වල්තරයාගේ peck pump වගේද මේව?

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නොමිලේ දෙන අධ්‍යාපනයට කාල සීමාවක් තියෙන්න ඕන. උදාහරණයකට වෛද්‍ය උපාධියකට අවුරුදු 5 ක් වගේ. ඊට පරක්කුවෙන වර්ජනය කරන ෆේල් වෙන එවුන්ට මුදල් අයකරන්න ඕන. එතකොට මුන්ට පාරේ උද්ගෝශණය කරන්නයි, පන්ති වර්ජනය කරන්නයි එහෙම කරල ඊලඟ බැච් එක පරක්කු කරන්නයි බැරිවෙන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,259
    31,999
    113

    Off topic :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Off topic :P

    පරිසරයට ආදරෙයි කියන රන්ජන් ගල් කපන්න ඉඩ දෙන්න කියලා ලියුම් යාවා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරලා
    ඔන්න මුන්ගේ දෙකයි පනහේ වැඩ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,259
    31,999
    113
    පරිසරයට ආදරෙයි කියන රන්ජන් ගල් කපන්න ඉඩ දෙන්න කියලා ලියුම් යාවා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරලා
    ඔන්න මුන්ගේ දෙකයි පනහේ වැඩ

    රන්ජට ගල් කපන්නත් පුලුවන්ද? :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රන්ජට ගල් කපන්නත් පුලුවන්ද? :P

    ඒ හින්දා මම සරදියෙල් නමින්ම ඉන්නම්. මම ඉපදුනේ 1980 ගනන්වල මැද භාපයේ අවුරුද්දක. ගමේ තියන ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කරලා 5 වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා නගරයේ ප්‍රසිද්ද පාසලකට ඇතුලත් උනා. සාමාන්‍යෙපළ විභාගයත් සමත් උනා. උසස් පෙළ විභාගයත් වාණිජ අංශයෙන් සම්ත් උනා. කැම්පස් යන්න තරම් රිසාල්ට් 1ක් තිබ්බේ නෑ.