රත්තරං;16934829 said:මූ මේ බිතර කාලා ප්‍රෝටීන් දිරෝගන්නනේ බන් මේකේ ලගින්නේ. ඒක හින්දා මූව අත ඇරලා අර කරන්න වැඩක් නැතුව මේකේ ලගින එරෝසාන් ඇතුලු තව පොන්සියො හතර පස්ස් දෙනාට කන්න අදින්න කර්මාන්තයක් උගන්නන්න සෙට් කරපන්කො
ජොනී බට්ට;16939666 said:බදුල්ලට ඇවිත් මාව එක්කන් යනවනම් මාත් එනවාකිලෝමීටර් 195ක්ලු සිංහලයෝ
![]()

යකෝ වලතරයත් ඉන්නේ අගනුවර ආසන්නයේ.. තෝව බලන්න දින කිහිපයක ට්‍රිප් එකක් දාගෙන එන්නම් ඔය ඩොටේ...නැකැත් රාල;16938339 said:මෙහෙමයි අරුනයා මේක තවත් ඇද ඇද ඉඳලා වැඩක් නෑ.. දත් කිඹුලයි මායි එනවනේ.. අපි යන්න දවසක් දාගමු.. එන්න කැමති අනිත් උනුත් සෙට් වෙයි..
නැකැත් රාල;16939970 said:යකෝ වලතරයත් ඉන්නේ අගනුවර ආසන්නයේ.. තෝව බලන්න දින කිහිපයක ට්‍රිප් එකක් දාගෙන එන්නම් ඔය ඩොටේ...

නැකැත් රාල;16939970 said:යකෝ වලතරයත් ඉන්නේ අගනුවර ආසන්නයේ.. තෝව බලන්න දින කිහිපයක ට්‍රිප් එකක් දාගෙන එන්නම් ඔය ඩොටේ...
Mr.ගොටුකොළ;16940002 said:මේ විහිලු නොවෙයි සිරාවටම යමු. උබල යන දවසක් කියන්න . මම සෙට් වෙන්නම්. මම අපේ ගෙදර ඉන්න කොල්ලෝ දෙනෙක් සෙට් කරන එන්නම්. උගේ ඇදුම කඩමලු ටික හෝදලා දෙමු.

Mr.ගොටුකොළ;16940002 said:මේ විහිලු නොවෙයි සිරාවටම යමු. උබල යන දවසක් කියන්න . මම සෙට් වෙන්නම්. මම අපේ ගෙදර ඉන්න කොල්ලෝ දෙනෙක් සෙට් කරන එන්නම්. උගේ ඇදුම කඩමලු ටික හෝදලා දෙමු.

බට්ටි ලිඳේනැකැත් රාල;16939970 said:යකෝ වලතරයත් ඉන්නේ අගනුවර ආසන්නයේ.. තෝව බලන්න දින කිහිපයක ට්‍රිප් එකක් දාගෙන එන්නම් ඔය ඩොටේ...