වරේන් කයියක් ගහන්න පාර්ට් 02

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරී
කතානැතුව හිටියත් ගොලුවෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දියදෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්ට බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී


මේ සින්දුවෙ ඉන්වර්ස් එක අමරදේව මාස්ටර් කියෙන්නෙ මෙහෙමයි:


බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..

බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..



මේ සින්දු වල lyrics පට්ට ලස්සනයි නේ
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    wada nodee veer zaara eke sindu tika ahanawada

    Lahraati Hui Raahein
    Khole Hue Hain Baanhein
    Yeh Hum Aa Gaye Hain Kahaan
    Palkon Pe Gahre Halke
    Hai Reshmi Dhundhlake Ke
    Yeh Hum Aa Gaye Hain Kahaan