වලදාපු අතීතයක්, වේදනාකාරී සිතුවිලි දාමය&#3482

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ... ආදරය සුන්දර වරදක්... කිසිදා සමාවක් නම් නැති...

    ... ඉකි ගසා හඬන අතීතයක, කඳුළු එක්ක ගනුදෙනු කරනා...
    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ...

    තව තියෙනවා ඔඉ.. පස්සේ කොටන්නං ....

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ...
    :sorry::sorry::sorry::sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    හිතන එක නවත්තලා මොහොතකට ඇස්දෙක පියාගන්නවා.. :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කියනවා නම් දේවල් ගොඩක් තියේ... අද ගොඩක් මහන්සි දවසක් නිසා පසුව කොටමි...
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka

    mata eke anith pattha una.podi kale try karapu kellek hitiya ekith ekka katha karalawath ne.but kello ekka ekathu wela class eke mawa bite karanawa.eka ehemama nethiuna.but dan after 10 years wage mata birthday ekata wish kara.:shocked:

    oba ayemath awidin song eka tama.hitha paruwa:(


    mata

    ඒ කාලේ මටත් කතා කරගන්නවත් බෑ ඒ කෙල්ල එක්ක. ගොත ගැහෙනවා. හැබැයි වෙන කෙල්ලෝ එක්ක එහෙම නෑ... අදටත් එහෙමයි. මට නම් වුනේ ඒකිගේ යාලුවන්ගෙන් බයිට් වෙන්න. :sorry::sorry::sorry::sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ කාලේ මටත් කතා කරගන්නවත් බෑ ඒ කෙල්ල එක්ක. ගොත ගැහෙනවා. හැබැයි වෙන කෙල්ලෝ එක්ක එහෙම නෑ... අදටත් එහෙමයි. මට නම් වුනේ ඒකිගේ යාලුවන්ගෙන් බයිට් වෙන්න. :sorry::sorry::sorry::sorry:




    උඹ මංම ද :eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ කාලේ මටත් කතා කරගන්නවත් බෑ ඒ කෙල්ල එක්ක. ගොත ගැහෙනවා. හැබැයි වෙන කෙල්ලෝ එක්ක එහෙම නෑ... අදටත් එහෙමයි. මට නම් වුනේ ඒකිගේ යාලුවන්ගෙන් බයිට් වෙන්න. :sorry::sorry::sorry::sorry:

    දෙන්නම ලවු කරලා තියෙන්නේ එකම කෙල්ලට වගේ...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    11.gif
    11.gif


    උඹ කියන එක හරි....:)

    ඒ උනාට ඉතින් හිතේ ගැඹුරෙම තැන්පත්වෙලා තියන දෙයක් කැලතුනාම අපි මොහොතකට සංවේදී වෙනවනේ බං:dull:
    දරුවා එය සේ නොවෙන්න නම් අපි රහත් විය යුතුයි..:yes: නිවන් ලැබූ කෙනෙක් යනු අත හැරීම මනාව තේරුම ගත්තු කෙනායි...:cool: අප ආසාවල් පස්සෙන් එලවන නිසා අපි "මනුෂ්‍යයයෝ" වෙමු...:dull:

    ඔබ විවාහය පත් තරුණයෙක් විදියට තව දුරටත් අතීතය මතක්වූ විට දුඛිත තත්වයට පත් නොවිය යුතුය...:no: මන්ද ඔබට දැන් වර්ථමානයක් ඇත...;) වර්ථමානයේ තම බිරිඳ සමග සතුටෙන් යෙහෙන් ජීවත් විය හැකි නම් ඔබට සුභ දායක අනාගතයක් හිමිවනූ ඇතී...:)

    (ලිව්වා බර වැඩීද මන්දා :baffled::oo:)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    හිත පෑරෙන ත්‍රේඩ් දාන්න එපා ඕයි:sorry:
    ඒ වගේ වෙලාවල් වලට හිතට දැනෙන දේවල් ගොඩක් තියේ
    වචන කරන්න තමා අමාරු:(:(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආදරේ සනාතනයි සිතා...
    මං මුලාවූ ප්‍රේමවන්ති මා...
    පෙර දාක මා ඔබෙන්.. යදිමින් පැතු පැතුම්...
    මා දන්නෙ නෑ සිතින් මැකී ගිහින්...
    ආදරේ සනාතනයි සිතා...

