වලත්තයට ප්‍රශ්නයක්
මචං ල මට හෙල්ප් එකක් දීපන්කො.
මම දැනට SLT එකෙන් ඉන්ටනෙට් එන්නේ. එහෙම එන්න උන් දෙන ip වලින්නේ. එත් බන් මම දැන් වෙන තැනකට ගිහින් වෙන SLT connection එකක් ගැහුවොත් එකට වෙනම ip වෙනස් කරන්න ඕනෙද ? නැතුව වෙන ක්‍රමයක් නැද්ද ? මම වෙන slt connection එකක් ගැහුවට යන්න බෑ. මන් හිතන්නේ ip තමයි සීන් එක. අනික මට hotspot shld එක install කරලා ඉන්ටෙර්නෙට් යන්න බෑ. මොකද්ද ? proxy server error එකක් එනවා . මන් මගේ slt එකෙන් ඉන්ටෙර්නෙට් යනවනම් මේ ip එකම ඕනෙද ?