වලව්

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,687
    1
    10,985
    113
    ගම්පහ පැත්තේ නැති වෙන්න බැහැ :dull:

    ඔව් ඔව් ගම්පහ පත්තේ තියෙනවා... අපි ගම්පහ කිව්වට ගම්පහින් ටිකක් එහාට යන්ඩ ඕනේ...:D
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    චගු;20384026 said:
    ඔව් මෙතෝදිස්තෙ තමයි මචන්. :)

    මේකත් ඉස්සර ලස්සන තැනක්.. දැන් මොඩිෆයි වෙලා වැඩිද මන්ද

    https://www.google.lk/maps/@6.78767...kBrDwgXwl5lg!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en

    එක නම් මටත් මතක් වුනා...එත් එක අලුතින් නේ බන් ගැහුවේ...ඒ කාලේ ඉදන් ඔතන ඔහොම නෙමෙයි නේ තිබ්බේ...:nerd:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,608
    13,274
    113

    මේ තියෙන්නේ වලව් නෙමෙයි මේවා සාමාන්‍ය ගෙවල් වලව්වක් වෙන්න කාමර 6+ තියෙන්න ඕන
    අනිවාර්යයෙන් මැද මිදුලක් තියෙන්න ඕන meva colonial house category
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේ තියෙන්නේ වලව් නෙමෙයි මේවා සාමාන්‍ය ගෙවල් වලව්වක් වෙන්න කාමර 6+ තියෙන්න ඕන
    අනිවාර්යයෙන් මැද මිදුලක් තියෙන්න ඕන meva colonial house category

    :shocked::shocked: එහෙමත් එකක් තියෙනවද? ඔව් නේ...අඩු ගානේ ලොකුවට වත්තක් හරි තියෙන්න ඕනනේ :nerd:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නියමයි මචන්.. මමත් හොයල බලල ෆොටෝ ටිකක් දාන්නම්..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ කොලවරිය උබ මේපාර ඇන්ටික් බඩු උස්සන්නද නැත්තම් අකුනු සන්නයකේ ගලවන්නද සෙට් වෙන්න හදන්නෙ .උබ අන්තර්ජාලයෙන් හොරකම් කරන්න තොරතුරු ගන්නෙ නෙහ් .තද තද බ්‍රෝ :lol::lol::lol: