වලතර වෙනුවෙන් අපි

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජොනී බට්ට;16934781 said:
    ඕක ගොඩින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ගෑනියෙක් නම් මූ එක්ක මලාට ඉන්නේ නැ, ඒක බුදු ෂුවර් :eek: එළකිරියේ කට්ටිය සෙට් වෙලා දවසක ඕකගේ ගෙදර ගිහින්, ඕකගේ ගෙදර බලෙන්ම අස් කරල, අර අසික්කිත කොට්ට බබාව හොදට හෝදලා දුන්නනම් පින්. පස්සේ ඉතින් බලෙන්ම ඕකගේ martini බෝතල් ටිකයි, nutella ටිකටයි, කුකුල්මස් ටිකටයි ගේම දෙමු :rofl:
    anna ahama dakata nam apit kamati :yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    scurviyata kellek set karala denna nam (marriage) uuwa brainwash karala, reset karala ganna wenawa. okage fb eka, daana photos dakkama mokek wat uuta kamati wenne naha. oka kochchara apirisiduda )))))

    habai uuta ela fit yaluwo set ekak set unot oka wenas wenna ida tiyenawa. eka tamai karanna tiyenne. uu metana kiwwe nati unata uut uge tatwe gana duken inne.

    okage youtube channel eke idala delete karanna wenawa okkoma. eet passe uuta clean eke inna ugannanna wenawa. eeta passe salli tikak save karanna ugannanna wenawa. eeta passe hasirenna, kata karanna ugannanna wenawa.
    eetat passe tamai okata kellek set karanna balanna one.

    uut ekka kata karala uut wadeta kamatiy wage nam, tamai wadeta enter wenna wenne, nattam okawa kochchara thread dammat hadanna ba. naaki wela anaata wenawa.....
    katiyenma kiwwot muwa makalama hadanna wanawa nada
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඕනෑවටත් වඩා වැඩියෙන් අත්දැකීම් තියන නිසා බන් කිව්වෙ..

    එක කොල්ලෙක් හිටිය මගෙ බොක්කක්.. ඌව උගන්නන්න කියල අපේ ඉස්කෝලෙන් අයින් කරා.. international ස්කූල් එකකට දැම්ම.. 8 වසරට යනකන් සිංහල ස්කොලෙක ගිහින් එක පාරටම english medium කරන්න දැම්මාම හිතා ගනින්.. අන්තිමට ඌ පන්තියෙන් කොන් වෙලා කතා කරන්න එකෙක් නැහැ.. අන්තිමට වලි දාල දාල ගෙදර හිටිය.. ඊට පස්සෙ ඌව රට ගෙනිච්ච ගිහින් එහෙ ඉස්කෝලෙකට දැම්ම.. ඔහොම ඔහොම ඉස්කෝල හයකට දැම්ම ඔය අවුරුදු ටිකට උගන්නන්න කියල.. ඌ හොද මීටරයක් ගොන් හරකෙක් එහෙම නෙවේ..

    අන්තිමට ඌ මානසිකව පහලට වැටිල හිටියෙ හොදට.. ඌ දවසක් අතක් ඇද ඇද ඉන්නකොට අම්ම කාමරේට ඇවිත්.. ඊට පස්සෙ එක පාරට එලියට ගිහිල්ල..

    එහෙම ඉන්න එකාව පිස්සෙක් වෙලා කියල උන්ගෙ අම්මලාම මානසික වයිද්‍ය වරයෙක් ලගට ගෙනිහින් පෙන්නලා.. ඌ මට කියල තියන ඒව මෙතන දාන්නෙ නැහැ.. ඌ මට උගෙ සේරම සීන් කියල තියෙන්නෙ මෙතන පොස්ට් කරන්නත් බැරි ඒව.. දොස්තර අහපු ප්‍රශ්න හිටන් සේරම කිව්ව.. අන්තීමට ඌට අම්මලවත් එපා වෙලා අම්ම දක්කාමත් විකුර්ති ආසාවන් ඇති වෙන්න අරගෙන.

    දැන් ඌව ඒ තත්වෙට දැම්මෙ කව්ද ? සමාජය නෙවේ ද ? සල්ලි තියනවයි කියල හොදටම උගන්නන්න හිතාගෙන ජීවිතේ විනාස කරපු දෙමාපියන් නෙවේද ?

    ඌව උබ කියන විදියට ප@ය කපල දර්ග ටවුන් එකට හිජාබ් එකක් අන්දල යැව්වාම හොද වෙයිද ඌට.. ? පිස්සන් කොටුවට දාල තිබ්බාම හොද වෙයිද ?

