ලේලන්ඩ් එකක් නෑ කියන්නේ හද්ද ඩොටේ වෙන්න ඕනා.....
මගුල තමා..... ඉස්සර මම තෝප්පුව හන්දියෙන් සෙට් වෙන්නෙම මීගමුව කොළඹ ලේලන්ඩ් වලට......
ආයේ මොනවද ඉතින් ජෙට් වගේ තමා.....
![]()
මීගමුව-කොළඹ කොහෙද මාමේ ජෙට් වගේ ලේලන්ඩ් ?

ඔය කියන්නෙ කුලියපිටිය, හලාවත , පුට්ටලම්, වව්නියා එව්වා වෙන්න ඕන

ලේලන්ඩ් එකක් නෑ කියන්නේ හද්ද ඩොටේ වෙන්න ඕනා.....
මගුල තමා..... ඉස්සර මම තෝප්පුව හන්දියෙන් සෙට් වෙන්නෙම මීගමුව කොළඹ ලේලන්ඩ් වලට......
e ekak wenna berida? 

station eka kittuwada ?