    පෙම් බැදී දිනූ ලදුන්..
    ලෝකයේ ඉදින් එදා.. සෑමදාම උන් පරාජිතයි..
    සදාකාලිකයි කියු ආදරේ පවා ලදේ..මේ මිනිස් ලොවේ අනිස්තිරයි..

    ආදරේ සනාතනයි සිතා.... මං මුලාවු ප්‍රේමවන්ති මා..
    පෙරදාක මා ඔබෙන් යදිමින් පැතූ පැතුම් මා දන්නෙ නැ සිතින් මැකී ගිහින්..
    ආදරේ සනාතනයි සිතා..

    කාලයා ගෙවී ගිහින් සෑමදෙ වෙනස් වෙලා.. මා පවා ඔබෙන් දුරස් කලා...
    මා වගේම කවුරු හො එයි ඔබත් සොයා යලී..
    දුකයි සැපයි කුසුම් දෙකක් වගේ..

    ආදරේ සනාතනයි සිතා...





    :sorry::sorry:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හිත පෑරෙන ත්‍රේඩ් දාන්න එපා ඕයි:sorry:
    ඒ වගේ වෙලාවල් වලට හිතට දැනෙන දේවල් ගොඩක් තියේ
    වචන කරන්න තමා අමාරු:(:(
    හිතේ තද කරන් නොයිඳ මට කියන්න
    කඳුළු සලන්න නෙත නොපියන්න...:rofl::rofl::rofl: කියපන් බලන්න උඹේ සිරා බූට් එකට මක්කෙයි උනේ?:dull:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    හිත පෑරෙන ත්‍රේඩ් දාන්න එපා ඕයි:sorry:
    ඒ වගේ වෙලාවල් වලට හිතට දැනෙන දේවල් ගොඩක් තියේ
    වචන කරන්න තමා අමාරු:(:(

    හ්ම්ම්ම් ...

    හිත් දැහැනේ වේලි තිබුණු,,,
    නෙත් දැහැනේ ගලා හැලුණු,,,
    මියැදෙන්නට බලා ඉඳපු,,,
    ආදරයද මේ,,,,,,
    හිරු රහසේ කියා දුන්නු,,,
    ආදරයද මේ,,,,,,
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    හ්ම්ම්ම් ...

    හිත් දැහැනේ වේලි තිබුණු,,,
    නෙත් දැහැනේ ගලා හැලුණු,,,
    මියැදෙන්නට බලා ඉඳපු,,,
    ආදරයද මේ,,,,,,
    හිරු රහසේ කියා දුන්නු,,,
    ආදරයද මේ,,,,,,

    ඉස්සර වගේ මම දැන් ඔයා එන මග බලන්නේ නැහැ කියලා හිතුවත් ,,
    පුරුද්දට වගේ බැලෙනවා.. ඒ බලන හැමවෙලේම.. මට දුකක් ආවත්,,
    ඒ දුක වැහෙන්න වෙන මොනා හරි හිතට ගන්නවා.. කොහොම හිතුවත්
    සිතුවිලි නම් නතර වෙන්නේ නැහැ.. වෙලාවකට ලස්සන දිය ඇල්ලක්
    වගේ කඩා හැලෙනවා.. ඒ ලස්සන දිය ඇල්ලම,, වෙලාවකට ඉඩෝරයකට
    අහුවෙලා වගේ හිත කඩාගෙන වැටෙනවා.. හැමදෙයක්ම මේ හිතට
    දරාගන්න අමාරුයි.. ඒත් අසරන වුන හිතකට,, මේ හැමදෙයක්ම දරාගන්න වෙනවා