    අන්තිමට අම්මල කැරකිලා කිලා කරගන්න දෙයක් නැතුව ඌව ඉස්කෝල හයකට පස්සෙ a/l කිට්ටු වෙද්දී ගෙනල්ල අපේ ඉස්කෝලෙ අපේ පන්තියටම දැම්ම.. අපිත් එක්ක ආසරේට වැටුන.. මට ඌ කිව්වෙ නැති දෙයක් නැහැ.. අන්තිමට අපි සෙට් වෙලා ආතල් ඒකෙ ආතල් එකක් දාගෙන ඌව ටිකක් ගොඩ ගත්ත.. දැන් උගෙ කිසිම අවුලක් නැහැ.. පට්ට ඩයල් එකක් වෙලා ඉන්නෙ..

    උබ කියපු විදියට ගියානම් ගෑනිව මරණ ගෑනු දූශනය තව මිනීමරුවෙක් හදාගන්න තිබ්බ අපිට.. පත්තර වල ගියාමත් ඌට බනී කාලකන්නිය කියල.. ඒත් ඇත්තටම කාලකන්නිය ඌ ද කියල අපිම හිමින් සැරේ හිතල බලන්න ඕන..

    දෙයක් කියන්න ඉස්සෙල්ල උබ ටිකක් හිතපන්..
    :sorry::sorry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    වලතරයා හොද කොල්ලා බං, උබලා ඔක්කොම කියලා තියෙනවා හරි, මූට හොද යාලුවො ටිකක් හොද ආශ්‍රයක් තිබ්බ නම් උගෙයි අපෙයි වෙනසක් නැ,
    අපේ සෙට් එකක මු හිටියා නම් සෙට් එකේ ඉන්න සුපිරිම ඩයල් එකක් මු, මට පුලුවන් උනා නම් මම යනවා බං මූව හම්බ වෙලා ශොට් එකක් දාල එන්න,
    අඩුම තරමෙ හවසට සිගා එකක් හරි ගහන වෙලාව මුත් එක්ක ගහලා එන්න,

    උබලා පුලුවන් උන් මුවත් සෙට් කරගෙන ආතල් එකක් ගනිල්ලකො. .. මුගෙ මොන අඩුවක්ද ? සුපිරි ඇගක් තියෙඅනවා ඔන තැනකට බස්සන්න පුලුවන් :D, සල්ලි තියෙනවා ගමකට බොන්න දෙන්න පුලුවන්, iphone එකක් තියෙනව Photo ගන්න පුලුවන් :P, ඉගෙනගෙන තියෙනවා ඔන තැනක කියන්න පුලුවන්, වෙලාවකට මටත් වඩා හොදට english කතා කරනවා ඔන තැනක කතා කරන්න පුලුවන්.

    මේ සිංහලයට උබලට කරන්න පුලුවන් ලොකුම දේ තමයි උබලා මුත් එක්කත් පොඩ්ඩක් වල බැහැපල්ලා, මු කවද හරි රටේ ජනාදිපති වෙන්න සුදුසුකම් තියෙන පොරක්.
    ඒත් මු ජීවත් වෙන්නෙ හෙට දවසක් නැ කියලා හිතාගෙන, මූට ඉලක්කයක් නැ යන්න, කනවා බොනවවා _නවා ඉන්නවා,
    ගැනියෙක් ගේන අදහසත් හොදයි. මු කවදහරි බස්සන්නෙත් අපිට හිතන්නවත් බැරි කැල්ලක් එකත් බලපන්කො. .

    එලකිරියෙ උනත් කොච්චර Thread අපි mouse point එක තිය තිය යනවද, එත් මුගේ Thread එකක් වත් මම නොබලා නම් ගිහින් නැ, මූ වෙනුවෙන් අපි උපහාර උත්සවයක් තියන්න ඔන,
    ow uba kyana katawa atta :yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නැකැත් රාල;16935201 said:
    නෑ පානදුර..
    aha ahanam api nitarama waga pahu karagana ana yana hariyak na
    panadura keselwatta panadura town aka idala yanna kohomada kyapan
    rawumak karakila balanna
     
    උට උදවු කරන්න කලින් උබ උට හිංසා නොකර හිටපන්. උබෙන් වෙන්න ඕනේ එච්චරයි. අනෙක උබ උගේ අම්ම තාත්තට උනත් හරියට කතා කරන්න දන්නේ නැහැ. උබ තමයි වලතරයට කරන්න පුළුවන් ලොකුම බලු වැඩ ටික කරේ
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Mr.ගොටුකොළ;16935246 said:
    උට උදවු කරන්න කලින් උබ උට හිංසා නොකර හිටපන්. උබෙන් වෙන්න ඕනේ එච්චරයි. අනෙක උබ උගේ අම්ම තාත්තට උනත් හරියට කතා කරන්න දන්නේ නැහැ. උබ තමයි වලතරයට කරන්න පුළුවන් ලොකුම බලු වැඩ ටික කරේ
    උබව unban karada itin
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    MUSLIM WUNE NEM APEH PALLIYEN BALAGENNEWE.

