මචන්ස්...උබලගේ ගෙවල් පැති වල, ගම පළාත් වල තියෙන වලව් වගේ ගෙවල් වල ෆොටෝ තියෙනවනම් මෙතන දාමුද?
ඒ කිව්වේ පරණ තාලේ නිවාස? 
මේ වගේ ගෙවල් හැමතැනම නැහැ...එහෙන් මෙහෙන් ඉඩ හිට තමයි දකින්න ලැබෙන්නේ...
ඒ එක්කම ඒවායේ විශේෂත්වේ ගොඩක් වෙලාවට ඒ වගේ ගෙවල් ප්රතිසන්ස්කරය කරනවා අඩුයි ඒ පරණ ගතිය නැති වෙන නිසා...ඒ වගේ පරණ ලුක් එකට තියෙන ඒවා උබල යන එන පාරවල් වල තියෙනවනම් ෆොටෝ එකක් ෆෝන් එකෙන් ගහල මෙතන දාමු? ගමේ නම කිව්වත් අවුලක් නැහැ...
අපේ කිට්ටුවත් මේ වගේ පරණ තාලේ මිනිස්සු නැති ගෙවල් තියෙනවා දෙකක් විතර...
මම දාන්නම් හවස් වෙලා...උබලට යන පාරේ එහෙම සෙට් වුනොත් මෙතන දාමු...
මේ වගේ ඒවා
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමු එහෙනම්...
ගූගල් කරලා දාන්න එපා...පුලුවන්නම් උබලගේ ගෙවල් ළඟ පාත ඒවා දාන්න...ඇත්තට ඔයාල ගත්තුවා...මට ඕනේ ඒ ඒ පැති වල මේ ගෙවල් තියෙන හැටි බලන්න...
ඒ කිව්වේ පරණ තාලේ නිවාස? 
මේ වගේ ගෙවල් හැමතැනම නැහැ...එහෙන් මෙහෙන් ඉඩ හිට තමයි දකින්න ලැබෙන්නේ...
ඒ එක්කම ඒවායේ විශේෂත්වේ ගොඩක් වෙලාවට ඒ වගේ ගෙවල් ප්රතිසන්ස්කරය කරනවා අඩුයි ඒ පරණ ගතිය නැති වෙන නිසා...ඒ වගේ පරණ ලුක් එකට තියෙන ඒවා උබල යන එන පාරවල් වල තියෙනවනම් ෆොටෝ එකක් ෆෝන් එකෙන් ගහල මෙතන දාමු? ගමේ නම කිව්වත් අවුලක් නැහැ...
අපේ කිට්ටුවත් මේ වගේ පරණ තාලේ මිනිස්සු නැති ගෙවල් තියෙනවා දෙකක් විතර...
මම දාන්නම් හවස් වෙලා...උබලට යන පාරේ එහෙම සෙට් වුනොත් මෙතන දාමු...මේ වගේ ඒවා

Last edited: