වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :oo: ලේලන්ඩ් එකක් නෑ කියන්නේ හද්ද ඩොටේ වෙන්න ඕනා..... :lol: මගුල තමා..... ඉස්සර මම තෝප්පුව හන්දියෙන් සෙට් වෙන්නෙම මීගමුව කොළඹ ලේලන්ඩ් වලට...... :yes: ආයේ මොනවද ඉතින් ජෙට් වගේ තමා..... :love:

    මීගමුව-කොළඹ කොහෙද මාමේ ජෙට් වගේ ලේලන්ඩ් ? :rofl::rofl:
    ඔය කියන්නෙ කුලියපිටිය, හලාවත , පුට්ටලම්, වව්නියා එව්වා වෙන්න ඕන :yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මීගමුව-කොළඹ කොහෙද මාමේ ජෙට් වගේ ලේලන්ඩ් ? :rofl::rofl:
    ඔය කියන්නෙ කුලියපිටිය, හලාවත , පුට්ටලම්, වව්නියා එව්වා වෙන්න ඕන :yes::yes:

    බස් අංකල්ට නැට්ට පෑගිලා. කොහොමත් මීගමුව කොළඹ පයින් ගිහින් අල්ලගතහැකි :rofl:
     

    aruna47

    Well-known member
  • 5o5ic8.jpg
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    යාළුවා;17033846 said:
    බස් අංකල්ට නැට්ට පෑගිලා. කොහොමත් මීගමුව කොළඹ පයින් ගිහින් අල්ලගතහැකි :rofl:

    Machan Uba Negombo da mama Kurana Ube school eka mokakda
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    mamath kurana bola:P:P

    මෙක මාර සුත්තක් නෙ බන් බලන බලන එක කුරනනෙ - මම කුරන නෙමේ බන්:P:P:P කවුරු හරි කමක් න මිගමුව කුරන කටුනයක ඔය පෑත්තෙන් වලතරයව බලන්ඩ යනව නම් කියපන් මමත් එන්නම්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17033622 said:
    ඔව් ඕයි :rofl: ඒක යන්නෙ හලාවත පුත්තලම්, කුරුණෑගල පැත්තට :rofl:

    මීගමුව - කොළඹ බස් එක හරහා යන්නෙ නෑ :rofl: google maps ගිහින් බලපන් ලේලන්ඩ් අනාථයා. බස් ඩයිවර් උනාට පාරවල් දන්නෙත් නෑ :baffled:

    :oo: ඒක යන්නේ එහේ තමා.... මම ගියේ අර පන්නල නෙස්ලේ එක තියෙන්නේ.... ඒ හරියේ ෆැක්ටරි එකකට...... අර හන්දිය (මීගමු පාරේ) නම මොකක්ද එතකොට......?? :rolleyes: