වලතර වගේ ඉංග්‍රීසි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කුසුමගෙන් අහල බලපන්! ඒකි කියල දෙයි මූ ඉගෙනගත්තේ කොහොමද කියල.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තොට ඕනි එංගලන්තේ ගමක හඩු ඇක්සන්ට් එකකින් කතා කරන්නද.
    බ්‍රිටිෂ් කවුන්සිල් පලයන් මිනිහෝ.

    :lol:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,572
    6,152
    113
    වලතර වගේ ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ආසයි බන්! 🥴කොහොමද බන් මුල ඉඳල පටන් ගන්නේ!:unsure:
    Go to his house and get English lessons from him
     
    • Haha
    Reactions: Nidarshana_k