    අල්ල මට කිව්වා උඹ ඔහොම කියයි කියලා.
    pnTNPkM.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mr.ගොටුකොළ;16935246 said:
    උට උදවු කරන්න කලින් උබ උට හිංසා නොකර හිටපන්. උබෙන් වෙන්න ඕනේ එච්චරයි. අනෙක උබ උගේ අම්ම තාත්තට උනත් හරියට කතා කරන්න දන්නේ නැහැ. උබ තමයි වලතරයට කරන්න පුළුවන් ලොකුම බලු වැඩ ටික කරේ

    උඹව අන්බෑන් කරන්නම් කිව්වද? :dull::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හා බැල්ලියේ කොහොමද හැදෙන්න ඕන කියලා කොටු රුල් පොතක ලියලා අරයා අතේ එවපන් :love:
    වල්තරගේ ඡිවිත කතාව ලස්සනයි බන් උබේ මුස්පෙන්තු ඡිවිතේට වැඩිය හා නැද්ද?:rofl:
     
    aruna47

    Well-known member

  • වලතරයා හොද කොල්ලා බං, උබලා ඔක්කොම කියලා තියෙනවා හරි, මූට හොද යාලුවො ටිකක් හොද ආශ්‍රයක් තිබ්බ නම් උගෙයි අපෙයි වෙනසක් නැ,
    අපේ සෙට් එකක මු හිටියා නම් සෙට් එකේ ඉන්න සුපිරිම ඩයල් එකක් මු, මට පුලුවන් උනා නම් මම යනවා බං මූව හම්බ වෙලා ශොට් එකක් දාල එන්න,
    අඩුම තරමෙ හවසට සිගා එකක් හරි ගහන වෙලාව මුත් එක්ක ගහලා එන්න,

    උබලා පුලුවන් උන් මුවත් සෙට් කරගෙන ආතල් එකක් ගනිල්ලකො. .. මුගෙ මොන අඩුවක්ද ? සුපිරි ඇගක් තියෙඅනවා ඔන තැනකට බස්සන්න පුලුවන් :D, සල්ලි තියෙනවා ගමකට බොන්න දෙන්න පුලුවන්, iphone එකක් තියෙනව Photo ගන්න පුලුවන් :P, ඉගෙනගෙන තියෙනවා ඔන තැනක කියන්න පුලුවන්, වෙලාවකට මටත් වඩා හොදට english කතා කරනවා ඔන තැනක කතා කරන්න පුලුවන්.

    මේ සිංහලයට උබලට කරන්න පුලුවන් ලොකුම දේ තමයි උබලා මුත් එක්කත් පොඩ්ඩක් වල බැහැපල්ලා, මු කවද හරි රටේ ජනාදිපති වෙන්න සුදුසුකම් තියෙන පොරක්.
    ඒත් මු ජීවත් වෙන්නෙ හෙට දවසක් නැ කියලා හිතාගෙන, මූට ඉලක්කයක් නැ යන්න, කනවා බොනවවා _නවා ඉන්නවා,
    ගැනියෙක් ගේන අදහසත් හොදයි. මු කවදහරි බස්සන්නෙත් අපිට හිතන්නවත් බැරි කැල්ලක් එකත් බලපන්කො. .

    එලකිරියෙ උනත් කොච්චර Thread අපි mouse point එක තිය තිය යනවද, එත් මුගේ Thread එකක් වත් මම නොබලා නම් ගිහින් නැ, මූ වෙනුවෙන් අපි උපහාර උත්සවයක් තියන්න ඔන,

    මුගේ fb එකෙත් කව්රුත් යාළුවො නැහැ මම හිතන්නේ. නෑදෑයෝ වත් මුට හරියට සලකන්නේ නැහැ. මුගේ මාමා මුව ගෙදරින් එලියට දැම්මා. ඉස්සර හිටපු ගෙදර. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරපන්. ඉන්න තැන කියන්නම් :yes: