වලතර කියන නමේ තේරුම මොකක්ද?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major
    සුද්දො හිටියනෙ වෝල්ටර් කියල.මෝඩ සිංහලු ඕක වලතර කරගත්ත ග්‍රෙගරි ගිරිගෝරිස් කරගත්ත වගේ.. 😊
    Yes, this a plausible answer, Dias becomes Dayasri in Sinhala, ex: Gomin Dayasri
     

    Sen-lu

    Well-known member
  • The last name Walatara is most common in Sri Lanka, where it is carried by 365 people, or 1 in 57,010. Barring Sri Lanka it occurs in 2 countries. It is also common in The United Arab Emirates, where 2 percent reside and Australia, where 2 percent reside.

    https://forebears.io/surnames/walatara

    අරාබියෙත් තියෙනව කියන්නෙ ගෝත ගෝට් බිජු කොටෙක්ගෙ දරුවෙක් 🙄
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,624
    113
    Jokes අ‍ැතිනෙ. දැන් let's get serious.

    වලතර දෙවනි නමනෙ. මුගෙ මුල් නම මහේෂ් කියන්නෙ නම් පැහැදිලිවම මී හරක් අයිතිකාරයා කියන එක. මහේෂාදීන් කියල කියන්නෙ මී හරක් සහ එළ හරක් රංචුවකටනෙ. එකම දේ එ‍්ක ඉස්සර ගෞරවාන්විත පදයක්. හරක් රංචු වස්තුවක් විදිහට සැළකුණානෙ. දැන් නම් මී හරක් අයිතිකාරයා කිව්වාම එ‍්කෙ කිරිකාරයා, ගොයම් මඩවන එකා වගේ අදහසක් තියෙන්නෙ.

    වලතර කියන එක Walter වලින් කැඩිලා අ‍ාව එකක් වෙන්න යම් ඉඩක් තියෙනවා. හැබැයි එ‍්කෙ නිසග තේරුමකුත් නැතිවම නෙවෙයි. වලතර කියන්නෙ මට හිතෙන විදියට තර කියන suffix එක වැටිලා හැදුණ එකක්. ගරුතර, ගාම්භීරතර වගේ වචන බලහන්කො. එතනදි තර කියන්නෙ බොහෝ අ‍ැති වගේ අදහසක්. වල කියන්නෙත් දැන් කැලෑව, සිදුර වගේ දේවල් හැඳින්වුවාට ඉස්සර වහලුන් හඳුන්වපු වචනයක්. ඉතින් මට හිතෙන්නෙ වහල්ලු විශාල ප්‍රමාණයක හිමිකාරිත්වය දරන වගේ අදහසක් තමයි වලතර කියන එකේ තියෙන්නෙ. විශේෂයෙන්ම වහල් හමුදාවක නායකයා කියන එක වගේ. Walter කියන වචනෙ germanic අර්ථය ගත්තත් සේනාවක් මෙහෙයවන්නා වගේ අදහසක් තියෙන්නෙ.

    ඉතින් අපි joke එකට ගත්තට මහේෂ් වලතර කියන නමේ අර්ථය මී හරක් බොහෝමයකට හිමිකම් කියන, වහල් හමුදාවක සෙන්පතියා කියන එක වෙන්න පුළුවන්. 😊
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major
    Jokes අ‍ැතිනෙ. දැන් let's get serious.

    වලතර දෙවනි නමනෙ. මුගෙ මුල් නම මහේෂ් කියන්නෙ නම් පැහැදිලිවම මී හරක් අයිතිකාරයා කියන එක. මහේෂාදීන් කියල කියන්නෙ මී හරක් සහ එළ හරක් රංචුවකටනෙ. එකම දේ එ‍්ක ඉස්සර ගෞරවාන්විත පදයක්. හරක් රංචු වස්තුවක් විදිහට සැළකුණානෙ. දැන් නම් මී හරක් අයිතිකාරයා කිව්වාම එ‍්කෙ කිරිකාරයා, ගොයම් මඩවන එකා වගේ අදහසක් තියෙන්නෙ.
    You are wrong, Mahesh means the Eswar, another name of the god Shiva, Maha +Eswar --> Maheswar Mahesh Maheshwari Maheshwaram etc

    Maheesha was used to denote the species of cow. Some idiotic Chingualaya used that name as a boy name, but it should not be used this way.