වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඈ කැරි පොන්නයො එතකොට තෝ ලක්ෂ 5හේ වැඩක් ලක්ෂ 3න් කරන්න පුලුවන් කිව්වෙ ඔය මැශින් ඔක්කොගෙම කුලී, වැඩ කරපු උන්ට පඩි,TO කාරයට දෙන ජරාව තව ඉන්න හැම බැල්ලිගෙ පුතෙක්ටම :Pදෙන්න තියන ජරාවවල් ඔක්කොම එකතු කරහම එන්නෙ ලක්ෂ 3ද?ඒකියන්නෙ එක ප්‍රොජෙක්ට් එකකින් ලක්ෂ 2ක් ශුද්ධ ලාබෙද??

මාසෙකට ප්‍රොජෙක්ට් 2ක් වත් ඇදගන්න සෙට් කරගන්න පුලුවන් වෙයිද??

රෙප්+++ වේසි:P:rofl::P

හුකයි දාලා You must spread some Reputation around before giving it to Red_frame againලු:(:(

ඔව් ඔක්කොම එක්ක මූසල පකෝ
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
carpet කරන කෑල්ල හම්බ වෙන්නෙම නැද්ද බං සාමාන්‍යයෙන්? කාපට් කරන්න කොච්චර cost එකක් යනවද සාමාන්‍යයෙන්... ++ denna baalu hutto

කාපට් එක ගන්න පුලුවන් ලොකු ටෙන්ඩර් එකක් ගත්තම.. හැබැයි මුලින්ම ඒව කරන්න යන්න එපා මිනිහෝ..
පේවර් එකෙන් එලන්න තියෙන්නේ මහ දෙයක් නෑ..
නමුත් මුලින්ම මොන්ටිසෝරි යන්න එපැයි මිනිහෝ
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කාපට් එක ගන්න පුලුවන් ලොකු ටෙන්ඩර් එකක් ගත්තම.. හැබැයි මුලින්ම ඒව කරන්න යන්න එපා මිනිහෝ..
    පේවර් එකෙන් එලන්න තියෙන්නේ මහ දෙයක් නෑ..
    නමුත් මුලින්ම මොන්ටිසෝරි යන්න එපැයි මිනිහෝ


    මෙන්න මේකටට් බෙල්ල දාලා උඹේ වැදගත් ඔවදනක් දීපන් මිනිහෝ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕනේනං උඹට මෙතෙන්දී ඇඩ්වාන්ස් එකක් ඉල්ලනත් පුළුවන් නැත්තං නිකං ඉන්නත් පුළුවන්.. සල්ලි අවුලක් තියෙනවා නං 10% ඇඩ්වාන්ස් ඉල්ලපං. - performance bond thiana contract eke umba hithanne advance payment gana naha kiala da, ona nam, salli awulak thianawa nam advance denawada illuwama :)

    ඔව් මිනිහෝ..
    සල්ලි අවුලක් වෙන්නම ඕනේ නෑ ඉතින් තමන්ට කැමැතිනං ගන්න පුළුවන් මිනිහෝ