වලතර වෙනුවෙන් අපි

රත්තරං;16934829 said:
මූ මේ බිතර කාලා ප්‍රෝටීන් දිරෝගන්නනේ බන් මේකේ ලගින්නේ. ඒක හින්දා මූව අත ඇරලා අර කරන්න වැඩක් නැතුව මේකේ ලගින එරෝසාන් ඇතුලු තව පොන්සියො හතර පස්ස් දෙනාට කන්න අදින්න කර්මාන්තයක් උගන්නන්න සෙට් කරපන්කො

අහ මලකඩ පොන්ස්. උබ අර රට ගිය ඒකෙ එක ඔරිගීනල් ෆොටෝ එකක් දාපන්කෝ.
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16939666 said:
    බදුල්ලට ඇවිත් මාව එක්කන් යනවනම් මාත් එනවා :sorry::sorry::sorry::sorry: කිලෝමීටර් 195ක්ලු සිංහලයෝ :(

    :rofl::rofl::P:rofl::rofl: යකෝ වලතරයත් ඉන්නේ අගනුවර ආසන්නයේ.. තෝව බලන්න දින කිහිපයක ට්‍රිප් එකක් දාගෙන එන්නම් ඔය ඩොටේ...
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    නැකැත් රාල;16938339 said:
    මෙහෙමයි අරුනයා මේක තවත් ඇද ඇද ඉඳලා වැඩක් නෑ.. දත් කිඹුලයි මායි එනවනේ.. අපි යන්න දවසක් දාගමු.. එන්න කැමති අනිත් උනුත් සෙට් වෙයි..

    Ane maawath ekkagena pala. Maath enawa
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16939970 said:
    :rofl::rofl::P:rofl::rofl: යකෝ වලතරයත් ඉන්නේ අගනුවර ආසන්නයේ.. තෝව බලන්න දින කිහිපයක ට්‍රිප් එකක් දාගෙන එන්නම් ඔය ඩොටේ...

    ඔව් බන් මන් කන්න හම්බ කරන්නේ කුඹුරු කොටල, කන්න බොන්නත් හරියකට නැ. මන් වෙනුවෙනුත් ආදාර කරපල්ල. එනකොට විස්කි, බ්‍රැන්ඩි, nutella, බිත්තර වට්ටියක් එහෙම ගෙනවානම් පින් :P
     
    නැකැත් රාල;16939970 said:
    :rofl::rofl::P:rofl::rofl: යකෝ වලතරයත් ඉන්නේ අගනුවර ආසන්නයේ.. තෝව බලන්න දින කිහිපයක ට්‍රිප් එකක් දාගෙන එන්නම් ඔය ඩොටේ...

    මේ විහිලු නොවෙයි සිරාවටම යමු. උබල යන දවසක් කියන්න . මම සෙට් වෙන්නම්. මම අපේ ගෙදර ඉන්න කොල්ලෝ දෙනෙක් සෙට් කරන එන්නම්. උගේ ඇදුම කඩමලු ටික හෝදලා දෙමු.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Mr.ගොටුකොළ;16940002 said:
    මේ විහිලු නොවෙයි සිරාවටම යමු. උබල යන දවසක් කියන්න . මම සෙට් වෙන්නම්. මම අපේ ගෙදර ඉන්න කොල්ලෝ දෙනෙක් සෙට් කරන එන්නම්. උගේ ඇදුම කඩමලු ටික හෝදලා දෙමු.

    ගොටුකොල සම්බෝලයක් හදාගෙන වර, නැත්තම් වැඩක් නැ පොන්ස් :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mr.ගොටුකොළ;16940002 said:
    මේ විහිලු නොවෙයි සිරාවටම යමු. උබල යන දවසක් කියන්න . මම සෙට් වෙන්නම්. මම අපේ ගෙදර ඉන්න කොල්ලෝ දෙනෙක් සෙට් කරන එන්නම්. උගේ ඇදුම කඩමලු ටික හෝදලා දෙමු.

    ගෙදර කොල්ලෝ ඉන්නේ උඹ කොල්ලෝ ගහන එකෙක්ද බන්?
    :eek:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ADo mawath daganiko oya yana trip ekkata... ado muge profile ekak damuda edexcel data mangala sewaya ta??? nattam pattarekata damuda ban ???
     
    sdk_56

    Banned
    Jul 27, 2014
    23
    2
    0
    • Magen ideas tikak.
    • 1. Kollo set ekak muge gedara gihin issella biththi walata hunu or filler tikak gala diila, muuwath nawalaa, muge kitchen, bathroom, room, okkoma clean karala dila. muge adawal wala redi, curtain okkoma sodalaa dena eka. Ekata ithin salli tiyena aya mudalin dayaka wenna wevi. Mokada kollanta dawalta ehema kaama ehema epaaya ban. ISSELLAMA KARANNA ONE WALAYAWA GAHAKA BADINA EKA. BUDU SURE MU OWA HODANNA AWOTH PANNA GANNAWAA.
    • 2. Kattiya free time ekak allalaa walayaa wath set karagena kohe hari trip ekak yana eka. Unawatuna wage yanna lesine ban. Gihin hoda shot ekak dala ehema oka ekka fit unaanam hari.
    • #Issellama one muta elakiriye una u vishwasa karana tanata uwa aragena ena eka. Eka godanaganna oya deka kaloth puluwan wevi. Anith eka tamai u thread daana kota uta baninne nathuwa "Machan Mahesh kohomada?" "Kawada biwwada" wage ahana eka hodai kochchara u amma matak karalaa bannath.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නැකැත් රාල;16939970 said:
    :rofl::rofl::P:rofl::rofl: යකෝ වලතරයත් ඉන්නේ අගනුවර ආසන්නයේ.. තෝව බලන්න දින කිහිපයක ට්‍රිප් එකක් දාගෙන එන්නම් ඔය ඩොටේ...
    බට්ටි ලිඳේ :lol::lol::lol: