන් දඩුවමක් නීතියෙන් ලැබෙයි කියලා

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මොනවද මේ , මේවට උත්තර දෙන්න මට හිතාගන්නත් බෑ , කේපීගෙ සල්ලි , අරය ගත්ත මෙයාගත්ත කිය කිය හිටියාම ඔක්කොම හරියයි. රත්‍රන් ඔක්කොම කිලිනොච්චි බැංකුවේ තියෙනවා , ඒ සේරම දෙමළ ජනතාව එල්.ටී.ටී එකේ උකස් කරපුවා , එහෙම නැත්නම් බාරදීපුව , ඒ හැම දේකටම එල්.ටී.ටී එකෙන් රිසිට් නිකුත් කරලා තියෙන්නේ , ඒ රිසිට් ගෙනාපුවාම ඒව අයිතිකාරයට නැවත ලබා දෙනවා , එහෙම රිසිට් තිබිලා රත්‍රන්බඩු තිබ්බේ නැත්නම් ඒවට හරියන්න චෙක් පතක් එවෙලෙම ලියලා දෙනවා, එහෙමයි වැඩේ වෙන්නේ , සාක්ශි ඕනමනම් කෙනෙක්ව සම්බන්ධකරල දෙන්න පුලුවන්

    e kiyanne ltte un okkoma credit card walinda war eka kale.. nettam cheque issue karalada ???

    ko yako kp ta thibba kiwwa ships. awa wala monada thibbe ko ewa.. ewa kiwwama monada security ekata wena tharjana...

    pal borune bang... kp kohomada ath adanguwe innawa nam media walata interviews denne... kilinochchi wala lamaita speech denne.. SF wath ehema thiya ganinko... mihihata beheth tikak wath dune ne court order eka enakam...

    heri uba KP ta dena sepa SF ta denna one kiyala piliganne nedda ?? nettam ai e ???

    KP ta nadu danne nette ai ??? security kiyanna be.. me rate nithiyak thiyanawa... eka jathika arakshawa gena dannawane... court ekak eka publish karanne ne.... winisuruge room eke special case eka widiyata yanna puluwan.... dannawa ethi ne ???

    nadu dala prasna karanna puluwan... aduma gane KP mahindage neya nam nadu noda siyalu chodana walin nidahas karapiya... ekath law eka anuwa karanna puluwan ne... ai me ekak wath nette.. ??

    baila ne