සමූපකාර ජෙප්පො පාලනය කරද්දි අගේට පාලනය කරා. නිදහස් පක්‍ෂයයයි අලියයි පාලනය කරද්දි හැමදාම පාඩුයි. සමූපකාර කියන්නේ සුපර්මාකට් එක වගේ බඩු විකුණන එක විතරක් නෙමෙයි. සමහර සමූපකාරවලට උත්සව ශාලා, මල් ශාලා, ඉන්ධන පිරවුම්හල් වගේ දේවල් තියනවා. ඉන් ධන පිරවුම් හලුත් පාඩුයි කියන්නේ උබලට හිතාගත්තැකිනේ ගැසිල්ලේ තරම. ඕවගෙන් බහුතරයක් අද වෙද්දි වැහෙන්න හේතුව අලියා සහ නිදහස්පක්‍ෂයේ හොරු ටික විසින් පාලනය් කිරීම. ඕවට ඉල්ලන්නෙත් උන්ගෙම සෙට් එක. හොර කම දූෂණය උපරිමේට තියනවා. ජෙප්පෝ පාලනය කරනව නම් හොදයි.උන් ඒක පිළිවෙලට පාලනය කරනවා.