වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

CoolBreeze

Active member
  • Nov 15, 2019
    103
    87
    28
    @hancok

    දැන් බලපන් උඹලගෙ සිංහල දෙය්යො

    https://soundcloud.com/godhancok/ra...d&utm_medium=text&utm_campaign=social_sharing

    ComponentScoreSuggestion
    Content90/90【APEUni RA EN Algo V2e】
    Pronunciation90/90Great pronunciation
    Fluency89/90Great fluency

    දැන් බලපන් උඹලගෙ සිංහල දෙය්යො, APEUni RA S-ASIA V3i

    Content86/90【APEUni RA S-ASIA V3i】
    Pronunciation88/90Great pronunciation
    Fluency63/90To ensure a good score in fluency, you need:
    1. a continuous speech, with smooth and reasonable pauses
    2. an average speed
    Seek help at Telegram (t.me/pteapeuni)

    epa wenawa meka..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    aaa mitto lagadi besikayo algorithm wenas karala 【APEUni RA EN Algo V2e】 idan 【APEUni RA S-ASIA V3i】 walata south asian unta modify kala kiyala. sure ekata okun indian pons lata tune karala lankawe accent uth same kiyala assume karala nika innathi. account settings wala timezone eka london time ekata maaru karapan aaima v2 algorithm ekata wenas wei. eken karapan 100% tested by god at real exam hehehe. me tike apeuni pons ekka email eken wali oya kathawa ahala
     
    • Like
    Reactions: CoolBreeze and jzx

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    aaa mitto lagadi besikayo algorithm wenas karala 【APEUni RA EN Algo V2e】 idan 【APEUni RA S-ASIA V3i】 walata south asian unta modify kala kiyala. sure ekata okun indian pons lata tune karala lankawe accent uth same kiyala assume karala nika innathi. account settings wala timezone eka london time ekata maaru karapan aaima v2 algorithm ekata wenas wei. eken karapan 100% tested by god at real exam hehehe. me tike apeuni pons ekka email eken wali oya kathawa ahala
    ubata sure da? mamat oya seen eka hinda language academy eka balanne..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ow tested. luth algorithm ekata 66 apu ekak aai parana eka dammama instant 89
    language academy wala platform ekak thiyanawada

    london change karata change wenne na ban,, man baluwane

    vi3 eken enne resutlt eka,, apeuni telegram eke yanwa meka gana katawa

    1683625347994.png

    ------ Post added on May 9, 2023 at 3:12 PM
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචන්, මම කලා මේ මාසෙ මුල. ඒප්යුනි එකේ ඔක්කොම 80 - 90 ස්කෝර් කලා හැබැයි එක්සෑම් එකේ හැට ගනන්. ආයෙ කරන්න වෙනවා. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දන්නවනම් උත්තර දියන් පලයන්.

    1. ලන්වේජ් ඇකඩමි හොදයිද ඒප්යුනි එකට වඩා.
    2. ඔය දෙන ටෙම්ප්ලේට් ටික දවසකින් එක්ස්පයර් වෙනවද ? ( මම essay ටෙම්ප්ලෙට් එහෙම ෆුල් මාක් ගත්තා, ඒත් මෙකෙ කෙලවෙලා, RL, DI එහෙමයි ).
    මම අවුරුදු 10+ සුද්දොත් එක්ක ඉංග්‍රීසියෙන් වැඩ කරන එකෙක්, ඒත් මෙක ගොඩදාගන්න බැරි වුනා. මොනා කරන්නද මන්ද. මට හිතෙන්නෙ ඒප්යුනි එක දැන් අවුල් වගේ.
     
    1. Language academy gana danne na
    2. Apeuni wala essay template nam hodata weda. spelling mistakes nettan full marks enawa. writing walata essay ekenyi SWT walinui hena poddai lakunu enne. serama wage enne write from dictation walinui R&W fill in the blanks walinui. ewa waraddagannathi

    read aloud ekak dekak karapuwaye link share karahan balanna
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    මචන්, මම කලා මේ මාසෙ මුල. ඒප්යුනි එකේ ඔක්කොම 80 - 90 ස්කෝර් කලා හැබැයි එක්සෑම් එකේ හැට ගනන්. ආයෙ කරන්න වෙනවා. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දන්නවනම් උත්තර දියන් පලයන්.

    1. ලන්වේජ් ඇකඩමි හොදයිද ඒප්යුනි එකට වඩා.
    2. ඔය දෙන ටෙම්ප්ලේට් ටික දවසකින් එක්ස්පයර් වෙනවද ? ( මම essay ටෙම්ප්ලෙට් එහෙම ෆුල් මාක් ගත්තා, ඒත් මෙකෙ කෙලවෙලා, RL, DI එහෙමයි ).
    මම අවුරුදු 10+ සුද්දොත් එක්ක ඉංග්‍රීසියෙන් වැඩ කරන එකෙක්, ඒත් මෙක ගොඩදාගන්න බැරි වුනා. මොනා කරන්නද මන්ද. මට හිතෙන්නෙ ඒප්යුනි එක දැන් අවුල් වගේ.
    normally ape uni eke score eka adui real exam ekata wada. Ape uni 65-70 thiyenawa kiyanne rela exam eke 75 wage thiyei.

    mata ape uni eke mock exams walata thibbe 67/68/69 wage. eth real eke 75 thibba.
     
    • Like
    Reactions: hancok

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    APEUni has removed all their templates :eek:
    Something is going on with PTE markings, it seems.
    Oww bung template aiyth danna bari seen ekake ena kathawak kiyanawaa, not sure

    Essay ehama un plagiarism allanna wage seen ekake gena kathawak yanawaa
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Oww bung template aiyth danna bari seen ekake ena kathawak kiyanawaa, not sure

    Essay ehama un plagiarism allanna wage seen ekake gena kathawak yanawaa
    Oya template huttawal man use kale na. Owa dakiddith artificial wage anatha vibe ekak yanawa

    london change karata change wenne na ban,, man baluwane

    vi3 eken enne resutlt eka,, apeuni telegram eke yanwa meka gana katawa

    View attachment 204498
    ------ Post added on May 9, 2023 at 3:12 PM
    Email ekak dapan apeuni support ekata change karanna kiyala
    ------ Post added on Jun 21, 2023 at 10:23 AM
     
    • Love
    Reactions: acryan

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    templates one na mchn, mama dakka widiyata score karanna puluwan lesima widiya thamai KEYWORDS, topic ekata related keywords tikak hoyagena, ewa gata gahala monahari liyapan, but make sure to use correct spellings and correct grammar as much as possible. ewalin score karanna puluwan easy