වරේන් කයියක් ගහන්න පාර්ට් 02

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ මීගමුවේ කියල නං කියන්න එපා.. මාත් බොන්නේ දවසට 2 පාරයි :dull:

    මම මීගමුවෙ බොන්නෙ දවසට එක පාරයි බෝතලයක්ම :rofl:

    කොහොම හරි උඹ අදත් බයිට් වුණා නේ. :P:P

    ඒක තමයි තොට හැමදාම කියන්නේ Never mess with JesonRulez..! :cool:

    මම බයිට් කනවා අමුවෙන් බොනවා :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17155552 said:
    ඒ කිවුවෙ? මම අපි මගේ අපේ කියලා බැඳීම් හදාගත්තට ඇලුනට ඕව ස්ථිර නෑ මිත්‍රයා. :no:

    පල යන්න. තෝ දවසක් මම දාපු thread එකක අන්තිම හරියේ comment කරලා තිබුණා මට දිරවන්නේ නැති එකෙක් දාපු thread එකක් නිසා comment කලේ නෑ කියලා. :P

    ඒ දවස්වල Kputha ත් මගේ හතුරෙක්. මොකක් හරි වැලි thread එකකදී set වුනේ. පස්සේ ඌ මගේ හොඳම බොක්කක් වුණා. :yes::yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පැටියා;17155563 said:
    උඹලා බලලා තියනවද මෙහෙම මූවි එකක්.

    Flight එකක් කඩං වැටෙනවා Amazon වගේ විශාල කැලයක් මැද්දට. දෙතුන් දෙනෙක් ඉතුරු වෙන්නෙ අනික් ඔක්කොම මැරෙනවා. ඒ ඉතුරු වෙන දෙතුන් දෙනා කොහොම හරි ගේම ගහලා කැලෙන් එලියට එන සීන් එකක්. :dull:

    ඔව් ඔව් ඕය ෆිල්ම් එකේ අවසානෙට ෆිල්ම් එක ඉවර වෙනවා නේද :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17155563 said:
    උඹලා බලලා තියනවද මෙහෙම මූවි එකක්.

    Flight එකක් කඩං වැටෙනවා Amazon වගේ විශාල කැලයක් මැද්දට. දෙතුන් දෙනෙක් ඉතුරු වෙන්නෙ අනික් ඔක්කොම මැරෙනවා. ඒ ඉතුරු වෙන දෙතුන් දෙනා කොහොම හරි ගේම ගහලා කැලෙන් එලියට එන සීන් එකක්. :dull:

    ow
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පල යන්න. තෝ දවසක් මම දාපු thread එකක අන්තිම හරියේ comment කරලා තිබුණා මට දිරවන්නේ නැති එකෙක් දාපු thread එකක් නිසා comment කලේ නෑ කියලා. :P

    ඒ දවස්වල Kputha ත් මගේ හතුරෙක්. මොකක් හරි වැලි thread එකකදී set වුනේ. පස්සේ ඌ මගේ හොඳම බොක්කක් වුණා. :yes::yes:

    :D හතුරො නම් සෑහෙන්න ඉන්නවා බං මහ ඝණ කැලෑවක් මැදින් යන ගමනක් වගේනෙ මේක විශගෝර සර්පයො එහෙම පිරිලා ඉතිං ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් කියෝ කියලා සුද්දා කියලා තියනවා ඉතිං සමහර තැන් මග අරිනවා ඉල්ලං ඇරගන්න ඕනෙ නෑනෙ බං :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17155582 said:
    :D හතුරො නම් සෑහෙන්න ඉන්නවා බං මහ ඝණ කැලෑවක් මැදින් යන ගමනක් වගේනෙ මේක විශගෝර සර්පයො එහෙම පිරිලා ඉතිං ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් කියෝ කියලා සුද්දා කියලා තියනවා ඉතිං සමහර තැන් මග අරිනවා ඉල්ලං ඇරගන්න ඕනෙ නෑනෙ බං :D

    aniwa.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලගදි අපේ ගෙදර පොඩි පාටියක් තියනවා මගෙ..එනවද උබ :D

    සිරාද. දවසක් කියපන් තව එකෙක් එක්කම එන්නන්. දෙන්නෙක්. මේ ලබන සතියෙ සෙට් වෙන්න හිතන් ඉන්නෙ තුන් හතර දෙනෙක් එක්ක :P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    යාළුවා;17155588 said:
    සිරාද. දවසක් කියපන් තව එකෙක් එක්කම එන්නන්. දෙන්නෙක්. මේ ලබන සතියෙ සෙට් වෙන්න හිතන් ඉන්නෙ තුන් හතර දෙනෙක් එක්ක :P

    සිරා සිරා කිව්වේ බං... මං දවසක් කියන්නං... පීඇම් එකක් දාපං උබේ නම්බර් එක... මේ මාසෙ 25 ට කලින් සෙට් වෙනවා ෂුවර්. :D
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඕමි

    ත්‍රෙඩ් එක දාපු එකා අන්තිමට පැත්ත පලාතක නෑ.
    යලට මාහට ඇවිත් කෝ උබල නැද්ද අහනවා එච්චරයි.:dull:

    අනිවා... අත්දැකීමෙන් නේද බන් කියන්නේ.... :rofl: :rofl: :rofl: