වලස්මුල්ලේ අභය බමුණාගේ කිලෝජූල් කර්මය

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    27459943_1638086126237632_7874084645102998122_n.jpg

    වර්ෂ 2002 දී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වූ අකිල රාමනායක මහතා විශ්වවිද්‍යාල ජීවිතේ සියලු සමිති සමාගම් සහ සංවිධාන වල ඉතාමත් ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. ඔහු ලොව ප්‍රසිද්ධ AIESEC සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා බවටද පත්විය.
    මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රසායන විද්‍යාව විශේෂ ඉංජිනේරු උපාධිය ලබාගත් අකිල රාමනායක මහතා පසුව විදේශ රටවල් කිහිපයක තම වෘත්තීය ජීවිතය ආරම්භ කලේය.
    තමා විසින්ම ශ්‍රී ලංකාව තුල සංචාරක ව්‍යාපාරය හා සම්බන්ද ආයතනයක් ආරම්භ කල මෙතුමා එය දෙස් විදෙස් හී ඉතාමත්ම ප්‍රසිද්ධ ආයතනයක් බවට පත්විය.
    Specialist in Innovation සම්බන්ධව PHD උපාධියක් හදාරමින් සිටී අකිල මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ MBA සදහා බාහිර කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කලේය. තවද මෙතුමා එම විශ්වවිද්‍යාලයේ MBA සමාරම්භක දේශණය පවත්වන්නා බවටද පත්විය.

    ත්‍රිපිටකය පරිශීලනය කරමින්, නිවනත් නිවන් මගත්, මුල මැද අග ගලපමින් සිදුකෙරෙන ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය අසා මේ සියල්ලෙහි තම ආශ්වාද කැමැත්ත කිසිදා ඉශ්ඨ නොවනා බව ප්‍රඥාවෙන් අවබෝධ කොට එහි අසාරත්වයත් නිවනේ ශාන්තියත් දුටු අකිල මහතා උතුම් අරිහත් ඵලය පූර්ණය කිරීමේ අධිඨනින් යුතුව වර්ෂ 2018 පෙබරවාරි මස පළමු දින කළුබෝවිල ආනන්ද හිමි ලෙස උතුම් පැවිදි දිවියට පත්විය.

    කළුබෝවිල ආනන්ද හිමියනි......
    ඔබ ප්‍රඥාවෙන් දුටු ඒ නිවන වහ වහා පූර්ණ බාවයට පත්වේවා!!!
    - නිරපේක්ෂත්වයේ මග

    ත්‍රිපිටකය පරිශීලනය කරමින්, නිවනත් නිවන් මගත්, මුල මැද අග ගලපමින් සිදුකෙරෙන ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ඔබත් අසා, නිවනෙන් නිවීම සදහා පහත ලින්ක් එකට පිවිසෙන්න.

    https://goo.gl/hZBs3Y
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉන්ජිනේරු පීඨයේ නෙවෙයි මොකේ හිටියත් මෝඝ පුරුෂයෝ ශාසනයේ පහල වෙලා, තවත් එවැනිම හිස් පුරුෂයන් සමඟ එකතුවෙලා ශාසනයට ඇතුල්වෙලා ශාසනය අතුරුදහන් කිරීමට ක්‍රියා කරන බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දේශනා කලා. එවැනි අමනයින් එක එක ටයිටල් ඩිග්‍රී පෙන්නාගෙන මිනිස්සු නොමඟ යවන්න දත කනවා. :D:D
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඉන්ජිනේරු පීඨයේ නෙවෙයි මොකේ හිටියත් මෝඝ පුරුෂයෝ ශාසනයේ පහල වෙලා, තවත් එවැනිම හිස් පුරුෂයන් සමඟ එකතුවෙලා ශාසනයට ඇතුල්වෙලා ශාසනය අතුරුදහන් කිරීමට ක්‍රියා කරන බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දේශනා කලා. එවැනි අමනයින් එක එක ටයිටල් ඩිග්‍රී පෙන්නාගෙන මිනිස්සු නොමඟ යවන්න දත කනවා. :D:D

    තුන් හෙලේ කැලෑ තුළ සීහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්

    කොටුකර යදැලින් ඇති සිංහ පැටව්
    විලි වැද යති දැක හෙළයන්.....

    සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් වීම සඳහා පිවිසෙන්න,
    YouTube : https://www.youtube.com/nirapekshathwayemaga/playlists
    Web Site : http://www.nirapekshathwayemaga.com/dharma_discussions.html
    Facebook : https://www.facebook.com/nirapekshathwayemaga
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් වීම සඳහා පිවිසෙන්න,
    YouTube : https://www.youtube.com/nirapekshathwayemaga/playlists
    Web Site : http://www.nirapekshathwayemaga.com/dharma_discussions.html
    Facebook : https://www.facebook.com/nirapekshathwayemaga

    බුද්ධචීවරය දරාගෙන පින් බත් ගිලිමින් ශාසනය අතුරුදහන් කරන සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ මාරයාගේ බණ ඇසීමට පිවිසෙන්න.
    :yes::yes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    බුද්ධචීවරය දරාගෙන පින් බත් ගිලිමින් ශාසනය අතුරුදහන් කරන සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ මාරයාගේ බණ ඇසීමට පිවිසෙන්න.
    :yes::yes:

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    වලස් මුල්ල‍‍ෙ හිමිගෙ දේශනා වල ‍ගොඩක් අවුල් තැන් තියෙනවා බන්. ඒ නි‍කායෙ අය වචන විසන්ධි කරමින් හෙන පච කෙලිනවා. ඕකෙ දේශනයක් මමත් අහල තියනවා.ජාති කියන්නෙ ඇදන්,පුටු,‍පොත්පත්,පෑන් පැන්සල් ආදි වර්ග හදුන්වන පදයක්ලු.එතකොට සුදුරෙදි හොරකන් කරාම සුදුරෙදි හොරෙක් වෙනවලු.මෝහයෙන් ඇලීම වැඩිඋනාම සෙම වැඩිවෙනවලු . සිවුරු හොරකන් කලාම සිවුරැ හොරු වෙනවලු. මොනවද බන් මේ විපරිත දේශනා. ඉන්ජිනියරින් ඩිග්‍රියක් තියෙන කෙනෙක් එතන මහන උනා කියල ඒ කියන සේරම හරි කියල කියන්න බෑ. උගත්කම සහ ප්‍රඥ‍ාව කියන්නෙ දෙකක්. ධර්මය ‍තේරුම් ගන්න ඕන ප්‍රඥාවයි.
     
    :D:D:D
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    වලස් මුල්ල‍‍ෙ හිමිගෙ දේශනා වල ‍ගොඩක් අවුල් තැන් තියෙනවා බන්. ඒ නි‍කායෙ අය වචන විසන්ධි කරමින් හෙන පච කෙලිනවා. ඕකෙ දේශනයක් මමත් අහල තියනවා.ජාති කියන්නෙ ඇදන්,පුටු,‍පොත්පත්,පෑන් පැන්සල් ආදි වර්ග හදුන්වන පදයක්ලු.එතකොට සුදුරෙදි හොරකන් කරාම සුදුරෙදි හොරෙක් වෙනවලු.මෝහයෙන් ඇලීම වැඩිඋනාම සෙම වැඩිවෙනවලු . සිවුරු හොරකන් කලාම සිවුරැ හොරු වෙනවලු. මොනවද බන් මේ විපරිත දේශනා. ඉන්ජිනියරින් ඩිග්‍රියක් තියෙන කෙනෙක් එතන මහන උනා කියල ඒ කියන සේරම හරි කියල කියන්න බෑ. උගත්කම සහ ප්‍රඥ‍ාව කියන්නෙ දෙකක්. ධර්මය ‍තේරුම් ගන්න ඕන ප්‍රඥාවයි.

    අභය හාමුදුරුවෝ හෝ වෙනත් කෙනෙකු කිව්ව පලියට කිසිම දෙයක් පිලිගන්න එපා කියන එකයි මගේ අදහස

    අපි යමක් හරි හෝ වැරැදි හෝ කියන්න කලින් ඒ දෙස විමසිලිමත්ව බැලිය යුතුයි

    ඒ සඳහා අපි බැසගෙන සිටින දෘෂ්ඨි වලින් ඉවත්වී ස්වාධීන විය යුතුයි

    මේ ලෝකයේ ලොකුම දැන ගැනීම තමන් නොදන්නා බව දැන ගැනීම වන්නේ ඒ නිසයි

    ඔබ ඉහත සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් මගේ අදහස නම්සමස්ත දේශනාව ශ්‍රවණය කොටප්‍රධාන දහම් පණිවුඩය අවබෝධ කරගන්නා ලෙසයි.

    ධර්මය අවබෝධ වූඅය පුද්ගල සරණ නොගොස් ධර්මය සරණ යන්නේ ඒ නිසයි