me lamaya maruwa dawasa amawaka dawasak lu neda? mu tamath kiyanne boruwak wage
ගණිකා මඩම් තිබ්බා නම් මෙහෙම දෙයක් නොවෙන්න තිබුනා, අරුන් ටික බිව්වා, ඊට පස්සේ එහාට මෙහාට ඇවිදින කොට ජනේලයෙන් කෙල්ලව දැක්කා, ඊට පස්සේ කාමරයට පැනලා දුෂණය කරන්න යනකොට කෙල්ල කෑගහන්න හදපු නිසා මොකකින් හරි ගහන්න ඇති ඊට පස්සේ මැරුණ බව දැක්කම ගිහින් දැම්මා. ගණිකා මඩම් තිබුනා නම් අරුන් ටික බිව්ව ගමන් ඒකට රිංගනවා ඊට පස්සේ මොකක් වත් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ලිංගික පීඩනය වැඩි වෙලා, TV මගින්, movies මගින්, වෙළද දැන්වීම් මගින් නිරුවත මහා ඉහළින් ප්‍රදර්ශණය වෙනවා එතකොට ඒක දකින මිනිස්සු චූන් වෙනවා, ඒක ඉතින් පිටකරන්න විදියක් නැති වුනාම වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එකයි. අපි රෝගයකට ප්‍රතිකාර කරන කොට රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරලා වැඩක් නෑ, රෝග මූලයටයි ප්‍රතිකාර කරන්න ඕනේ, මූලය තියෙන තාක් කාල් මේ වගේ රෝග ලක්ෂණ හටගනියි.


ඔය වගේ පාහරයන්වනම් මරලම දන්නා ඕනි.

උබ කියනදේ හරි බන්. එත් මචං මිනිසුන් ආගම් දහමෙන් ඈත්වීම බලපානවා ඕකට. නීතියෙන් විතරක්ම කරන්න අමරුයිබන්. අද සමහර විද්‍යුත් හා මුද්‍රිත මැදය වලට ඔයවගේ සිදුවීම් රස කර කර කියන තත්වෙට පත්වෙලත් තියනවා. ස්වර්ණවාහිනී එහම් බලපන්. මන් නම් හිතන්නේ නිතිය විතරක් මදි. මිනිසුන්ගේ අද්යත්මයත් පෝෂණය වෙන්න ඕනි. හැබැයි එකට විසදුම මොකද්ද කියලා ත්රෙන්නේ නැහැ හරියට. මොනවයින් මොනා වෙයිද කියලා කියන අවිනිශ්චිතයි
thuk witharak me wage asamajjathi ballo me samajetama kochchara karadarayakda ..... oya paathale ewunuy ,kudu karayoy , jangi horuy , nam aniwaryenma maralama danna one ban .... eka thama tiyena ekama wisaduma.... owunta kochchara samawa deela eliyata dammat wadak na![]()




මොනා උනත් අපේ රටේ පොලිසිය මොන තරම් දක්ෂද..බලපල්ලකො දීලා තියෙන ගේම..
deshapalakayen sambanda nathi hama aparadayakma polisiya wisadanawa
deshapalakayen sambanda nathi hama aparadayakma polisiya wisadanawa

ගණිකා මඩම් තිබ්බා නම් මෙහෙම දෙයක් නොවෙන්න තිබුනා,

බුදු දහමට විරුද්ධයි නේද ඕවා![]()
බුදු දහමට Drinks ගන්න එක පටහැනියි මොකද සුරාමේරය නිසා, බුදු දහමට Video games ගහන එක,movies බලන එක, බදින එක,enjoy කරන එකත් පටහැනියි මොකද තෘෂ්ණාව නිසා (සිත කය පිනවන නිසා) එහෙම බලන කොට බුදු දහම අනුව 100% ජීවත් වෙන්න බෑ ගිහියෙකුට. බුදු දහම 100% පිළීපදින්න ඕනේ නම් පැවදි වෙන්න ඕනේ.
අද කාලේ පැවදි වුන සමහර හාමුදුරුවරුත් ඕවා 100% කරන්නේ නැහැනේ බං
