මොනාද බොල උඹ මට කිව්වේ...මට මුකුත් කිව්වෙ නෑ උඹ
![]()
ai bota mn vm ekak damme

tho eka balalawth na pala yanna


මොනාද බොල උඹ මට කිව්වේ...මට මුකුත් කිව්වෙ නෑ උඹ
![]()



... ආදරය සුන්දර වරදක්... කිසිදා සමාවක් නම් නැති...
... ඉකි ගසා හඬන අතීතයක, කඳුළු එක්ක ගනුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ...
තව තියෙනවා ඔඉ.. පස්සේ කොටන්නං ....



හිතන එක නවත්තලා මොහොතකට ඇස්දෙක පියාගන්නවා..![]()

mata eke anith pattha una.podi kale try karapu kellek hitiya ekith ekka katha karalawath ne.but kello ekka ekathu wela class eke mawa bite karanawa.eka ehemama nethiuna.but dan after 10 years wage mata birthday ekata wish kara.
oba ayemath awidin song eka tama.hitha paruwa
mata



ai bota mn vm ekak damme
tho eka balalawth na pala yanna![]()

ඒ කාලේ මටත් කතා කරගන්නවත් බෑ ඒ කෙල්ල එක්ක. ගොත ගැහෙනවා. හැබැයි වෙන කෙල්ලෝ එක්ක එහෙම නෑ... අදටත් එහෙමයි. මට නම් වුනේ ඒකිගේ යාලුවන්ගෙන් බයිට් වෙන්න.

උඹ මංම ද![]()


ඒ කාලේ මටත් කතා කරගන්නවත් බෑ ඒ කෙල්ල එක්ක. ගොත ගැහෙනවා. හැබැයි වෙන කෙල්ලෝ එක්ක එහෙම නෑ... අදටත් එහෙමයි. මට නම් වුනේ ඒකිගේ යාලුවන්ගෙන් බයිට් වෙන්න.
දරුවා එය සේ නොවෙන්න නම් අපි රහත් විය යුතුයි..![]()
![]()
උඹ කියන එක හරි....
ඒ උනාට ඉතින් හිතේ ගැඹුරෙම තැන්පත්වෙලා තියන දෙයක් කැලතුනාම අපි මොහොතකට සංවේදී වෙනවනේ බං![]()
නිවන් ලැබූ කෙනෙක් යනු අත හැරීම මනාව තේරුම ගත්තු කෙනායි...
අප ආසාවල් පස්සෙන් එලවන නිසා අපි "මනුෂ්යයයෝ" වෙමු...
මන්ද ඔබට දැන් වර්ථමානයක් ඇත...
වර්ථමානයේ තම බිරිඳ සමග සතුටෙන් යෙහෙන් ජීවත් විය හැකි නම් ඔබට සුභ දායක අනාගතයක් හිමිවනූ ඇතී...

)
හිතේ තද කරන් නොයිඳ මට කියන්නහිත පෑරෙන ත්රේඩ් දාන්න එපා ඕයි
ඒ වගේ වෙලාවල් වලට හිතට දැනෙන දේවල් ගොඩක් තියේ
වචන කරන්න තමා අමාරු


කියපන් බලන්න උඹේ සිරා බූට් එකට මක්කෙයි උනේ?
හිත පෑරෙන ත්රේඩ් දාන්න එපා ඕයි
ඒ වගේ වෙලාවල් වලට හිතට දැනෙන දේවල් ගොඩක් තියේ
වචන කරන්න තමා අමාරු
හ්ම්ම්ම් ...
හිත් දැහැනේ වේලි තිබුණු,,,
නෙත් දැහැනේ ගලා හැලුණු,,,
මියැදෙන්නට බලා ඉඳපු,,,
ආදරයද මේ,,,,,,
හිරු රහසේ කියා දුන්නු,,,
ආදරයද මේ,,,,,,