ඔය මොන මගුල කරත් තනි මූට අනිවා 50ක් වත් ඉතුරු ඇතිනේ බන්...
ගෙදෙට්ට 20යි, කෑමට 30යි, කරන්ට් බිලයි, මූට වතුර බිලක් නං එන්නෙම නැතව ඇති නේ...
ebay මගුල් වලට මාසෙකට 30ක් තිබ්බත් මූට අනිවා 50ක් වත් ඉතුරු වෙන්නම එපැයි බන්...
මූ අනිත් සල්ලි වල මොනවා කරනවද දන්නේ නැ...![]()
ගෙදරට 20ක් දෙන්න උබට අමු කැවිලද ජරා ගොඩක නේ මු ඉන්නේ. කෑමට 30ක් යන්නේ නැහැ බන්. තනි එකෙක් නේ







