මේක උනේ වාද්දූව පැත්තේ මුහුදට ටිකක් ලං වෙන්න පදිංචි වෙලා උන්නු කොලුවෙක්ට.. නං ගං ඕනි නැහැ.. මේ කොලුවා පොඩි හාද කමක් තිබුණා රටේ මධ්‍යම කොටසට වෙන්න හිටපු කෙලි පොඩ්ඩක් එක්ක.. මේ කෙලිත් මේකට පන ඇරලා.. දැන් වගේ ෆෝන් හෙම නැහැනේ කෙලීගේ ගෙවල් ලඟ යාලුවෙකුගේ නමට ලියමනක් යවලා කෙලීව ගෙන්න ගන්න තීරනය කලා… හෝ ගාන පොකුණ බලන්න යමු කිව්වාම කෙලීත් දුර නොබලා කැමති උනා.
අයියත් මේ වැල්ල ගැන දන්න නිසා කවුරුවත් වැඩිය න
ොයෙන පැත්තක පොල් ගහක් මුල තෝරා ගත්තා නගාත් එක්ක මුහුද බලන්න..
ඉතිං පොකුණ බලන්න ගියා කිව්වට මොකෝ මේ අයියා මේ නංගිට ඉන්න දෙන්නේම නැහැ…
කෙලීගේ වාසනාවට කොලුවගේ අවාසනාවටද මංදා වෙරලාරක්ශක පොලීසියේ කෙනෙක් අවා මේ හරියට.. කොලුවා හදිසි වෙලා නගාව යතා තත්වයට පත් කලා..
පොලිස් කාරයා :- මොකද තමන්ලා මේතන කරන්නේ…?..
කෝ ගන්නවා බලන්න අයිඩෙන්ටිටි කාර්ඩ්ස්
කොලුවා ( හැඳුනුම් පත් දිගු කරමින් ) අපි.. මේ.. මේ.. නංගිට මුහුද පෙන්නන්න ආවා සර්.ර්…
පොලිස් කාරයා :- ආහ්… නංගිට මුහුද පෙන්නන්නද ආවේ.. මට හිතුනේ නංගිට පොල් ගස් නගින්න උගන්නන්න ආවා කියලා..
කොලුවා (පුදුමයෙන් ) ඇ.. ඇයි ස..ර් එහෙම කිව්වේ…
පොලිස් කාරයා :- නෑ මේ නංගිගේ වලල්ල තාමත් කකුල් දෙක මුල… ඒකයි

ගත්තේ බුකියෙන්.. රී පෝස්ට් නම් සොරි..