වලතරයට සල්ලි පුදපු අය...
වලතරයට සල්ලි පුදපු අය පුලුවන්නම් මේ වගේ කෙනෙක්ට උපකාරයක් කරන්නකෝ...
යන්න ඉන්න තැනකට හරි සෙතක් වෙන්න කියලා

සැ.යු: මම මේක FB එකේ දැකලා දැම්මේ...සිද්ධියේ ඇත්ත නැත්ත පොඩ්ඩක් හොයලා බලන්න වෙයි ඒත්..
වලතරයට සල්ලි පුදපු අය පුලුවන්නම් මේ වගේ කෙනෙක්ට උපකාරයක් කරන්නකෝ...

යන්න ඉන්න තැනකට හරි සෙතක් වෙන්න කියලා

සැ.යු: මම මේක FB එකේ දැකලා දැම්මේ...සිද්ධියේ ඇත්ත නැත්ත පොඩ්ඩක් හොයලා බලන්න වෙයි ඒත්..

Last edited:

salli denawanam ita kalin hoyalaa balanna
එච්චර ලොකු සල්ලියක් නැහැ කියල කියක් වත් නොදී ඉන්න එපා..මමත් ට්‍රයි එකක් දානවා කොහොමහරි කීයක් හරි දාන්න..මොනවා උනත් පව්..තරුණ කොල්ලෙක්...හිතට කොච්චර වේදනාවක් දැනෙනවා ඇතිද...