වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැක්කද දකුණේ එකෙක් තනියම ගේම ඉල්ලලා මුන්ට ගු ගිහින්... මගුල් ගෙවල් මරණ ගෙවල් 10ක් විතර වැටිලා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හයියෝ.. මම නම් ලැජ්ජාව නැති වෙන්න ඇසිඩ් පාර හරි කල එනවා..
    කැරි දතා හෙන නමක් තියන් හිටියෙ අන්තිමට ඌට කොල්ලො පොන්න දතා කියලා නමක් දැම්මා මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ. ඊටපස්සෙ ගෝටාට කලිසම පහත් කරලා පොඩි පට්ටමක් අරන් ගොඩ ගියේ. උගේ වටේ හිටපු නාකි පොන්සියො සෙට් එකක් එහෙමම අතුරුහදන් උනා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කැරි දතා හෙන නමක් තියන් හිටියෙ අන්තිමට ඌට කොල්ලො පොන්න දතා කියලා නමක් දැම්මා මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ. ඊටපස්සෙ ගෝටාට කලිසම පහත් කරලා පොඩි පට්ටමක් අරන් ගොඩ ගියේ. උගේ වටේ හිටපු නාකි පොන්සියො සෙට් එකක් එහෙමම අතුරුහදන් උනා.
    එහෙම තමයි බන් මේ online ගොඩක් උනා. හරි ජිවිතේ නෙවෙයි ඉතින් පෙන්නන්නේ...
     
    • Like
    Reactions: aggregate

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කැරි දතා හෙන නමක් තියන් හිටියෙ අන්තිමට ඌට කොල්ලො පොන්න දතා කියලා නමක් දැම්මා මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ. ඊටපස්සෙ ගෝටාට කලිසම පහත් කරලා පොඩි පට්ටමක් අරන් ගොඩ ගියේ. උගේ වටේ හිටපු නාකි පොන්සියො සෙට් එකක් එහෙමම අතුරුහදන් උනා.
    :lol: :lol:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    හිකෙනවාය!!!!!

    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::angry:
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වලතරයා බොතලයකට පුරුවලා ඈසිඩ් තියන් ඉන්නවා කිව්වා විතරයි ටිර්ප් එක පැලැන් කරපු එක එකා මාරු 😂😂😂😂😂
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    වලතරයා බොතලයකට පුරුවලා ඈසිඩ් තියන් ඉන්නවා කිව්වා විතරයි ටිර්ප් එක පැලැන් කරපු එක එකා මාරු 😂😂😂😂😂

    ඒ කාලේ මේකෙ හිටපු කුරුන් ගොයියා තමයි ඔය

    8වෙනිද පෝය
    ඕක ගේ පිස්සු නිනහුතයට ම නැගල තියන අවස්ථාව.......
    අතින් අරං තියා ගන්න බෑ සහෝ..........

    :rofl: :rofl: :rofl:
    ------ Post added on Apr 25, 2023 at 9:41 PM