නොමිලේ දෙන අධ්‍යාපනයට කාල සීමාවක් තියෙන්න ඕන. උදාහරණයකට වෛද්‍ය උපාධියකට අවුරුදු 5 ක් වගේ. ඊට පරක්කුවෙන වර්ජනය කරන ෆේල් වෙන එවුන්ට මුදල් අයකරන්න ඕන. එතකොට මුන්ට පාරේ උද්ගෝශණය කරන්නයි, පන්ති වර්ජනය කරන්නයි එහෙම කරල ඊලඟ බැච් එක පරක්කු කරන්නයි බැරිවෙන්න.

Off topic![]()
පරිසරයට ආදරෙයි කියන රන්ජන් ගල් කපන්න ඉඩ දෙන්න කියලා ලියුම් යාවා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරලා
ඔන්න මුන්ගේ දෙකයි පනහේ වැඩ

රන්ජට ගල් කපන්නත් පුලුවන්ද?![]()