වල්කමෙ ගිය ගෑස් ලොරිය

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අපොයි මෙන්න නියම පොලිසියා..අහුංගල්ලේ කොන්දක් තිබ්බ එකෙක් ඉදලා..පොලිස් බල්ලො මීක් නෑ නේද ඔක්කොම බාගන්නවා මේ මිනිහ නොහිටින්න.. වෙන රටක උනා නම් ඕකුන්ගෙ ජොබත් එක්කම ඉවරයි,..ඒත් ඉතින් සිරි ලංකාවනේ..මෙහේ අවුලක් නෑ හැමෝටම එකම නීතියනේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපොයි මෙන්න නියම පොලිසියා..අහුංගල්ලේ කොන්දක් තිබ්බ එකෙක් ඉදලා..පොලිස් බල්ලො මීක් නෑ නේද ඔක්කොම බාගන්නවා මේ මිනිහ නොහිටින්න.. වෙන රටක උනා නම් ඕකුන්ගෙ ජොබත් එක්කම ඉවරයි,..ඒත් ඉතින් සිරි ලංකාවනේ..මෙහේ අවුලක් නෑ හැමෝටම එකම නීතියනේ

    💪💪💪


    siratawa ai bn policiyata Gas?


    පොලිසියෙ උන් ගැස් ලොරිය පොලිසියට ගෙන්න ගෙන ගෑස් සිලින්ඩර ගෙදර අරන් යන්න බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    ඌ කෑගැහුවට වැඩක් උනේ නෑ. පොලීසියෙන් උන්ට ඕන ටික බාගත්තා
     
    • Haha
    Reactions: Bitter Truth

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බල්ලො ටික හැදුවෙ උන්ගෙ ගෙවල්වලට අරන් යන්න ... පස්සෙ මූ කෑගහපු නිසා 10ක් බාලා ගියා. යකෝ මේව මාර පකේ නීතිනේ.පොලිස් බල්ලන්ගෙ වැඩ බලහන්.උන්ගේ ඔක්කොම ඒ ද්වස්වල ඉදල් තිබ්බෙ පෝලිම් පනින ක්‍රම
     
    • Like
    Reactions: Ryan08

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    thawa minissu tikak hitiyanam denna thibba ara Angulane policiyata wage ati halenna
    අගුලානේ වගේ නම් පොලිසියේ උදවිය සහ බිල්ඩිම වගේම ගෑස් ලොරිය, ගෑස් ලොරියේ උන් සහ ගෑස් ටික ලෙෆ්ට් :rofl:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    ඌ කෑ ගැහුවට පොලිසියේ උන්ට ගානක් වත් නැහැ නේ. උන්ට ඕන ටික බා ගත්තා. අරුව තව සතියකින් කුඩු ටිකක් දාලා ඇතුලත දායි.
     
    • Sad
    Reactions: Ryan08

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    අගුලානේ වගේ නම් පොලිසියේ උදවිය සහ බිල්ඩිම වගේම ගෑස් ලොරිය, ගෑස් ලොරියේ උන් සහ ගෑස් ටික ලෙෆ්ට් :rofl:
    unta policiyak wadakuth nathi scene ekak tiyenne :lol: