වලව්වේ_රූමතිය මැරූ ඝාතකයා අහු වුනේ මෙහෙම&#3514

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය වගේ පාහරයන්වනම් මරලම දන්නා ඕනි.
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    me lamaya maruwa dawasa amawaka dawasak lu neda? mu tamath kiyanne boruwak wage

    "මේ අපරාධය කරපු දවසෙ හොඳට හඳ පායලා තිබුණා." මැයි 24 ??
    පසළොස්වක මැයි 14
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දුශන කරල මරන කෙස් වලට වඩා වැඩි මරල දූශනය කරන කෙස්
    එහෙම නැත්නම් මරන්න තැත්කරල දූශනය කරන කෙස්
    මෙකත් එහෙම දෙයක් පට්ට අසහනයක් තියෙන්නෙ
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ගණිකා මඩම් තිබ්බා නම් මෙහෙම දෙයක් නොවෙන්න තිබුනා, අරුන් ටික බිව්වා, ඊට පස්සේ එහාට මෙහාට ඇවිදින කොට ජනේලයෙන් කෙල්ලව දැක්කා, ඊට පස්සේ කාමරයට පැනලා දුෂණය කරන්න යනකොට කෙල්ල කෑගහන්න හදපු නිසා මොකකින් හරි ගහන්න ඇති ඊට පස්සේ මැරුණ බව දැක්කම ගිහින් දැම්මා. ගණිකා මඩම් තිබුනා නම් අරුන් ටික බිව්ව ගමන් ඒකට රිංගනවා ඊට පස්සේ මොකක් වත් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ලිංගික පීඩනය වැඩි වෙලා, TV මගින්, movies මගින්, වෙළද දැන්වීම් මගින් නිරුවත මහා ඉහළින් ප්‍රදර්ශණය වෙනවා එතකොට ඒක දකින මිනිස්සු චූන් වෙනවා, ඒක ඉතින් පිටකරන්න විදියක් නැති වුනාම වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එකයි. අපි රෝගයකට ප්‍රතිකාර කරන කොට රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරලා වැඩක් නෑ, රෝග මූලයටයි ප්‍රතිකාර කරන්න ඕනේ, මූලය තියෙන තාක් කාල් මේ වගේ රෝග ලක්ෂණ හටගනියි.

    එකෙත් ඇත්තක් තියෙනවා :yes::yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උබ කියනදේ හරි බන්. එත් මචං මිනිසුන් ආගම් දහමෙන් ඈත්වීම බලපානවා ඕකට. නීතියෙන් විතරක්ම කරන්න අමරුයිබන්. අද සමහර විද්‍යුත් හා මුද්‍රිත මැදය වලට ඔයවගේ සිදුවීම් රස කර කර කියන තත්වෙට පත්වෙලත් තියනවා. ස්වර්ණවාහිනී එහම් බලපන්. මන් නම් හිතන්නේ නිතිය විතරක් මදි. මිනිසුන්ගේ අද්යත්මයත් පෝෂණය වෙන්න ඕනි. හැබැයි එකට විසදුම මොකද්ද කියලා ත්රෙන්නේ නැහැ හරියට. මොනවයින් මොනා වෙයිද කියලා කියන අවිනිශ්චිතයි

    නීතිය විතරක් මදි තමයි මචං, කොහොමත් ඉතින් ඒක වල වැදිලා තියෙන එකනේ.
    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්නයි ඕනේ. අද බහුතරයක් ජන(ජඩ)මාධ්‍ය වලින් තමුන්ගේ යුතුකම ඉටු වෙන්නේ නෑ කියන එක නම් සක් සුදක් සේ පැහැදිලියි.
    ඒවාට යම් යම් හේතු තියෙනවා.ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස කියන දේවල් පොතට විතරක් සීමා වෙච්ච රටක,සදාචාරය කියන දේ පොත් වලිනුත් මැකිලා යන එක අරුමයක් නෙවෙයි.​
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    thuk witharak me wage asamajjathi ballo me samajetama kochchara karadarayakda ..... oya paathale ewunuy ,kudu karayoy , jangi horuy , nam aniwaryenma maralama danna one ban .... eka thama tiyena ekama wisaduma.... owunta kochchara samawa deela eliyata dammat wadak na :angry::angry::angry:

    :yes::yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදු දහමට විරුද්ධයි නේද ඕවා :eek:

    බුදු දහමට Drinks ගන්න එක පටහැනියි මොකද සුරාමේරය නිසා, බුදු දහමට Video games ගහන එක,movies බලන එක, බදින එක,enjoy කරන එකත් පටහැනියි මොකද තෘෂ්ණාව නිසා (සිත කය පිනවන නිසා) එහෙම බලන කොට බුදු දහම අනුව 100% ජීවත් වෙන්න බෑ ගිහියෙකුට. බුදු දහම 100% පිළීපදින්න ඕනේ නම් පැවදි වෙන්න ඕනේ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බුදු දහමට Drinks ගන්න එක පටහැනියි මොකද සුරාමේරය නිසා, බුදු දහමට Video games ගහන එක,movies බලන එක, බදින එක,enjoy කරන එකත් පටහැනියි මොකද තෘෂ්ණාව නිසා (සිත කය පිනවන නිසා) එහෙම බලන කොට බුදු දහම අනුව 100% ජීවත් වෙන්න බෑ ගිහියෙකුට. බුදු දහම 100% පිළීපදින්න ඕනේ නම් පැවදි වෙන්න ඕනේ.

    :yes:අද කාලේ පැවදි වුන සමහර හාමුදුරුවරුත් ඕවා 100% කරන්නේ නැහැනේ බං:D;)