@scurvy වලතර දෙයියෝ වෙනුවෙන් දේවාලයක් හදන්න කියලා මම මේ කල්පනා කලේ . . ජීවමාන දෙයියෝ වැඩ ඉන්නවා බලන්න මිනිස්සු පුජා වට්ටි අරන් එයිද බන්. පඩුරු ගන්න කැපද? දෙවොලේ කපුවා මම වෙමි.