පැටියා;17170282 said:පකින් ඕසම් පිල්ම් එකක් බැලුව සිංහලයො The Signal 2014 තාම පොල්ලකින් ඔලුවට ගහලා වගේ :O
මචෝ...සිග්නල් ෆිල්ම් එක හොදයි ද


පැටියා;17170293 said:Inception වගේ ලයින් එකක් තියෙන්නෙ හැබැයි ඒ තරං සංකීර්න නෑ
කාලෙකින් බලපු පට්ටම ෆිල්ම් එක![]()
එහෙමද.. මං ඩවුන් කරේ නෑ තාම..

පැටියා;17170301 said:පාඩුවක් නෑ බෑවට. මගෙ තව 20GB ඉතුරුයි. බාන්න හොඳ අලුත් ෆිල්ම් ටිකක් කියපංකො![]()
.මේ සැරෙ අතිනුත් කයිට් වෙනවා බලපංකො ඉතිංNinda yanne na yako

oka ledak yako.. matath nindayanne na ban.. mona huyannakda manda?![]()
api bakamuuno wei da bn ?